EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒයි ඔය සිංගර් ලැප් කියන්නේ චයිනීස් බඩු නේද බං....... මොකක්ද හදන බ්‍රෑන්ඩ් ඒක ඔය මුන් සිංගර් කියලා ගහලා විකුණන........

    ane hotto umba original badu balanawa witharane.. :P ganinko labbo :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මොකක්..... :frown: මට ඔරිජිනල් බඩු ගන්න සල්ලි දෙන්නේ උඹේ ~!@#$%^&*()_+~!@#$%^&*()_+ ද.......?

    මට බොට වගේ අරවට මේවට විසිකරන්න සල්ලි නෑ හොට්ස්...... :( ණය තියෙනවා නොවැ බේරලා අහවරයක් කොරන්ට........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුකුල් මස් වැඩිපුර දෙන්න එපා කියලනම් අහලා තියෙනවා කතාවක්....... :dull:

    විශේෂයෙන් බ්‍රොයිලර් චිකන් බහුලව කනකොට වෙනවලු. මොකද පොඩි කාලෙකින් (දවස් 45 වගේ කාලෙකදී) කුකුල්ලු ලොකුකරගන්න හෝමෝන අඩංගු කෑම දෙනවලු.
    දූලට බ්‍රොයිලර් චිකන් නොදෙන තරමට හොඳයි.......
    ඔව් ඒක ප්‍රධාන හේතුවක් බන්,බ්‍රොයිලර් කුකුල්ලු නම් දෙන්නම හොඳ නෑ
    සිරාවට මිණියෝ මාරම කේස් එකක්නේ ඔච්චර අඩු වයසින් ලොකු ළමයෙක් වුනාම........ අවුරුදු 8යි කිව්වම මොනවද තේරෙන්නේ ඔව්වා ගැන..... පිස්සු හැදෙනවා.......... :baffled:
    ඒකනෙ බන්,කොච්චර නම් පරෙස්සම් කරන්න වෙයිද,මොකද ඔය වයසට තේරුමක් තියෙනවැයි
    :rolleyes: මොකද කේස් එක.....?? ලැප හදනවද.....?? නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ සිද්ධ කරලා දෙන්නද......?? :rofl::P
    මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඒක ප්‍රධාන හේතුවක් බන්,බ්‍රොයිලර් කුකුල්ලු නම් දෙන්නම හොඳ නෑ

    ඒ වුනාට හැමතැනම තියෙන්නේ එව්වනේ බං.......... :oo:

    ඒකනෙ බන්,කොච්චර නම් පරෙස්සම් කරන්න වෙයිද,මොකද ඔය වයසට තේරුමක් තියෙනවැයි

    සිරාවටම........ :dull::dull:

    මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයි

    ඒ කියන්නේ පොට ගිහිං........ උඹටත් කවදා හෝ ඔය සන්තෑසියම තමා....... :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න දැනුයි ආවෙ...........
    අද ඉම්ප්ලාන්ට් සෙෂන් එකක් තිබ්බා...........:yes:

    අර කවුද දැරිවියක් වැඩිවිය පත් වෙච්ච කතාව ගැන......(උඩින් පල්ලෙන්බැලුවෙ ඈ)
    නිතර චිකන් දෙන එකත් හෙුතුවක්, හෝමොන කෙසේ වෙතත් දැන් එන චිකන් කියන්නේ අධි ප්‍රෝටීන් ආහාරයක්..............ඉතිං වැඩීම ඉක්මන් වුනාට ඔය කේස් වෙන්න පුළුවන්....

    අනික සූඩොමෙන්ස්ටෘවල් කියල එකක් තියනවා....
    ඒ කියන්නේ ආරිතවය වුණා වගේ රුධියය යනවා නමුත් ආයෙ වෙන්නේ ඉතිං නියම වයසෙ දී.....
    ඒ නිසා අදාල දෙමාපියෝ ඩෙගා නටන්නේ නැතුව ඉන්න එක වඩා හොදයි වගේ.......:oo:
     
    ඉම්ප්ලාන්ට් සෙෂන් එකක් තිබ්බා කිව්වේ ක්ලිනික් එකේ නෙවෙයිද......?

    සූඩොමෙන්ස්ටෘවල් කියන්නේ රෝගී තත්වයක්ද......? ඒ කියන්නේ ඔහොම දෙයක් වුනොත් ඔය වගේ අදාළ නැති වයසක ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන ඒක ද සුදුසු.......?
     
    මගේ රූම් මේට් ගේ ක්ලිනික් එකේ........
    පොර නම් කම්පැනි 2ක් හිමි මල්ටි මිලියනර් කෙනෙක්.......

    සුඩොමෙන්සුටෘවල් කියන්නේ ඇතිවන හදිසි හෝමෝන වෙනසකින් ලාබාල දැරිවියන් ගේ ආර්තව රුධිරය පිටවීමයි. මෙය හදිසියක්් බැවින් නැවත සිදු නොවේ.........
    මගේ රෝගියෙකු වන තෙ හඅවිරිදි දියණියකට ද මේ තත්ත්වය ඇතිවිය. ඇගේ දෙමාපියන් මේ පිළිබදව කී විට මම කීවේ ඔබේ සම්ප්‍රදාය එතරම් සද්ද නොදමා ඉටු කර ඊළග මාසය තෙක් බලා සිටින ලෙසය. නමුත් නැවත ඇයට ආර්තවයක් හට ගත්තේ නැත......
     
    රූමා කරන්නෙත් දත් දොස්තර කමද........ ? :oo::oo:

    පොඩ්ඩෝ ඔය දුවලා පැනලා සෙල්ලම් කරද්දී උනත් ඔය වගේ ලේ පිටවෙන්න පුළුවන් නේද......?

    මෙහ්හ් ඒක නෙවෙයි අර ඇමසිනයාගේ පු* මේ පාර රෙන්ට් එකට අරං ඉන්නේ ඒලියන් කෙනෙක්වත්ද ඌ අර මෙලෝවිකාරයක් කියවන්නේ....... :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රූමා කරන්නෙත් දත් දොස්තර කමද........ ? :oo::oo:

    පොඩ්ඩෝ ඔය දුවලා පැනලා සෙල්ලම් කරද්දී උනත් ඔය වගේ ලේ පිටවෙන්න පුළුවන් නේද......?

    මෙහ්හ් ඒක නෙවෙයි අර ඇමසිනයාගේ පු* මේ පාර රෙන්ට් එකට අරං ඉන්නේ ඒලියන් කෙනෙක්වත්ද ඌ අර මෙලෝවිකාරයක් කියවන්නේ....... :rofl::rofl:
    රූමා ද ඩෙන්ටෙකි. කන්සල්ටන්ට් ඩෙන්ටෙකි. නමුත් ඌට මුල හොදට මතක තිබේ.........
    එක ප්ලේන්ටිය දෙකට බෙදා ගෙන ගසා එක සිගරට්ටුව බෙදා ගෙන ඇද පාඩම් කළ යුගය ඌට තාම හොදින් මතකය........

    ඇමසිනය ඉතිං පශ්චාත් භාගය කුලියට දීම නේ කරන්නේ. ඒකට අරින්නේ සුද්දෙක් ද, ඒලියන් කෙනෙක් ද ඌට නොන් මැටීරියල්...ගාන ලැබෙනව නේ බං..............:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රූමා ද ඩෙන්ටෙකි. කන්සල්ටන්ට් ඩෙන්ටෙකි. නමුත් ඌට මුල හොදට මතක තිබේ.........
    එක ප්ලේන්ටිය දෙකට බෙදා ගෙන ගසා එක සිගරට්ටුව බෙදා ගෙන ඇද පාඩම් කළ යුගය ඌට තාම හොදින් මතකය........

    ඇමසිනය ඉතිං පශ්චාත් භාගය කුලියට දීම නේ කරන්නේ. ඒකට අරින්නේ සුද්දෙක් ද, ඒලියන් කෙනෙක් ද ඌට නොන් මැටීරියල්...ගාන ලැබෙනව නේ බං..............:rofl::rofl:

    ෂා අන්න මිනිස්සු..... සෙට් වුනාම එහෙනං ආතල් ලෝකයයි වෙන්නැති....... කොහෙද කන්සල්ටන්ට් වලට යන්නේ එයා.....? :) ඩර්ඩ්න්ස් පැත්තේ එහෙම යනවද දන්නේ නෑ......

    හැබැයි මේ පාර නම් මරු කන්සෙප්ට් එකක් ඇදලා අරං ඇවිත් ඉන්නේ සෑහෙන්න බයිට් කරත හැකි......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෂා අන්න මිනිස්සු..... සෙට් වුනාම එහෙනං ආතල් ලෝකයයි වෙන්නැති....... කොහෙද කන්සල්ටන්ට් වලට යන්නේ එයා.....? :) ඩර්ඩ්න්ස් පැත්තේ එහෙම යනවද දන්නේ නෑ......

    හැබැයි මේ පාර නම් මරු කන්සෙප්ට් එකක් ඇදලා අරං ඇවිත් ඉන්නේ සෑහෙන්න බයිට් කරත හැකි......
    ආතල් නැත අද...............වැඩය.........
    ඉම්ප්ලාන්ට් 4ක් ගැසුවෙමි.............

    අනේ ඌට *** ගන්න කියමු........:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගුඩ් මෝනින්...... ගුඩ් මෝනින්........ කොහොමහරි හැමදාම උදේට ඇවිත් ක්ලබ් එකේ දොර ඇරලා දීලා උඹ මාරු නේද......? :lol:
    මොනවා කරන්නද බන් , මම දැන් වැඩ ෆීල්ඩ් එකේ.....නැත්නම් මේ ඔක්කොම බැලන්ස් කරගන්න බහ, ඔෆිස් එකේනම් 8.15 - 4.15 ඉන්න එපාය :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ වුනාට හැමතැනම තියෙන්නේ එව්වනේ බං.......... :oo:

    ගං කුකුල්ලු දීහන්.....හිකිස්

    සිරාවටම........ :dull::dull:

    අබුද්දස්ස කාලෙට වෙන විපරීත සන්තෑසි තමයි ඉතින් බොලන්

    ඒ කියන්නේ පොට ගිහිං........ උඹටත් කවදා හෝ ඔය සන්තෑසියම තමා....... :rofl::rofl::rofl:
    ඒ කියන්නෙ ඔයාට උන දේ මටත් වෙයිද? අනේ මට බයයි...

    ඔන්න දැනුයි ආවෙ...........
    අද ඉම්ප්ලාන්ට් සෙෂන් එකක් තිබ්බා...........:yes:

    අර කවුද දැරිවියක් වැඩිවිය පත් වෙච්ච කතාව ගැන......(උඩින් පල්ලෙන්බැලුවෙ ඈ)
    නිතර චිකන් දෙන එකත් හෙුතුවක්, හෝමොන කෙසේ වෙතත් දැන් එන චිකන් කියන්නේ අධි ප්‍රෝටීන් ආහාරයක්..............ඉතිං වැඩීම ඉක්මන් වුනාට ඔය කේස් වෙන්න පුළුවන්....

    අනික සූඩොමෙන්ස්ටෘවල් කියල එකක් තියනවා....
    ඒ කියන්නේ ආරිතවය වුණා වගේ රුධියය යනවා නමුත් ආයෙ වෙන්නේ ඉතිං නියම වයසෙ දී.....
    ඒ නිසා අදාල දෙමාපියෝ ඩෙගා නටන්නේ නැතුව ඉන්න එක වඩා හොදයි වගේ.......:oo:
    ආ කිඹුලයියා.....ඊයෙ කව්ද ෆෝන් එක ආන්සර් කොලේ????:confused:
    ඔය සූඩො මොකද්ද කියන එකද දන්නෙත් නෑ එහෙනම් අර කෙලීටත් තිබ්බෙ:dull::dull::dull::nerd::frown:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෂා අන්න මිනිස්සු..... සෙට් වුනාම එහෙනං ආතල් ලෝකයයි වෙන්නැති....... කොහෙද කන්සල්ටන්ට් වලට යන්නේ එයා.....? :) ඩර්ඩ්න්ස් පැත්තේ එහෙම යනවද දන්නේ නෑ......

    හැබැයි මේ පාර නම් මරු කන්සෙප්ට් එකක් ඇදලා අරං ඇවිත් ඉන්නේ සෑහෙන්න බයිට් කරත හැකි......

    ඔය ඇමසින් කියන්නෙත් ස්කර්වි මැතිතුමා වගේම මානසිකයෙක්,...ඕකටත් ඕනෙ කාවහරි අවුස්සගෙන ගොන් කතාවක් කියලා ආතල් එකක් ගන්න....හැබැයි ඒ අස්සෙ හීනියට උගෙ පොලිටික්සුත් එලියට දානව ශේප් එකේ...අරූට නම් ඉතින් මොන පොලිටික්ස්ද අනාථයා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නෙ ඔයාට උන දේ මටත් වෙයිද? අනේ මට බයයි...

    ආ කිඹුලයියා.....ඊයෙ කව්ද ෆෝන් එක ආන්සර් කොලේ????:confused:
    ඔය සූඩො මොකද්ද කියන එකද දන්නෙත් නෑ එහෙනම් අර කෙලීටත් තිබ්බෙ:dull::dull::dull::nerd::frown:
    ඒ මගේ ට්‍රෙනී ඇසිස්ටන්ට්...............:P
    උඹ මොකෝ වටේ යන්නේ? කෙලින්ම අහපං කෝ අහන්න තියන එක......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රේනී ඇසිට්ටන් ගෙ කටහඬ නම් ලක්සනයි,රූපෙ කොහොමද දන්නෙ නෑනෙ:nerd:
    උඹට මතක ද බුදුහාමුදුරුවො නන්ද තෙරනුවන් එක්ක දෙව්ලොව ගිහින් එද්දි පෙන්නුව එකක්.........
    අන්න ඒ වගේ..........
     
    Status
    Not open for further replies.