ඇඩෝව්......ඔහේ එල්ලි එල්ලි තියෙනවා කියන්නේ උඹ හිතුවද මේ ත්රෙඩ් එකත් අර කෙල්ලෝ නැතිනම් වේලෙන අර ත්රෙඩ් තියෙන්නේ (අර අරක හරිය) එව්වා වගේ කියලා.....
![]()

ත්රෙඩ් එකක් ලිදේ...... 
ඇඩෝව්......ඔහේ එල්ලි එල්ලි තියෙනවා කියන්නේ උඹ හිතුවද මේ ත්රෙඩ් එකත් අර කෙල්ලෝ නැතිනම් වේලෙන අර ත්රෙඩ් තියෙන්නේ (අර අරක හරිය) එව්වා වගේ කියලා.....
![]()

ත්රෙඩ් එකක් ලිදේ...... 
සැසා සමග, ගේ ජයියා එනවා වත්ද රේඩියෝ ප්රෝග්රෑම් එකක් කරන්න......?? 

ඒ මොකෝ යුරා![]()
මේ තියෙන්නේ විස්තරේ......

දෙන්න ම ළිදේ.............සැසා සමග, ගේ ජයියා එනවා වත්ද රේඩියෝ ප්රෝග්රෑම් එකක් කරන්න......??
![]()

ෆේක් අපතයා වන ඇමසින් හුටුමානෝ බැක්............රිදිලා............
http://www.elakiri.com/forum/showpost.php?p=15360698&postcount=22
පව් අසරණයා...... 
දෙබරු ඇන්න වත් ද?![]()
දෙබරෙක් නෙවේ, TVS Flame හොට්ටෙක් ඈවිත් ඈන්නා...... 
පැය 4ක් තුලදී එක දිගට හක්කේ දත් 4කට සුනායු පිරවුම් කරපං........
එතකොට පට්ට ආතල් එකක් සහ අමා සැටක් දැනේ දැනේ..............![]()
දෙබරෙක් නෙවේ, TVS Flame හොට්ටෙක් ඈවිත් ඈන්නා......
![]()

නෑ බං..........
මම අඩුවෙන් නේ චාජ් කරන්නේ.........
5 කට වඩා නෑ ඒව ගෙන්............
එකක් නිකං කරල දුන්නේ, ආමි එකේ කොල්ලෙක්
කොන්දිට ආතල් දුන්නේ කවුද.....කොන්දට මාර ආතල් කියහං කෝ...........![]()

ඉතින් උඹම ඔය කියල තියෙන්නේ උඹලගේ බස් තියනවද කියල බලබලා ආව කියල.....ඌ ආවේ නෑ.... එනවා නම් කෝල් එකක් දීලා එන්න කියපන්.....
අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ......උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ......
මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා.....
මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්.....
එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා......
උගේ *@$ර්ර්@*@)($@
![]()

අර බෙහෙත් එක ගැවද, තුවාලේ ඉක්මනට හොඳ වෙයි.අත ඉදිමිලා බොල ටිකක්......
![]()

) දන්නේ නැහැ..... 
ඌ ආවේ නෑ.... එනවා නම් කෝල් එකක් දීලා එන්න කියපන්.....