හම්බුනා වෙලාවක අහලා බලන්නම් පියුමි බෝතෙජුගෙන් උඹට කැමතිද කියලා.......
ඇයි අපි කෙළෙසන්න කලින් උඹේ ප්රියම්භිකාව ඒක කොලේ නැද්ද.......?![]()

හම්බුනා වෙලාවක අහලා බලන්නම් පියුමි බෝතෙජුගෙන් උඹට කැමතිද කියලා.......
ඇයි අපි කෙළෙසන්න කලින් උඹේ ප්රියම්භිකාව ඒක කොලේ නැද්ද.......?![]()

laptop ekak hari led bulb ekak hari ganin umbata full membership hambenawa![]()

උඹට ඊයේ රෑ කෑම ලෑම දෙකම නැතිවෙන්න ඇති.....ඕක ඊයේ රෑ ටෙලි ඩ්රාමා එකක ගිය දෙබසක්....... ඕක කියද්දී එයත් එතන....... මට ඉබේටම කියවුනා කියහන්කෝ අම්මපා එකනම් පට්ට ඇත්ත කියලා.......එරෙව්වා එරවිල්ලක් ආයේ ලොවෙත් නෑ........
![]()

කවුරු උනාම මොකෝ.....වෙන්න පුලුවන්.මට ඩොකා කෙල්ලෙක් කියල කිව්ව විදිය ඇල්ලුවෙ නෑ
![]()




තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්නට හැකිවේවා.....
අපේ මේ මාසේ 25 බන්....![]()

අනුරාධපුරය ඔබයි දෙදහස් වසරක................![]()

දුවෙක් කියුවම පුතෙක් හම්බවෙන්නත් පුළුවන් මචන්. මොකද සමහර ඇම්ඩා පොඩ්ඩෝ චූ පැට්ට කකුල් දෙක අතර තදකරගෙන ඉන්නවා. එතකොට ස්කෑන් එකට පේන්නේ දුවෙක් වගේ. හැබැයි පුතෙක් කියල කියුවොත් බොහෝවිටම පුතෙක් ලැබෙනවා.

උඹට ඊයේ රෑ කෑම ලෑම දෙකම නැතිවෙන්න ඇති.....![]()




චාටර්ම සීන් එක. ලෝකෙට පරකාසේ
Lajjai oi mama inne lankawe kiyanna![]()
වැලිවේරියේ ගහක් ගහක් ගානේ, ගෙවල් ගානේ, උඩ තට්ටු වල, වහලවල් උඩ, හැම තැනම ආමි එකෙන්....... 
අර සූර පප්පා කාටුන් එකේ ඒක කතාවක තියෙන්නේ ජිම පප්පා දුවගෙන ඇවිත් ස්විමිං පූල් එකට පනින්නේ....... අන්න ඒ වගේ තියෙයි.... ඇඳ මෙට්ටේ බිම...... රත්නේ මෙට්ටේ උඩ....... නෝනා සිවිලිමේ.......![]()

දෙන්නම් උඹට හොදේ..... 
වැලිවේරියේ ගහක් ගහක් ගානේ, ගෙවල් ගානේ, උඩ තට්ටු වල, වහලවල් උඩ, හැම තැනම ආමි එකෙන්.......
![]()

අනේද කියන්නේ....හුටාය......! උඹත් වලේ වැටුනේ මේ මාසෙද අයියණ්ඩිය.........![]()


ආපෝ මුණේ හැටි බලහන්කො..........![]()

මුනටනම් ඔය ලේන්සුවක් වත් එලල වහල ගන්න බැරියැ......ආපෝ මුණේ හැටි බලහන්කො..........![]()


සාදරයෙන් පිලිගන්නවා.......... මේ පැත්තේ ආවේ උඹත් අපි වගේ මැරෙනකන්ම සදා අනාථ වුන එකෙක්ද........?
මේ මතං මේ ත්රෙඩ් එකේ හිටපු ගමන් කුණුහරුප කියවෙනවා අපේ එවුන්ට...... උඹට කුණුහරුප ඇහුනොත් දැක්කොත් එව්වා දරාගැනීමේ හැකියාව තියෙනවා නේද.......? PM මොනාහරි ආවොත් EK Married Club එකේ කුණුහරුප කියනවා එහෙ යන්න එපා කියලා එහෙම ගණන් ගන්නෙපා හොඳේ.....![]()
පූසෙක් මර හඩ දීගෙන ලිදේ® 
සන්ජියට දීල මොනවා කරන්නද, දෙන්න ඕනි කෙනාට හරියට පහරදෙනු.....දෙන්නම් උඹට හොදේ.....
![]()



