වැදගත් ඩේට කියන්නේ පිරෙන්න වැල ඇති.....![]()
මට මේ වෙලාවේ එකෙක්ව ලිදට දාන්න හිතෙනවා........

වැදගත් ඩේට කියන්නේ පිරෙන්න වැල ඇති.....![]()
මට මේ වෙලාවේ එකෙක්ව ලිදට දාන්න හිතෙනවා........

උගේ ආච්චිට $&)&%)_)*^_ මගේ ලැපේ ඩේටා රිකවර් කරන්න ගිහින් වින්ඩෝස් ලොග් වෙච්ච හාර්ඩ් එක හාන්චිපයිස් උනා .. ඔකටනම් දෙන්න එපා ඩේටා රිකවර් කරන්න මලාට ...![]()
මම කිව්වයි කියලා හිතා ගනු..... 
ඌ ලින්ක් පෑනකින් ඇඳගෙන තියෙන්නේ එකයි වෙනස "වෙනසකට මුල පුරන්න ලින්ක් "![]()
ඒ කියන්නේ ඔය පෑන් ගන්නේ පිස්සොද![]()
කොහුවලින් ලිදට...... 
කව්ද සීයෙ හොට්ටා...???සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න හලිද?
කට්ටිය බය වෙන්න ඈති..... 
මොකෝ ආපහු වාහනේ බ්රේක් ඔයිල් මාරුකරගන්න වත් වෙලාද ?![]()
තොට හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව කිව්වා කියල හිතාගනින් ගස් ලබ්බා![]()
දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ..... ඈහුනෙත් නෑ.... පෙනුනෙත් නෑ....... 

ඔවු බන් , එක්කෝ අර පිස්සාගේ පිස්සුව සනීප වෙන්න ඕනේ ..නැත්නම් මේ අපේ හොට්ට සද්ද නැතුව ඉන්න ඕනේ !
අපේ ලොකු ලොන්ත කොකටුවා...... 
තව ටිකකින් ලෑස්ති වී යා යුතුව තිබේ ,,,\\=
ඔය එකක් විතරයි කිඹුලයියේ....රටට වැඩ කරල ඒ වෙනුවෙන් මැරුණු,මරා දාපු ගොඩ දෙනෙක් අපිට අමතක වෙලා ගිහින්....ප්‍රේමකීර්ති මර දමා අදට වසර 24ක්..............
අඩුම තරමේ අපට නිකමට හෝ මතක් වුණා ද?
අපි හරිම අකෘතඥ මිනිස්සු මචංලා...................
http://www.elakiri.com/forum/showthread.php?t=1569408

ඔය එකක් විතරයි කිඹුලයියේ....රටට වැඩ කරල ඒ වෙනුවෙන් මැරුණු,මරා දාපු ගොඩ දෙනෙක් අපිට අමතක වෙලා ගිහින්....![]()

