මොකද කේස් එක.....?? ලැප හදනවද.....?? නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ සිද්ධ කරලා දෙන්නද......??
![]()
දෙවෙනි ඔප්ෂන් ඒක........



මොකද කේස් එක.....?? ලැප හදනවද.....?? නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ සිද්ධ කරලා දෙන්නද......??
![]()



ඒයි ඔය සිංගර් ලැප් කියන්නේ චයිනීස් බඩු නේද බං....... මොකක්ද හදන බ්‍රෑන්ඩ් ඒක ඔය මුන් සිංගර් කියලා ගහලා විකුණන........
ganinko labbo 
ane hotto umba original badu balanawa witharane..ganinko labbo
![]()
මට ඔරිජිනල් බඩු ගන්න සල්ලි දෙන්නේ උඹේ ~!@#$%^&*()_+~!@#$%^&*()_+ ද.......?
ණය තියෙනවා නොවැ බේරලා අහවරයක් කොරන්ට........කුකුල් මස් වැඩිපුර දෙන්න එපා කියලනම් අහලා තියෙනවා කතාවක්.......![]()
ඔව් ඒක ප්‍රධාන හේතුවක් බන්,බ්‍රොයිලර් කුකුල්ලු නම් දෙන්නම හොඳ නෑවිශේෂයෙන් බ්‍රොයිලර් චිකන් බහුලව කනකොට වෙනවලු. මොකද පොඩි කාලෙකින් (දවස් 45 වගේ කාලෙකදී) කුකුල්ලු ලොකුකරගන්න හෝමෝන අඩංගු කෑම දෙනවලු.
දූලට බ්‍රොයිලර් චිකන් නොදෙන තරමට හොඳයි.......
ඒකනෙ බන්,කොච්චර නම් පරෙස්සම් කරන්න වෙයිද,මොකද ඔය වයසට තේරුමක් තියෙනවැයිසිරාවට මිණියෝ මාරම කේස් එකක්නේ ඔච්චර අඩු වයසින් ලොකු ළමයෙක් වුනාම........ අවුරුදු 8යි කිව්වම මොනවද තේරෙන්නේ ඔව්වා ගැන..... පිස්සු හැදෙනවා..........![]()
මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයිමොකද කේස් එක.....?? ලැප හදනවද.....?? නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ සිද්ධ කරලා දෙන්නද......??
![]()
ඔව් ඒක ප්‍රධාන හේතුවක් බන්,බ්‍රොයිලර් කුකුල්ලු නම් දෙන්නම හොඳ නෑ

ඒකනෙ බන්,කොච්චර නම් පරෙස්සම් කරන්න වෙයිද,මොකද ඔය වයසට තේරුමක් තියෙනවැයි


මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයි





ඔන්න දැනුයි ආවෙ...........
අද ඉම්ප්ලාන්ට් සෙෂන් එකක් තිබ්බා...........
අර කවුද දැරිවියක් වැඩිවිය පත් වෙච්ච කතාව ගැන......(උඩින් පල්ලෙන්බැලුවෙ ඈ)
නිතර චිකන් දෙන එකත් හෙුතුවක්, හෝමොන කෙසේ වෙතත් දැන් එන චිකන් කියන්නේ අධි ප්‍රෝටීන් ආහාරයක්..............ඉතිං වැඩීම ඉක්මන් වුනාට ඔය කේස් වෙන්න පුළුවන්....
අනික සූඩොමෙන්ස්ටෘවල් කියල එකක් තියනවා....
ඒ කියන්නේ ආරිතවය වුණා වගේ රුධියය යනවා නමුත් ආයෙ වෙන්නේ ඉතිං නියම වයසෙ දී.....
ඒ නිසා අදාල දෙමාපියෝ ඩෙගා නටන්නේ නැතුව ඉන්න එක වඩා හොදයි වගේ.......![]()
මගේ රූම් මේට් ගේ ක්ලිනික් එකේ........ඉම්ප්ලාන්ට් සෙෂන් එකක් තිබ්බා කිව්වේ ක්ලිනික් එකේ නෙවෙයිද......?
සූඩොමෙන්ස්ටෘවල් කියන්නේ රෝගී තත්වයක්ද......? ඒ කියන්නේ ඔහොම දෙයක් වුනොත් ඔය වගේ අදාළ නැති වයසක ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන ඒක ද සුදුසු.......?
මගේ රූම් මේට් ගේ ක්ලිනික් එකේ........
පොර නම් කම්පැනි 2ක් හිමි මල්ටි මිලියනර් කෙනෙක්.......
සුඩොමෙන්සුටෘවල් කියන්නේ ඇතිවන හදිසි හෝමෝන වෙනසකින් ලාබාල දැරිවියන් ගේ ආර්තව රුධිරය පිටවීමයි. මෙය හදිසියක්් බැවින් නැවත සිදු නොවේ.........
මගේ රෝගියෙකු වන තෙ හඅවිරිදි දියණියකට ද මේ තත්ත්වය ඇතිවිය. ඇගේ දෙමාපියන් මේ පිළිබදව කී විට මම කීවේ ඔබේ සම්ප්රදාය එතරම් සද්ද නොදමා ඉටු කර ඊළග මාසය තෙක් බලා සිටින ලෙසය. නමුත් නැවත ඇයට ආර්තවයක් හට ගත්තේ නැත......




රූමා ද ඩෙන්ටෙකි. කන්සල්ටන්ට් ඩෙන්ටෙකි. නමුත් ඌට මුල හොදට මතක තිබේ.........රූමා කරන්නෙත් දත් දොස්තර කමද........ ?
පොඩ්ඩෝ ඔය දුවලා පැනලා සෙල්ලම් කරද්දී උනත් ඔය වගේ ලේ පිටවෙන්න පුළුවන් නේද......?
මෙහ්හ් ඒක නෙවෙයි අර ඇමසිනයාගේ පු* මේ පාර රෙන්ට් එකට අරං ඉන්නේ ඒලියන් කෙනෙක්වත්ද ඌ අර මෙලෝවිකාරයක් කියවන්නේ.......![]()


රූමා ද ඩෙන්ටෙකි. කන්සල්ටන්ට් ඩෙන්ටෙකි. නමුත් ඌට මුල හොදට මතක තිබේ.........
එක ප්ලේන්ටිය දෙකට බෙදා ගෙන ගසා එක සිගරට්ටුව බෙදා ගෙන ඇද පාඩම් කළ යුගය ඌට තාම හොදින් මතකය........
ඇමසිනය ඉතිං පශ්චාත් භාගය කුලියට දීම නේ කරන්නේ. ඒකට අරින්නේ සුද්දෙක් ද, ඒලියන් කෙනෙක් ද ඌට නොන් මැටීරියල්...ගාන ලැබෙනව නේ බං..............![]()
ඩර්ඩ්න්ස් පැත්තේ එහෙම යනවද දන්නේ නෑ...... ආතල් නැත අද...............වැඩය.........ෂා අන්න මිනිස්සු..... සෙට් වුනාම එහෙනං ආතල් ලෝකයයි වෙන්නැති....... කොහෙද කන්සල්ටන්ට් වලට යන්නේ එයා.....?ඩර්ඩ්න්ස් පැත්තේ එහෙම යනවද දන්නේ නෑ......
හැබැයි මේ පාර නම් මරු කන්සෙප්ට් එකක් ඇදලා අරං ඇවිත් ඉන්නේ සෑහෙන්න බයිට් කරත හැකි......

මොනවා කරන්නද බන් , මම දැන් වැඩ ෆීල්ඩ් එකේ.....නැත්නම් මේ ඔක්කොම බැලන්ස් කරගන්න බහ, ඔෆිස් එකේනම් 8.15 - 4.15 ඉන්න එපායගුඩ් මෝනින්...... ගුඩ් මෝනින්........ කොහොමහරි හැමදාම උදේට ඇවිත් ක්ලබ් එකේ දොර ඇරලා දීලා උඹ මාරු නේද......?![]()

ඒ කියන්නෙ ඔයාට උන දේ මටත් වෙයිද? අනේ මට බයයි...ඒ වුනාට හැමතැනම තියෙන්නේ එව්වනේ බං..........
ගං කුකුල්ලු දීහන්.....හිකිස්
සිරාවටම........
අබුද්දස්ස කාලෙට වෙන විපරීත සන්තෑසි තමයි ඉතින් බොලන්
ඒ කියන්නේ පොට ගිහිං........ උඹටත් කවදා හෝ ඔය සන්තෑසියම තමා.......![]()
ආ කිඹුලයියා.....ඊයෙ කව්ද ෆෝන් එක ආන්සර් කොලේ????ඔන්න දැනුයි ආවෙ...........
අද ඉම්ප්ලාන්ට් සෙෂන් එකක් තිබ්බා...........
අර කවුද දැරිවියක් වැඩිවිය පත් වෙච්ච කතාව ගැන......(උඩින් පල්ලෙන්බැලුවෙ ඈ)
නිතර චිකන් දෙන එකත් හෙුතුවක්, හෝමොන කෙසේ වෙතත් දැන් එන චිකන් කියන්නේ අධි ප්‍රෝටීන් ආහාරයක්..............ඉතිං වැඩීම ඉක්මන් වුනාට ඔය කේස් වෙන්න පුළුවන්....
අනික සූඩොමෙන්ස්ටෘවල් කියල එකක් තියනවා....
ඒ කියන්නේ ආරිතවය වුණා වගේ රුධියය යනවා නමුත් ආයෙ වෙන්නේ ඉතිං නියම වයසෙ දී.....
ඒ නිසා අදාල දෙමාපියෝ ඩෙගා නටන්නේ නැතුව ඉන්න එක වඩා හොදයි වගේ.......![]()






ෂා අන්න මිනිස්සු..... සෙට් වුනාම එහෙනං ආතල් ලෝකයයි වෙන්නැති....... කොහෙද කන්සල්ටන්ට් වලට යන්නේ එයා.....?ඩර්ඩ්න්ස් පැත්තේ එහෙම යනවද දන්නේ නෑ......
හැබැයි මේ පාර නම් මරු කන්සෙප්ට් එකක් ඇදලා අරං ඇවිත් ඉන්නේ සෑහෙන්න බයිට් කරත හැකි......
ඒ මගේ ට්රෙනී ඇසිස්ටන්ට්...............ඒ කියන්නෙ ඔයාට උන දේ මටත් වෙයිද? අනේ මට බයයි...
ආ කිඹුලයියා.....ඊයෙ කව්ද ෆෝන් එක ආන්සර් කොලේ????
ඔය සූඩො මොකද්ද කියන එකද දන්නෙත් නෑ එහෙනම් අර කෙලීටත් තිබ්බෙ![]()

උඹට මතක ද බුදුහාමුදුරුවො නන්ද තෙරනුවන් එක්ක දෙව්ලොව ගිහින් එද්දි පෙන්නුව එකක්.........ට්‍රේනී ඇසිට්ටන් ගෙ කටහඬ නම් ලක්සනයි,රූපෙ කොහොමද දන්නෙ නෑනෙ![]()