නෑ බං මල පනින්නේ මූ ගහන ගං කෙබර වලට.........සහ උගේ “මංපොරමේනියාව“ එක්ක....
දේශපාලනේ නම් මට අවුලක් නෑ.........ඌට වඩා මහින්දව පතුරු අරින උන් එක්ක මම බොහොම හොදින් දේශපාලනේ කතා කරන්නේ මේකේ......
ඌ හැමවෙලේම එකම තැටිය කරකවන්නේ....... මෙහ්හ් මොකක්ද අර ඌ දැම්මයි කියන ෆොටෝ එක දාපු ගමන්ම අයින් කරයි කිව්වේ.......

ජය වේවා...... 
කාපිය යකෝ මාව......
මේවා මොකෙක් හරි දැක්කොත් එහෙම.... අර මගේ මාකටින් මැනා වත්....... 



මම හිතන්නේ අද හවසට ගමන් ආරම්භ කරයි මම කොළඹ පැත්තේ ගියොත් ලැපක වොරන්ටි ගන්න....
හදන්න හරි කඩන්න හරි බැරියෑ එතකොට...... 

