SLT internet Poor promotion trick

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මහලොකුවට advertise කළාට මුන්ගේ වැඩ අජූතයි නේද ? :frown::frown:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow ban oya blogs wala ehema daala tiyenne :rofl: gonnu ban mun mahaa

    hehe web family ekenuth puluvan sellamak ekath nathi weida dannaha, 10hour scene eka nemei :D

    :(
    :dull: lanka bell gaana wadii ban haiyoo :dull:

    lankawe inna hama jobless buwatama internet dunnama itin oka tama wenne :rolleyes: internet eken hari pora wenna epai ne :rolleyes:

    මහලොකුවට advertise කළාට මුන්ගේ වැඩ අජූතයි නේද ? :frown::frown:

    SLT ne ban aye wena monada.mun 2005-06 dial up eke indan ma fatta අජූතයි kohomath :rolleyes:
     
    Last edited:

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    35
    Home
    අපරාදේ කියන්න බෑ මටනම් Speed එක හරියටම 7.5 Mbps++ එනවා Always.
    උන් නම් කියන්නේ Speed එක හරියටම අඩු නැතුව එන්නේ කිලෝමීටර් 4ක් ඇතුලේ නගර සීමාවේ විතරයි කියලා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මගේ කලින් slt පැකේජ් එක තිබ්බේ...ස්පීඩ් අඩු කරලා 25GB 8mbps කරපු ගමන් මන් connection එක cancel කර මචන්..දැන් ඩයලොග් 8GB RS.650 යන්නේ... simple මචන්.. වැඩ ටික කරගන්න ඒ හොඩටම ඈති.. කවදාහරි ලන්කාවේ unlimited dsl එකක් දුන්න දවසට ගන්නවා..

    දැන් මේක කියල කියල එපා වෙලා තියෙන්නේ හරි තව පාරක් ...කියන්නම්කො කව්ද කියන්නේ ලංකාවේ Unlimited internet නෑ කියල ...මාත් use කලේ 2007 ඉදන් 2013 may වෙනකන් 512 Unlimited පස්සේ Limited කරපු SLT line එකක් ...SLT බල්ලො කරපු දේ හැමෝම දන්නවනේ ..අයි බන් තවත් උබල ඔය බල්ලොන්ගෝ පස්සේ යන්නේ ...මම 2013 May වල Lankabell Unlimited එකකට මාරු උනා ...කතාකරන්න දෙයක් නෑ maxxa ....ගිය මාසේ 250 GB විතර use කර ...කව්ද කියන්නේ ලංකාවේ Unlimited Internet නෑ කියල ...

    and SLT බල්ලෝ ......
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මම දන්න ව්දියට නම් SEA-ME-WE 4 cable එක bill karanne data limit එකකට නෙවෙයි, line eke speed එකට. මේක ගැන හරියටම දන්න කෙනෙක් නැද්ද?

    --
    :shocked: meke 25gb pkg kattiya ayyala wage loku pol akuren pora talks & wenda tutorials dunna widihata mata hithuna oka langadima karai kiyala :P :rolleyes:

    anyway 512 eken extra 5gb wage adinna can,bt not gonna post it here how tho ;)

    mokada 5gb :P extra 80gb
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Sorry machan issara thibune 512kbps ekiyanne 50/60 kB speed ekak thibuna..

    dan oya limit eka pannama adu karanne 64kbps walta e kiyanne speed eka 5/7 KB speed ekak wenwa .. ekai browse karanta bari ........:yes::yes::yes::yes::yes:

    hama detama baninta purudu wenta epaa ban ... monawa hari rata wenuwen karanta balpan ...

    :angry::angry: නිකං ගොන් කතා කියන්න එපා බං එහෙනම් අපි කොහොමද දන්නේ නෑ ඒ කාලේ dial up use කළේ ? කඩේ යනවා කියලා මෙහෙමත් කඩේ යන්න එපා. වැරද්දක් දැක්කම අපි බනිනවා තමා. මොකෝ උන් අපිට නිකං internet දෙනවද ? ගිහින් බලපන් අපේ රටෙයි අනික් රටවලයි connection speed වල වෙනස. සමහර රටවල >100Mbps අපේ එවුන්ට 8M connection එකක්වත් දී ගන්න බෑ. ආශ්චර්යම තමා මේක නම්
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-

    දන්න කෙහුරක් කතා කරපන් බං. ඔව් වෙන රටවල තියෙනවා තමා ලොකු ලොකුවට ස්පීඩ්. හැබැයි ඉතින් කොස්ට් එකත් ඒ වගේම තමා. මෙහෙත් දෙයි 100Mbps සෑහෙන්න ලොකු ගාණකට. ගන්න වත්කම තියෙන්නේ කීයෙන් කී දෙනාටද?? මේ බලපන් ලෝකේ තියෙන ප්‍රධාන රටවල කොස්ට් එක. හැම එකක්ම $50+ වෙනවා. සල්ලි වලට පිටින් අරන් නෙට් දෙන්න වුනාම කොස්ට් එක වැඩියි. එහෙම නැති කොරියා වගේ නම් ලෝ කොස්ට් එකට දෙනවා නෙට් :yes::yes: මේ හැම එකකම තියෙන්නේ $ per 1mb. So total cost එකට වැඩි කරලා බලපන් :dull:

    k-bigpic.jpg

    උඹලට හෙන ස්පීඬ් එකත් ඕනේ. තුට්ටුවටත් ඕනේ. ඇන්ඩ් උඹට ගොඩක් ඩවුන්ලෝඩ් එහෙම කරගන්න ඕනේ නම් 2MB line එකක් තියෙනවා උන්ගෙම. 19,000 montly rental එක. ඕනේ නම් පාවිච්චි කරපන් :P:P
    මෙය කඩේ යාමක් නෙමෙයි (මං අඳුරන එකෙක්වත් අඩු ගාණේ නෑ slt එකේ :P)
    පී.ඇස්. ඩයල් අප් යූස් කරපු කාලෙට වඩා දැන් තියෙන සයිට්ස් ගොඩක් ඇඩ්වාන්ස්. සමහර වෙලාවකට ලෝ ස්පීඩ් ඩේට ට්‍රාන්ස්මිටින් සපෝර්ට් කරන්නේ නෑ. සෝ පොඩ්ඩක් හොයලා බලපන් ;);)
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    ඔයා මේ කම්පෙයා කරල තියෙන්නෙ 3වෙනි ලෝකේ රටවල් එක්ක නෙවෙයිනෙ.:baffled: කරන්සි වල වටිනාකම අනුව බැලුවත් ඩොල 20ක් කියන්නෙ සොච්චම් ගානක් (අපිට ලොකුවට කන්වට් උනාට) ඒ රටවල ජීවන තත්වයත් එක්ක ගත්තම. අනිත් එක තමයි ඒ රටවල ඉනටර්නෙට් කැප් කරන්නෙ 250-500gb වලින්. (මෙහෙ වගේ 20-40gb වලින් නෙමෙයි). ඔය දාලා තියෙන රේට්ස් තියෙන්නෙ $ per 1mb නෙවෙයි $ per 1mbps speed වලින්.
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    lolz.. okkotama kalin image eka therum aran idapan.. japan wala 1mbps = $0.27 ethakota avarage 61mbps line ekaka price eka $16.47 ~= Rs 2223.45
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    ඔයා මේ කම්පෙයා කරල තියෙන්නෙ 3වෙනි ලෝකේ රටවල් එක්ක නෙවෙයිනෙ.:baffled: කරන්සි වල වටිනාකම අනුව බැලුවත් ඩොල 20ක් කියන්නෙ සොච්චම් ගානක් (අපිට ලොකුවට කන්වට් උනාට) ඒ රටවල ජීවන තත්වයත් එක්ක ගත්තම. අනිත් එක තමයි ඒ රටවල ඉනටර්නෙට් කැප් කරන්නෙ 250-500gb වලින්. (මෙහෙ වගේ 20-40gb වලින් නෙමෙයි). ඔය දාලා තියෙන රේට්ස් තියෙන්නෙ $ per 1mb නෙවෙයි $ per 1mbps speed වලින්.

    සොරි මචං. ඒක හදන්න ඕනේ. 1mbps තමා. තුන්වෙනි රටවල් කියන්නේ බං පිටින් ඉන්ටර්නෙට් සල්ලි වලට අරගෙන විකුණන අය. සෝ පිටරටින් අරගෙන මෙහේ දෙද්දි කොහොමත් රේට්ස් වැඩි වෙනවා. 3 ව්එනි ලෝකේ රටක් වුන එක තමා බං හේණේට හිටලා තියෙන්නේ. මාත් කැමතියි අඩුවට නෙට් ගන්න පුලුවන් නම් වැඩි ස්පීඩ් එකක් තියෙන. ඒත් මචං අපේ එවුන් බලාපොරොත්තු වෙන ගාණට නම් බෑ. ඒකට slt එකට බැනලා හරි යන්නේත් නෑනේ. උන් කරන්නෙත් පිටින් අරන් විකුණන එකනේ :dull::dull: