මොකෝ අද බිසීද, නැත්නම් එලියට ගියාද....ලොක්කා කොහොමහරි ගෙන්නගන්න බලමු......![]()

මොකෝ අද බිසීද, නැත්නම් එලියට ගියාද....ලොක්කා කොහොමහරි ගෙන්නගන්න බලමු......![]()

මොකෝ අද බිසීද, නැත්නම් එලියට ගියාද....![]()

මොකද ඒ ......පට්ට කට්ටක් ආතල් එකේ කෑවා....... තනියම වේවැල්දෙනියට ගියා බයික් එකේ ඔෆිස් එකේ වැඩකට...... මුලදී නම් මහා වාත ගමනක් කියලා හිතුනේ....... ඒත් යනකොට යනකොට මාර ගති මට නුවරටම අදින්න හිතුනා කෙලින්ම.......![]()


මොකද ඒ ......![]()
මම හිතුව පදින්න වෙන මොකක්හරි සෙට්වුනාවත්ද කියලා.....තූ කැත හිත.......
බයික් එකේ ඔච්චර දුර පැදලා නෑ...... අනික මම හරි ආස පාරක් ඔය.... ඉතින් එකේ පැදගෙන යද්දී ආස හිතුනා........

පට්ට කට්ටක් ආතල් එකේ කෑවා....... තනියම වේවැල්දෙනියට ගියා බයික් එකේ ඔෆිස් එකේ වැඩකට...... මුලදී නම් මහා වාත ගමනක් කියලා හිතුනේ....... ඒත් යනකොට යනකොට මාර ගති මට නුවරටම අදින්න හිතුනා කෙලින්ම.......![]()
දැක්කනේ මම කිව්වේ බයික් එකේ ගමන ආතල් කියලා.......

මොකක් කියුවා......පවුලේ සේවයට කැප වුනෙමි......

පවුලගේ සේවනය, ඒවා ඉතින් යුතුකම්...... 
මොකක් කියුවා......පවුලගේ සේවනය, ඒවා ඉතින් යුතුකම්......
![]()







මොන පෙත්තද, ව්යාග්රද.....
මේ පෙත්ත බිලා බුදිය ගන්නවා![]()

ගියා නෙවෙයි ආවා.....ආ.... බස්සෝ, කොහොමද....
දයාසිරියත් ගියා නේද.....![]()
වැඩක් නෑ බන් කතාකරලා, කලකිරීම එන්න එන්නම වැඩිවෙනවා......ගියා නෙවෙයි ආවා.....
ආස්චර්යට දියුණුවෙන් දියුවට යන්න ඕනනම් එහෙම කතා කරනවා හරිය


මන් පුංචි කතාවක් කියන්න යන්නේ මන් හිතනවා එළකිරියේ යාලුවෝ මට උදව් කරයි කියල . මන් marry කරලා 2 years වගේ මගේ husban අපි marry කරපු ගමන් රට ගියා නිවාඩු නැති නිසා. අපිට honeymoon බබෙක් ලැබුණා එයට බබා බලන්න එන්න වත් visa නෑ එයා තාම ලංකාවට අවේ නෑ . මට බබා හම්බවෙන්න ඉන්නකොට එය ගොඩක් ආදරෙන් හිටිය එත් දැන් ගොඩක් රන්ඩු වෙනවා මාත් එක්ක . පොඩි දේටත් රන්ඩු. අපි හොදින් කතා කරපු දවසක් නැති තරම්. එයාට මාව ගොඩක් සැකයි. මන් දරුවා එක්ක තනියම දුක් විදිනවා මට දැන් ජීවිතේ එපා වෙලා . දරුවා නිසා හැම දේම ඉවසනං ඉන්නවා . මන් මොනා කරන්නද කියල තේරෙන්නෙනෑ
පුදනකොටම කාපි යකා කියුවලු......I'm so Lonely broken angle....![]()


පුදනකොටම කාපි යකා කියුවලු......![]()
