|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවිහිංසක ඔය නෙතු ළඟ අතරමං වෙලා
    පාර සොයා යන්න හිතක් නැහැනෙ ළංවෙලා
    ආල හැඟුම් හිත අස්සෙන් හෙමින් හිනහිලා
    මනමාල සිතුම් මටත් හොරෙන් හදේ ඉපදිලා
     
    Status
    Not open for further replies.