|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wiraha geeyaka tiyena rasaya oya mal sindu wala ne ban.

    කොහොමත් වැඩිය තියෙන්නෙ විරහ ගී තමයි. ඔව් විරහ ගී ලස්සනයි තමයි ගොඩක් වෙලාවට
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කොහොමත් වැඩිය තියෙන්නෙ විරහ ගී තමයි. ඔව් විරහ ගී ලස්සනයි තමයි ගොඩක් වෙලාවට

    ow sirama...mama hithanneth machan
    wirahawath ekkama thamai adaraya patan ganne...
    me dekama tiyenna ona jeewithaye sundarathwaya dakinnanam.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow sirama...mama hithanneth machan
    wirahawath ekkama thamai adaraya patan ganne...
    me dekama tiyenna ona jeewithaye sundarathwaya dakinnanam.

    ආද‍රය කළා වුණත් ඉතින් විරහව කියන දේ මොහොතකට හරි දැනෙන්න පුළුවන්නෙ. විරහව දැනිච්ච මිනිස්සුන්ට හරිනම් පුළුවන් වෙන්න ඕන ආදරය කියන දේ තියෙන වටිනාකම තේරුම්ගන්න. එතකොට ඉතින් ආදරය තවත් ලස්සනට ඒ අයට දැනෙයි. හැබැයි සමාජය දිහා බැලුවහමනම් ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආද‍රය කළා වුණත් ඉතින් විරහව කියන දේ මොහොතකට හරි දැනෙන්න පුළුවන්නෙ. විරහව දැනිච්ච මිනිස්සුන්ට හරිනම් පුළුවන් වෙන්න ඕන ආදරය කියන දේ තියෙන වටිනාකම තේරුම්ගන්න. එතකොට ඉතින් ආදරය තවත් ලස්සනට ඒ අයට දැනෙයි. හැබැයි සමාජය දිහා බැලුවහමනම් ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ.

    ow hethuwa ara gini pellen guti ke miniha kalamediriyatah bayai lu wage wena hinda.
    ow deshe hetiyata washe wage thamai...mokada minihek wetila innakota uwa thawath...nathnam ekiwa :oo::D wattanna balan inna kuriru samajayak ne apita tiyenne...
     
    Status
    Not open for further replies.