|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    cat-hug-and-love-smiley-emoticon.gif
     

    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    Kiss එක දෙන තැන අනුව

    හිසට-
    ස්තීර වූ ප්‍රේමනීය බැදීමක්.නිරන්තරව ඔබේ ආරක්ශාව ගැන සිතන අයෙක්.සෑමා බාදාවක්ම පරදාවා ඔබ හා ජීවත් වේවී,

    නළලට-
    ඔබේ සන්වේදී බව හොදින් හදුනන සන්වේදී කෙනෙක්,ප්‍රේමය ඉදිරියේ ගරුත්වයකින් හැසිරෙන අයෙක්.කවදාවත් පිටු පාන එක්ක නෑ.සතුට ගැන ඔයාගේ ගොඩාක් හිතන කෙනෙක්.

    කන්පෙති -
    මේ අය ගැන නම් 2 පාරක් හිතන්න.හොරගල් අහුලා ඔබේ ජීව්තිය අදුරට ගෙන යාවී,කිසිම විටක විශ්වාස කළ නොහැක.

    දෙතොල් වලට-
    එක විට සුන්දර කමක් දැනුනත් එය සුන්දර ප්‍රේමයක මතක සටහන් වෙන එකක් නෑ.වේදනාව ඉතිරි කරාවී,බොහෝ විට කාමුක කෙනෙක් වෙන්න පුලුවන්

    දකුනු කම්මුලට-
    ප්‍රේමයට ප්‍රේම කරන බුද්දිමත් කෙනෙක්,ඔබේ ජීවිතය ගැන ගොඩාක් හිත කෙනෙක්.සැබැවින්ම ඔබේ වාසනාවට ලද කෙනෙක්.

    වම් කම්මුලට-
    රළු ගති ගුන තියන කෙනෙක්.දවසක ඔයාට අණ කරාවී,කාරුනික වෙන්නේ නෑ.දවසක ඔයාව සැක කරාවී.

    නිකට-
    හදවතින්ම පැන නැගුන ආදරයක්.සැප දුක එක ලෙසම ඔයා එක්ක විද ගනීවී.

    ගෙලට-
    චපල කෙනෙක්.,මානසික අසහනයෙන් පෙලෙන්නෙක්,වරදටම පොලඹවයි

    උරහිසට-
    මේ අයගේ ජීවිත වල සැග උන රහස් තියෙන්න පුලුවන්,

    පපුවට-
    සරල කෙනෙක්.හුදකලාවේ ඔයත් එක්ක දොඩමලු වෙන්න කැමති කෙනෙක්

    අත්ල-
    මවාපැම් කරන්නෙක්.දවසක දාල යාවි

    ඇගිලි තුඩු-
    එයාට ඉන්න වටිනාම සම්පත ඔයා.

    (උපුටා ගැනීම= ප්‍රවීන ජෝත්යිෂ්‍ය වේදී මතුගම ජයනෙත්ති මහාතාගෙන්)
     
    Status
    Not open for further replies.