EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ ආච්චිට $&)&%)_)*^_ මගේ ලැපේ ඩේටා රිකවර් කරන්න ගිහින් වින්ඩෝස් ලොග් වෙච්ච හාර්ඩ් එක හාන්චිපයිස් උනා .. ඔකටනම් දෙන්න එපා ඩේටා රිකවර් කරන්න මලාට ... :growl:

    :frown: මම කිව්වයි කියලා හිතා ගනු..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ ආපහු වාහනේ බ්රේක් ඔයිල් මාරුකරගන්න වත් වෙලාද ?:lol:

    තොට හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව කිව්වා කියල හිතාගනින් ගස් ලබ්බා :growl:

    :shocked: :baffled: :dull: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... ඈහුනෙත් නෑ.... පෙනුනෙත් නෑ....... :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු බන් , එක්කෝ අර පිස්සාගේ පිස්සුව සනීප වෙන්න ඕනේ ..නැත්නම් මේ අපේ හොට්ට සද්ද නැතුව ඉන්න ඕනේ !

    :lol: අපේ ලොකු ලොන්ත කොකටුවා...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    confused-face-smiley-emoticon.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ප්‍රේමකීර්ති මර දමා අදට වසර 24ක්..............

    අඩුම තරමේ අපට නිකමට හෝ මතක් වුණා ද?

    අපි හරිම අකෘතඥ මිනිස්සු මචංලා...................

    http://www.elakiri.com/forum/showthread.php?t=1569408
    ඔය එකක් විතරයි කිඹුලයියේ....රටට වැඩ කරල ඒ වෙනුවෙන් මැරුණු,මරා දාපු ගොඩ දෙනෙක් අපිට අමතක වෙලා ගිහින්....:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය එකක් විතරයි කිඹුලයියේ....රටට වැඩ කරල ඒ වෙනුවෙන් මැරුණු,මරා දාපු ගොඩ දෙනෙක් අපිට අමතක වෙලා ගිහින්....:(

    :(:(
     
    Status
    Not open for further replies.