මගෙ බයික් එකේ ලඟදි ඉඳන් පොඩි අවුලක් තියෙනවා.එක හැමැ වෙලාවෙම එන්නෙත් නැහැ.
බයික් එක start කරලා යද්දි traffic වල වගේ gear එක 1st දාලා නතර කරද්දි බයික් එකේ engine sound එක අඩු වෙලා එන්ජින් එක off වෙනවා.
accelerate කරන්න හැදුවට accelerate නොවි එන්ජින් එක off වෙනවා.self start කලාම එක පාරම start වෙනවා.
50-60kmh වගෙ යද්දි accelerate එක පොඩ්ඩක් release කලාම ඉකමනින් වේගේ අඩු වෙනවා.
බයික් Honda unicorn එකක්.දුවලා තියෙන්නෙ 23000km.
service කරන තැන අයට පෙන්නුවම petrol tank එකට oil වගයක් එකට දැම්මට පස්සෙ එක හරි ගිය.ඒත් දැන් අයෙත් එනවා.
එයාලා කිවුවේ carburetor එකේ කෑල්ලක් තියේනවා එක හිරවුනාම වෙනවා කියලා.මට එකේ නම අමතකයි
මම internet එකේ search කලාම මේ ලෙඩෙ ගැන තියෙන ටිකක් දැක්කා
http://www.team-bhp.com/forum/motorbikes/57924-honda-unicorn-engine-dies-after-30-km.html
http://www.xbhp.com/talkies/help-me/20038-honda-unicorn-stalling-issues-low-rpms.html
http://www.indiagarage.com/thread13024.html
දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන.

Last edited: