EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වගේ බලයක් තියෙන්න කාටද කියල අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ මචන් :growl:
    කැරළි මර්දන පොලීසිය නැතුව හමුදාව දාල තියෙන්නේ පොලීසියට වඩා ආමි එක සාමාන්‍යාෙයන් මිනිස්සු එක්ක හොද නිසා. නමුත් 58 බලකාය එවන්න ආපු නියෝගේ නම් අත්ශය ප්‍රශ්නකාරීයි.
    ඕවට දාන්නේ හිංහ හෝ ගැමුණු. නැත්තං 2සීඑල්අයි.
    නියෝගය උඩින්ම පැමිණි එකක් නොවේ....
    ස්ථිර ව පවසමි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි මචෝ...අවංකව ම කියන්නේ මිනිස්සු ඕවර් ගියා වැඩියි.........
    පාර අවහිර කරන්න එපා එහාට යන්න කිව්වම වත් නුවර පාර අවහිර කරන එක නවත්තතන්න තිබුණා........

    (වෙඩි තැබීම සාධාරණීකරණය නොකරමි. නමුත් කවුද බං ෆිෆ්මි එයිට්ත් බ්‍ර්ෙග්ඩ් එක ඕකට බස්සපු වහුකුණා.......:growl::growl:
    ෆිෆ්ටි එයිට්ත් බ්‍රිෙග්ඩ් එක ඇසල්ට් ප්ලැටූන් එකක්..............උන් හදල ඉන්නෙම නෙලන්න.....

    ඇත්ත....... මිනිස්සුත් ටිකක් උඩ ගියා පාරවල් බ්ලොක් කරගෙන.......... ඒත් කිසිම විදියකින් ඔය ආමි ඒකෙන් නෙලපු ඒක සාධාරණිය කරන්න බෑ......

    අනික මොන හු**ගේ පුතෙක්ද ලයිව් බුලට් ගෙනියන්න ඉඩ දුන්නේ මහජන විරෝධතාවක් මඩින්න.......
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කැරළි මර්දන පොලීසිය නැතුව හමුදාව දාල තියෙන්නේ පොලීසියට වඩා ආමි එක සාමාන්‍යාෙයන් මිනිස්සු එක්ක හොද නිසා. නමුත් 58 බලකාය එවන්න ආපු නියෝගේ නම් අත්ශය ප්‍රශ්නකාරීයි.
    ඕවට දාන්නේ හිංහ හෝ ගැමුණු. නැත්තං 2සීඑල්අයි.
    නියෝගය උඩින්ම පැමිණි එකක් නොවේ....
    ස්ථිර ව පවසමි.

    හුටා. :baffled: .
     
    ඔව්. ඒත් ඔය මිනිසුන්ට හරි වචනයක් දුන්න නම් මිනිස්සු ගෙදර යනවා පාඩුවේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උන්ට කිව්වද මේකේ රූල්ස් ඈන්ඩ් රෙගියුලේෂන්ස්.....?? :rofl:

    :rofl: :lol: මම ආමි..... :growl:

    :shocked: එව්වා කියන්ට බැරි විය........ :sorry:

    මම ආමි කියලා ගිහින් කියහන් වැලිවේරියේ...... ඊට පස්සේ මෙහෙ ඇවිත් කියන්න වෙන්නේ මම ගුටි කෑමි කියලා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කැරළි මර්දන පොලීසිය නැතුව හමුදාව දාල තියෙන්නේ පොලීසියට වඩා ආමි එක සාමාන්‍යාෙයන් මිනිස්සු එක්ක හොද නිසා. නමුත් 58 බලකාය එවන්න ආපු නියෝගේ නම් අත්ශය ප්‍රශ්නකාරීයි.
    ඕවට දාන්නේ හිංහ හෝ ගැමුණු. නැත්තං 2සීඑල්අයි.
    නියෝගය උඩින්ම පැමිණි එකක් නොවේ....
    ස්ථිර ව පවසමි.

    මේ ෆැක්ටරි එකේ හිමිකාරිත්වය ගැන ඔබතුමාට යම් අදහසක් තියෙනවද.......? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්. ඒත් ඔය මිනිසුන්ට හරි වචනයක් දුන්න නම් මිනිස්සු ගෙදර යනවා පාඩුවේ.

    තාවකාලිකව ෆැක්ටරිය වහන්න ගත්තු තීරණේ ගන්න තිබුනේ ඊයේ නෙවෙයි ඔයිට කලින්....... එතකොට මිනිස්සු ටිකක් හරි කුල් වෙනවා නඩු තීන්දුව ලැබෙනකම්.........

    අද උදේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකේ කෙලින්ම කිව්වා එකේ වැඩ කරන අය ඔය ඇසිඩ් බැරල් උන් ෆැක්ටරිය ඉස්සරාහක තියෙන ඉඩමක වළලනවා කියලා........ ඉතින් ආයේ වෙන මොනවද සාක්කි මොකද ඔය බැරල් සදාකල් පවතින එව්වද දිරන්නේ නැතිව...... අනික දාලා වලලන්නේ ඇසිඩ්....... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dhammika perera ge yai stira nowana aaranchi maarga pawathi....

    එක එහෙමයි නම් කතාව පැහැදිලිය....... නමුත් මට කවුරුහරි කිව්වා විදියට හෝ කොහේ හරි දැකපු විදියට (නිච්චි නෑ කොහොමද කියලා) ඕක හේලීස් ගෘප් එකේ ෆැක්ටරි එකක් කියනවා........
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තාවකාලිකව ෆැක්ටරිය වහන්න ගත්තු තීරණේ ගන්න තිබුනේ ඊයේ නෙවෙයි ඔයිට කලින්....... එතකොට මිනිස්සු ටිකක් හරි කුල් වෙනවා නඩු තීන්දුව ලැබෙනකම්.........

    අද උදේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකේ කෙලින්ම කිව්වා එකේ වැඩ කරන අය ඔය ඇසිඩ් බැරල් උන් ෆැක්ටරිය ඉස්සරාහක තියෙන ඉඩමක වළලනවා කියලා........ ඉතින් ආයේ වෙන මොනවද සාක්කි මොකද ඔය බැරල් සදාකල් පවතින එව්වද දිරන්නේ නැතිව...... අනික දාලා වලලන්නේ ඇසිඩ්....... :growl:

    :shocked::shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    විපක්ෂේ ඉන්න පඹයෝ ටිකට මොලේ තියෙනවානම් මෙන්න ආණ්ඩුවට වැටෙන්න ගහන්න හොඳ පොටක්...... කොහෙද ඒ පිම්පියන්ගේ කටත් ඇරෙන්නේ වාසියට විතරනේ........ :frown:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    විපක්ෂේ ඉන්න පඹයෝ ටිකට මොලේ තියෙනවානම් මෙන්න ආණ්ඩුවට වැටෙන්න ගහන්න හොඳ පොටක්...... කොහෙද ඒ පිම්පියන්ගේ කටත් ඇරෙන්නේ වාසියට විතරනේ........ :frown:

    සිරාවට ඕක ඇති අන්ඩුවක් වට්ටන්න.
     
    Status
    Not open for further replies.