EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹට මතක ද බුදුහාමුදුරුවො නන්ද තෙරනුවන් එක්ක දෙව්ලොව ගිහින් එද්දි පෙන්නුව එකක්.........
    අන්න ඒ වගේ..........

    හ්වෑයි......අර නවදැලි හේනෙ සීන් එක නේද?:rofl::P
    ඒ කියන්නෙ අපිට කැප නැද්ද?:dull::oo::baffled::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒයි ඔය සිංගර් ලැප් කියන්නේ චයිනීස් බඩු නේද බං....... මොකක්ද හදන බ්‍රෑන්ඩ් ඒක ඔය මුන් සිංගර් කියලා ගහලා විකුණන........

    :rofl::P අනේ මන්දා බං...... ඈතුලේ මෙලෝ රහක් නෑ..... බෝඩ් එකත් පපඩම් වගේ........ ඔක්කොමත් හරි, මේ හොට්ටවල් වලට ඩ්‍රයිවර්ස් හොයන්න ගියහම...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයි

    :rolleyes: ආ එහෙනම් දැන් ඉතින් අළුත් ලැපක් ගන්න හිත හදා ගනින්........ :yes: :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl::P අනේ මන්දා බං...... ඈතුලේ මෙලෝ රහක් නෑ..... බෝඩ් එකත් පපඩම් වගේ........ ඔක්කොමත් හරි, මේ හොට්ටවල් වලට ඩ්‍රයිවර්ස් හොයන්න ගියහම...... :angry:

    ඇයි බන් හොටු ඩ්‍රයිවර් පැක්ස් තියෙනවනෙ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කොහොමද අයියේ එහෙම වෙන්නේ.........? :baffled::oo::confused::confused:
    හෝමෝන වෙනස්වීමෙන් නොව ඕක සිද්දවෙන්නේ. චිත්ත වේගී වෙනස්වීම් මගිනුත් ඔය හෝමෝන ශ්‍රවයට යම් බලපෑමක් වෙනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයි
    සිම්පල්නේ, යුරට කියපන්. ගල් ඉනි පාරවල් දෙකයි, එක්කෝ ඇනේ නැත්නම් ලැප..... :baffled:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ රූම් මේට් ගේ ක්ලිනික් එකේ........
    පොර නම් කම්පැනි 2ක් හිමි මල්ටි මිලියනර් කෙනෙක්.......

    සුඩොමෙන්සුටෘවල් කියන්නේ ඇතිවන හදිසි හෝමෝන වෙනසකින් ලාබාල දැරිවියන් ගේ ආර්තව රුධිරය පිටවීමයි. මෙය හදිසියක්් බැවින් නැවත සිදු නොවේ.........
    මගේ රෝගියෙකු වන තෙ හඅවිරිදි දියණියකට ද මේ තත්ත්වය ඇතිවිය. ඇගේ දෙමාපියන් මේ පිළිබදව කී විට මම කීවේ ඔබේ සම්ප්‍රදාය එතරම් සද්ද නොදමා ඉටු කර ඊළග මාසය තෙක් බලා සිටින ලෙසය. නමුත් නැවත ඇයට ආර්තවයක් හට ගත්තේ නැත......
    :oo::oo::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අම්මපා තෝ.......................:angry::angry::angry::angry::dull::dull::dull::dull:

    ඔව් ඔව් කිම්බුලයියේ......එදා දතේ අමාරුව වෙලාවේ කතා කරපු වෙලේ.....මගේ අමාරුව කොහේ ගියාද දන්නේ නැහැ
    හෝමෝන වෙනස්වීමෙන් නොව ඕක සිද්දවෙන්නේ. චිත්ත වේගී වෙනස්වීම් මගිනුත් ඔය හෝමෝන ශ්‍රවයට යම් බලපෑමක් වෙනවා.
    අෆ්ෆා මු දන්නා දේවල් :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    http://ikman.lk/en/sony-ericsson-xperia-arc-s-for-sale-kandy-132#

    මේ මේ ෆෝන් එක කොමද?

    මේකේ මාර ෆිගර් එක බන් ස්

    කෙල්ලකගේ මගේ හිතේ තියෙන ෆිගර් එක පියුමි පුරසිංහගේ..... මෙකි දැක්ක වෙලේම හිත නිකන් කින් ගෑවා
    ෆෝන් එකේ නම් මේක තමා, මේක දැක්කම මට ගන්නම හිතෙනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් කිම්බුලයියේ......එදා දතේ අමාරුව වෙලාවේ කතා කරපු වෙලේ.....මගේ අමාරුව කොහේ ගියාද දන්නේ නැහැ

    අෆ්ෆා මු දන්නා දේවල් :rolleyes:
    පුංචි සුරන්ගනාවිට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පුංචි සුරන්ගනාවිට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා.....
    ඔව් බන් .....ඔය කෙස් එක දැන් හුග කලක ඉදන් එනවා නේද?
    මක් කොරන්නද බන් ලොක්කා මාළු වලට ඉල්ලන්නෙත් චිකන් දෙන්න කියලා, ඒ තරම මුන් ඒවාට කැමතියි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    http://ikman.lk/en/sony-ericsson-xperia-arc-s-for-sale-kandy-132#

    මේ මේ ෆෝන් එක කොමද?

    මේකේ මාර ෆිගර් එක බන් ස්

    කෙල්ලකගේ මගේ හිතේ තියෙන ෆිගර් එක පියුමි පුරසිංහගේ..... මෙකි දැක්ක වෙලේම හිත නිකන් කින් ගෑවා
    ෆෝන් එකේ නම් මේක තමා, මේක දැක්කම මට ගන්නම හිතෙනවා
    පෙනුම නම් පට්ට තමයි......:cool::cool::love:
    හැබැයි පියුමිගේ නෙවෙයි ෆෝන් එකේ හොඳේ..... :P
     
    Status
    Not open for further replies.