EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ අද බිසීද, නැත්නම් එලියට ගියාද....:rolleyes:

    පට්ට කට්ටක් ආතල් එකේ කෑවා....... තනියම වේවැල්දෙනියට ගියා බයික් එකේ ඔෆිස් එකේ වැඩකට...... මුලදී නම් මහා වාත ගමනක් කියලා හිතුනේ....... ඒත් යනකොට යනකොට මාර ගති මට නුවරටම අදින්න හිතුනා කෙලින්ම....... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මොකද ඒ ......:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තූ කැත හිත.......

    බයික් එකේ ඔච්චර දුර පැදලා නෑ...... අනික මම හරි ආස පාරක් ඔය.... ඉතින් එකේ පැදගෙන යද්දී ආස හිතුනා........
    මම හිතුව පදින්න වෙන මොකක්හරි සෙට්වුනාවත්ද කියලා.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට කට්ටක් ආතල් එකේ කෑවා....... තනියම වේවැල්දෙනියට ගියා බයික් එකේ ඔෆිස් එකේ වැඩකට...... මුලදී නම් මහා වාත ගමනක් කියලා හිතුනේ....... ඒත් යනකොට යනකොට මාර ගති මට නුවරටම අදින්න හිතුනා කෙලින්ම....... :)

    :rofl: දැක්කනේ මම කිව්වේ බයික් එකේ ගමන ආතල් කියලා....... :yes: :D :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ.... බස්සෝ, කොහොමද....:)
    දයාසිරියත් ගියා නේද..... :baffled:
    ගියා නෙවෙයි ආවා.....
    ආස්චර්යට දියුණුවෙන් දියුවට යන්න ඕනනම් එහෙම කතා කරනවා හරිය
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගියා නෙවෙයි ආවා.....
    ආස්චර්යට දියුණුවෙන් දියුවට යන්න ඕනනම් එහෙම කතා කරනවා හරිය
    වැඩක් නෑ බන් කතාකරලා, කලකිරීම එන්න එන්නම වැඩිවෙනවා......:(:(
     
    Sep 26, 2011
    58
    3
    0
    Kiribathgoda
    මන් පුංචි කතාවක් කියන්න යන්නේ මන් හිතනවා එළකිරියේ යාලුවෝ මට උදව් කරයි කියල . මන් marry කරලා 2 years වගේ මගේ husban අපි marry කරපු ගමන් රට ගියා නිවාඩු නැති නිසා. අපිට honeymoon බබෙක් ලැබුණා එයට බබා බලන්න එන්න වත් visa නෑ එයා තාම ලංකාවට අවේ නෑ . මට බබා හම්බවෙන්න ඉන්නකොට එය ගොඩක් ආදරෙන් හිටිය එත් දැන් ගොඩක් රන්ඩු වෙනවා මාත් එක්ක . පොඩි දේටත් රන්ඩු. අපි හොදින් කතා කරපු දවසක් නැති තරම්. එයාට මාව ගොඩක් සැකයි. මන් දරුවා එක්ක තනියම දුක් විදිනවා මට දැන් ජීවිතේ එපා වෙලා . දරුවා නිසා හැම දේම ඉවසනං ඉන්නවා . මන් මොනා කරන්නද කියල තේරෙන්නෙනෑ
     
    I'm so Lonely broken angle.... :P
    පුදනකොටම කාපි යකා කියුවලු......:P:lol:
     
    Status
    Not open for further replies.