|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දොර ඇරපිය අවලමා. අපේ මූණෙ දැලි ගෑවා... කව්ද ඔය කාමරේ ඇතුලෙ ඉන්න බැල්ලි......

    meme-yao-ming.jpg

    :lol: bath card ekath nathi wena wadak
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මැදිවියේ අයෙක් තරුණ පෙනුමැති කාන්තාවක සමග රජරට ප‍්‍රධාන නගරයක ආයතනයකට ගොඩවැදුණේය. එහි අඹ ගස් සෙවණ යට යතුරුපැදිය නවතා කාන්තාවද සමග ඔහු එහි ඇතුළට ගොස් ගනුදෙනු කළේය.
    ඔවුහු මුදල් ගනුදෙනුවකින් පසුව පිටතට පැමිණියහ. මැදිවියේ පුද්ගලයා මෝටර් සයිකල් ආරක්ෂිත හිස්වැසුම ද පැළඳ තමන් සමග ආ කාන්තාවද කැටුව ආපසු යාමට සැරසුණේය.

    විනාඩියක්වත් ගතවූයේ නැත. කාන්තාවක් කඩිමුඩියේම එහි ගොඩවැදුණාය. ඇය කෙළින්ම ගියේ මැදිවියේ පුද්ගලයා අසලටය. ඇය ඒ පුද්ගලයාට ඉවක් බවක් නැතිව දිගට හරහට පහර දුන්නාය. ආරක්ෂිත හිස්වැසුම පැළඳ සිටි නිසා පුද්ගලයාගේ ඔළුවට පහරදීමට ඇයට අසීරු විය. එය ගලවන ලෙස කාන්තාව ඔහුට අණ කළාය. ඔහු එය ගැලවූයේ නැත. සෙසු ගනුදෙනුකරුවෝ අන්දමන්ද වූහ. මේ සිදුවන්නේ කුමක්දැයි ඔවුන් තේරුම් ගත්තේ පහරදුන් කාන්තාවගේ වාග් විලාශයෙනි.

    මේ කාන්තාව පහරකෑ පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරියයි. ඇය තම තරුණ දියණියන් තිදෙනාද සමග අනුරාධපුරයේ වන්දනාවට පැමිණ සිටියදී තම සැමියාගේ මිතුරියක සමග බැංකුවට පැමිණ සිටින බව ඇයට දැනගැනීමට ලැබී ඇත. සැමියාට නිසි පාඩමක් ඉගැන්වීමට සිතා ඇය ඔහුට පහරදුන්නාය.

    පහරදීම වැළැක්වීමට ආයතන ආරක්ෂකයෝ ඉදිරිපත් නොවූහ. ඒ වෙනුවට ඔවුන් කළේ පොලිසිය කැඳවීමයි. පොලිසිය පැමිණි පසු මැදිවියේ පුද්ගලයා තමන් සමග ආ කාන්තාව කැටුව එම ආයතයෙන් පිට වී ගියේය.
    ගුටිබැට හුවමාරුව ගැන රාජකාරියක් කළ බවක්ද දැනගන්නට නැත.
    :rofl::rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.