EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං මල පනින්නේ මූ ගහන ගං කෙබර වලට.........සහ උගේ “මංපොරමේනියාව“ එක්ක....
    දේශපාලනේ නම් මට අවුලක් නෑ.........ඌට වඩා මහින්දව පතුරු අරින උන් එක්ක මම බොහොම හොදින් දේශපාලනේ කතා කරන්නේ මේකේ......

    ඌ හැමවෙලේම එකම තැටිය කරකවන්නේ....... මෙහ්හ් මොකක්ද අර ඌ දැම්මයි කියන ෆොටෝ එක දාපු ගමන්ම අයින් කරයි කිව්වේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ හැමවෙලේම එකම තැටිය කරකවන්නේ....... මෙහ්හ් මොකක්ද අර ඌ දැම්මයි කියන ෆොටෝ එක දාපු ගමන්ම අයින් කරයි කිව්වේ.......
    ඌ ඔය ටීත්ෂිට් කියන අයි ඩී එකෙන් ඒක දැම්මේ........
    කෙල්ලෙක් බල්ලෙක්එක්ක සෙල්ලම් කරන එකක්, ඒ කෙල්ල හිටියේ පේලි ගේක ඉස්සරහ. ගේ ඉස්සරහ ම ඩස්ට්බින් තොගයක්. අඩි 10ක විතර කෑලි තමා ගෙවල්.....
    ඒව ඉතාම අඩු ආදායම් ලබන අය ගේ ගෙවල් එංගලන්තේ......
    මම ඒක ඩවුන් කරල අපේ අදාල කෙනෙක් වෙත ලැබෙන්න සැලැස්සුවා.....
    මේක කවුද, මොනව ද කරන්නේ කියල මට හුග වෙලාවට සවිස්තර වාර්තාවක් එයි නුදුරේ ම......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ ඔය ටීත්ෂිට් කියන අයි ඩී එකෙන් ඒක දැම්මේ........
    කෙල්ලෙක් බල්ලෙක්එක්ක සෙල්ලම් කරන එකක්, ඒ කෙල්ල හිටියේ පේලි ගේක ඉස්සරහ. ගේ ඉස්සරහ ම ඩස්ට්බින් තොගයක්. අඩි 10ක විතර කෑලි තමා ගෙවල්.....
    ඒව ඉතාම අඩු ආදායම් ලබන අය ගේ ගෙවල් එංගලන්තේ......
    මම ඒක ඩවුන් කරල අපේ අදාල කෙනෙක් වෙත ලැබෙන්න සැලැස්සුවා.....
    මේක කවුද, මොනව ද කරන්නේ කියල මට හුග වෙලාවට සවිස්තර වාර්තාවක් එයි නුදුරේ ම......

    පට්ට....... ඒ කියන්නේ ඇමසිනයා ඇඳන් ඉන්න පැම්පර් ගැලවෙයි නුදුරේම...... :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියපන් බලන්න අඩුම ගානේ කූඹි ටිකවත් බේර ගත්තද ?
    ලැප ගැන නම් අහන්න දෙයක් නෑනෙ :lol::lol:

    :frown: කාපිය යකෝ මාව...... :growl: මේවා මොකෙක් හරි දැක්කොත් එහෙම.... අර මගේ මාකටින් මැනා වත්....... :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට....... ඒ කියන්නේ ඇමසිනයා ඇඳන් ඉන්න පැම්පර් ගැලවෙයි නුදුරේම...... :lol::lol::lol::lol:
    ඒ ඌ දෙයියනේ කියල ඩයපර් එකක්වත් ඇදන් හිටියොත්.........
    නැත්තං මං හිතන්නේ අපිට මයික්‍රොපීනිස් එකක් දකින්න පුළුවන් වෙයි........
    කෝ මුන්.....?? :rolleyes:
    ඉන්නවා......ඇයි අවුල් ද?

    කොල්ලනි...
    මගේ මෑනියන් වහන්සේ ඊයේ සිට ඇගිල්ලක ඇටයක් කඩං හෝමගම රෝහලේය.
    සිහිසුන් කොට කරන ශල්‍යකර්මයක් මගින් සෑදිය යුතුයි ලු.....:oo::dull:
    එනිසා මේ දිනවල වයර ටැපලී මොනවා හරි දෙඩුවොත් සමාව භාජනේ තබත් වා!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ යුරෝ......
    මගේ කේබල් එක ගමන ආරම්ඹ කලාද ඔතනින්.......
    කීව ද එන්න ඕන තැන ටක්කෙට ම...........:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ යුරෝ......
    මගේ කේබල් එක ගමන ආරම්ඹ කලාද ඔතනින්.......
    කීව ද එන්න ඕන තැන ටක්කෙට ම...........:eek:

    :shocked: මම හිතන්නේ අද හවසට ගමන් ආරම්භ කරයි මම කොළඹ පැත්තේ ගියොත් ලැපක වොරන්ටි ගන්න.... :cool:
     
    kingdewi

    Well-known member
  • :frown: කාපිය යකෝ මාව...... :growl: මේවා මොකෙක් හරි දැක්කොත් එහෙම.... අර මගේ මාකටින් මැනා වත්....... :growl:

    ඔන්න ඉතින් නැටි කොටේ ලාඩමට පාගා ගත්ත .මම කිවුවේ ලැප කොහොමත් බේරෙන එකේ කූඹි ටික බේරගන්න බැරිඋනාද කියලනේ :lol::lol::lol:
    ඒ ඌ දෙයියනේ කියල ඩයපර් එකක්වත් ඇදන් හිටියොත්.........
    නැත්තං මං හිතන්නේ අපිට මයික්‍රොපීනිස් එකක් දකින්න පුළුවන් වෙයි........

    ඉන්නවා......ඇයි අවුල් ද?

    කොල්ලනි...
    මගේ මෑනියන් වහන්සේ ඊයේ සිට ඇගිල්ලක ඇටයක් කඩං හෝමගම රෝහලේය.
    සිහිසුන් කොට කරන ශල්‍යකර්මයක් මගින් සෑදිය යුතුයි ලු.....:oo::dull:
    එනිසා මේ දිනවල වයර ටැපලී මොනවා හරි දෙඩුවොත් සමාව භාජනේ තබත් වා!!!!!

    මෑණියන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා
    ඈ යුරෝ......
    මගේ කේබල් එක ගමන ආරම්ඹ කලාද ඔතනින්.......
    කීව ද එන්න ඕන තැන ටක්කෙට ම...........:eek:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ හිතන්නේ මෙතන ඉන්නේ මොළේ කළදක් නැති උගේ ජාතියෙම අ.හු.වේ.පු. ලා කියල......
    ඌ කියන දේවල් මේකෙ උන් ගේ බුද්ධියට කරන නිග්‍රහයක්.........
    මේක බලපල්ලා කෝ.................http://www.elakiri.com/forum/showthread.php?t=1569248
    ඒකය ඌ ට මම කෙළින්නේ..........

    අනේ මන්ද .. බූරුවෝ එක්ක කතාවට යන්න එපා බන් .. අපිත් බූරු කුලේට වැටෙනවා එතකොට .. ඌ බූරුවා කියල අපි දන්නවනේ .. පාඩුවේ ඉඳින් දතක් දෙකක් ගලවාගෙන :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඈයි බං ලෙහෙසි විදිහක් තියෙනවා..... :yes: රෑ 12ට කිඹුල් මාමිව එතනට යවනවා...... කිඹුලන්ට රැයක් දවාලක් කියලා තියන එකක් යෑ...... කිඹුල් මාමි උඹට සීට් එක අල්ලලා තියයි....... :cool::cool:

    පව් බන් ඌ ..එහෙම කරදර කරන එක හරි නැනේ :sorry: ඌ ලොවෙත් කරයි කිව්වනම් .. :cool:
     
    Status
    Not open for further replies.