EK Married Club-7

Status
Not open for further replies.

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    හම්බුනා වෙලාවක අහලා බලන්නම් පියුමි බෝතෙජුගෙන් උඹට කැමතිද කියලා....... :lol:

    ඇයි අපි කෙළෙසන්න කලින් උඹේ ප්‍රියම්භිකාව ඒක කොලේ නැද්ද.......? :lol::lol::lol::lol:;)

    :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ඊයේ රෑ ටෙලි ඩ්‍රාමා එකක ගිය දෙබසක්....... ඕක කියද්දී එයත් එතන....... මට ඉබේටම කියවුනා කියහන්කෝ අම්මපා එකනම් පට්ට ඇත්ත කියලා....... :lol::lol: එරෙව්වා එරවිල්ලක් ආයේ ලොවෙත් නෑ........ :rofl:
    උඹට ඊයේ රෑ කෑම ලෑම දෙකම නැතිවෙන්න ඇති.....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන්න පුලුවන්. :yes: මට ඩොකා කෙල්ලෙක් කියල කිව්ව විදිය ඇල්ලුවෙ නෑ :baffled:
    කවුරු උනාම මොකෝ.....:cool::cool::love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුවෙක් කියුවම පුතෙක් හම්බවෙන්නත් පුළුවන් මචන්. මොකද සමහර ඇම්ඩා පොඩ්ඩෝ චූ පැට්ට කකුල් දෙක අතර තදකරගෙන ඉන්නවා. එතකොට ස්කෑන් එකට පේන්නේ දුවෙක් වගේ. හැබැයි පුතෙක් කියල කියුවොත් බොහෝවිටම පුතෙක් ලැබෙනවා.

    හෑහහ් යකඩෝ පොඩි කමටද මේ පොඩ්ඩන්ගේ කපටිකම........ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2cpz.jpg


    මම මෙයාගෙ ශරීරයට කැමතී, ඔයාලත් කැමතිද?

    ආපෝ මුණේ හැටි බලහන්කො.......... :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර සූර පප්පා කාටුන් එකේ ඒක කතාවක තියෙන්නේ ජිම පප්පා දුවගෙන ඇවිත් ස්විමිං පූල් එකට පනින්නේ....... අන්න ඒ වගේ තියෙයි.... ඇඳ මෙට්ටේ බිම...... රත්නේ මෙට්ටේ උඩ....... නෝනා සිවිලිමේ....... :lol::lol::lol::lol:

    :growl::frown: දෙන්නම් උඹට හොදේ..... :growl:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ආපෝ මුණේ හැටි බලහන්කො.......... :shocked:

    හත් දෙයියනේ ඔය මූනෙන් පහළට තියන අනිත් ටික දිහා බලපන්කො දෙයියො ඇස් ඇරල :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාදරයෙන් පිලිගන්නවා.......... මේ පැත්තේ ආවේ උඹත් අපි වගේ මැරෙනකන්ම සදා අනාථ වුන එකෙක්ද........?

    මේ මතං මේ ත්‍රෙඩ් එකේ හිටපු ගමන් කුණුහරුප කියවෙනවා අපේ එවුන්ට...... උඹට කුණුහරුප ඇහුනොත් දැක්කොත් එව්වා දරාගැනීමේ හැකියාව තියෙනවා නේද.......? PM මොනාහරි ආවොත් EK Married Club එකේ කුණුහරුප කියනවා එහෙ යන්න එපා කියලා එහෙම ගණන් ගන්නෙපා හොඳේ..... :lol:

    :rofl: පූසෙක් මර හඩ දීගෙන ලිදේ® :lol:
     
    Status
    Not open for further replies.