බැඳපු ගෑනි වෙනුවෙන් ටජ්මහල් හදපු මැටි මෝල්ලු ඉන්න මේ ලෝකේ බැඳපු මිනිහා වෙනුවෙන් ඒක ගඩොලක් හදපු ගෑනියෙක් ඉන්නවද......? දන්නා එකෙක් කියහල්ලා බලන්න එහෙම ගෑනියෙක් ඉන්නවානම්........
උපරිම වේදනාවක සලකුණු....... 

අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්රහයට වැටි අදට සය වසරකි......මා ප්රියම්බිකාව විසින් පවසන ලදී.......
මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි
ඉතින් පවසන්න අවුරුදු 6ක අත්දැකීම්......
සිරාවට 6ක් ද බං..... හිරේ හොදද බං......?? 
මගේ 4 වෙනි මෙව්වා ඒක මේ මාසේ....... ඉපදුනෙත් මේ මාසේ වලේ වැටුනෙත් මේ මාසේ........ මේ මාසෙකම මැරියන් කියලා පතන්න තමා දැන් ඉතිරි.........![]()

ඉතින් පවසන්න අවුරුදු 6ක අත්දැකීම්......
සිරාවට 6ක් ද බං..... හිරේ හොදද බං......??
![]()

යකෝ එහෙනම් ගිය මාර්තු 23ට මම බැදලා අවුරුදු 8ක් නේ..........ඉතින් පවසන්න අවුරුදු 6ක අත්දැකීම්......
සිරාවට 6ක් ද බං..... හිරේ හොදද බං......??
![]()

යකෝ එහෙනම් ගිය මාර්තු 23ට මම බැදලා අවුරුදු 8ක් නේ..........![]()

එහෙම කියන්න එපා බං.......මම හතක් ඕයි !! මීට වැඩ සැපයි හෙන හතක වැදුනානම්![]()
එහෙම කියන්න එපා බං.......
මොන දේ වුනත් අපේ දරුවන් ගේ අම්ම නේ........
අනික ඔය තියන කරුණාව සහ දයාව වෙන ගෑණියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?
“පාන්දරින් ගේ උගුරක් මට ගෙනෙනා බිරිද ඔබය
හීන් සීරුවේ මා ගැන සෝදිසියෙන් සිටින ඔබය“
-ප්රබුද්ධ-
මහගම සේකර

මටත් අද ගමේ අනාථයෙක් එස් එම් එස් එවනවා මම වෝටර් මෙලන් එකක් ගත්තා තොපිට කොයින්ද මේවා කියලාඑහෙම ගහන අනාතයෙක් සිටි !ඌටත් දුන්න රඹටි හැලෙන්න
![]()

මගුල වුණත් ඇත්ත නේ...........මෙයා මගුලක් ටෝකින්![]()

යකෝ එහෙනම් ගිය මාර්තු 23ට මම බැදලා අවුරුදු 8ක් නේ..........![]()

වර..වර..........මට එපා වෙලා බන් ඉන්නේ ... ගසන්න හිතයි බෝතලයක් අද නම්![]()

මටත් අද ගමේ අනාථයෙක් එස් එම් එස් එවනවා මම වෝටර් මෙලන් එකක් ගත්තා තොපිට කොයින්ද මේවා කියලා![]()

ඇඩෝව් ! කව්ද අපතයෙක් රෑක sms එකක් එවල තිබ්බා 
මට එපා වෙලා බන් ඉන්නේ ... ගසන්න හිතයි බෝතලයක් අද නම්![]()

ඇඩෝව් ! කව්ද අපතයෙක් රෑක sms එකක් එවල තිබ්බා
![]()