EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුලක් නෑනේ බං..මම යාළුවෙච්ච කාලේ වගේ කණමදයා සේ ගසන්නේ නෑ කියල දන්නව.....

    දැන් ඒ කියන්නේ කොල්ලා හැදිලා......... :rofl: පවුල් පිටින් නොගියොත් අපේ කොසා එන එකක් නැතිවෙයිද.......? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්තිමට ගියේ ගිය දෙසැම්බර් වල...... ඒත් ඒ ගමනත් මම ගියේ නෑ....... මේ පාර අවුරුද්දට ගියෙත් නෑ...... දේදුනුගේ අක්කලත් එක්කම යන්නයි මේ පාර කල්පනාව ඒ පොඩි එකාටත් ඉස්කෝලේ නිවාඩු නිසා...... එකයි බං අවුල....... තාම කතා වුනා විතරයි හැබැයි කන්ෆර්ම් නෑ.....

    :cool: ඕවා නම් නොගිහින් හිටියොත් ගස් තමා..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තිබුනොත් ඇන්න එන්නම්...........
    මොකද ඇගේ/හිතේ අමාරු වලට දැන් ඒකෙන් ලාවට ෂොට් එකක් විතර අනුමත වෙනව............

    :shocked: ඈහ්....?? ඊළගට එන ලෙඩ්ඩුන්ගේ හොද දතුත් ගලවයි වගේ..... අර මගේ හොදට තිබ්බ දත් හතරට කෙලියා වගේ........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නඩේ ගුරා ගෙන් අහපං............
    මම නම් එන්නෙ තනියම.....මොකද බොන්න සෙට්වෙනව නම් අපේ ඇඹෙණිය එන්නෙ නෑ.....මගේ නිදහස නැති වෙනව කියලා.........

    කලින් දේවතාවි ගෙන් දැකුම් කදක් තියල වරං ගන්න ඕන ඒක හෙට අනිද්දා දිහාට **ණ පූජාවක් කාරිය තියල අනුමැතියට දාන්නම්..........:P

    :rolleyes: හරියට බොන එකා නේ මේ...... :P

    ඈහ්.... එහෙම පූජාවකුත් කරන්න ඕනාද.....?? :lol: EK Girls ලා පව් යකෝ...... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ආයේ වටේ යනවා..... ගමන ගැන කතා කරහල්ලකෝ........ යන්නේ කොහොමද මෙහෙ ඉඳං කට්ටිය...... පවුල් පිටින් යනවද........? මෙහෙන් 24 හවස යන එක මොකද කියන්නේ....... ? කවුද දැන් ෂුවර්........?

    උඹල ට්‍රිපක් යනවද?:(:(
    ඊළග එකටවත් මටත් කතා කරපන්...:yes:
    මමයි වයිපරෙයි එන්නන්..
    හැබැයි වන්ඩේ තමයි...
    මම බොන්නෙත් නැහැ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes: හරියට බොන එකා නේ මේ...... :P

    ඈහ්.... එහෙම පූජාවකුත් කරන්න ඕනාද.....?? :lol: EK Girls ලා පව් යකෝ...... :P

    :rolleyes: මොකක්ද ඒ වතුර සද්දේ? :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල ට්‍රිපක් යනවද?:(:(
    ඊළග එකටවත් මටත් කතා කරපන්...:yes:
    මමයි වයිපරෙයි එන්නන්..
    හැබැයි වන්ඩේ තමයි...
    මම බොන්නෙත් නැහැ...

    ආයේ මොන හුයන්නකටද ඊළඟ එක...... වරෙන් මේකට........
    රිවස්ටන් යන්න හදන්නේ....... දැනට කතා වුන පරිදි (තාම කන්ෆර්ම් නෑ) 25 තමා...... ඉතින් මමත් බොන්නේ නෑ යකෝ උඹ එනවනම් උඹයි මමයි අනිත් එවුන්ට පේන්න ගහමු කොකා කෝලා.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයේ මොන හුයන්නකටද ඊළඟ එක...... වරෙන් මේකට........
    රිවස්ටන් යන්න හදන්නේ....... දැනට කතා වුන පරිදි (තාම කන්ෆර්ම් නෑ) 25 තමා...... ඉතින් මමත් බොන්නේ නෑ යකෝ උඹ එනවනම් උඹයි මමයි අනිත් එවුන්ට පේන්න ගහමු කොකා කෝලා.......

    :dull: :rolleyes: සිරාවටම..:rolleyes: දැක්කමනන් මූන මිරිකල බෝතලයක් ගන්න පුලුවන් සයිස්... :yes: එහෙනන් මම එන්නැයි? උඹ වයිෆ් එක්කනේද එන්නේ? මාත් එහෙනන් එක්කගෙන එන්නන්...:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඒකනේ අපි අවුරුද්දට ගිහින් දවස් දෙකක් තුනක් ඉදලම එන්නේ...... :D

    මේ පාර යන්න බැරි වුනා බං..... මේ පාර නිවාඩු සෙට් වුනෙත් නෑනේ....... අනික අපේ ගෙදර සමරපු පලවෙනි සිංහල අවුරුද්ද...... ඒ අතර මමත් අසනීප වෙලා හිටියනේ...... ඔය ඔක්කොම නිසා තමා මේ වෙනකං යන්න බැරි වුනේ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :rolleyes: සිරාවටම..:rolleyes: දැක්කමනන් මූන මිරිකල බෝතලයක් ගන්න පුලුවන් සයිස්... :yes: එහෙනන් මම එන්නැයි? උඹ වයිෆ් එක්කනේද එන්නේ? මාත් එහෙනන් එක්කගෙන එන්නන්...:yes::yes:

    මොකක් මේ මගේ මුනේ...... අනේ යකෝ උඹ තව සැහෙන්න මිනිස්සු අඳුනගන්න තියෙනවා කොල්ලෝ...... නෝනලා එක්ක යන එක බහුතරයකගේ අනුමැතිය අනුව තමා...... :yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    පොදු පාවිච්චියටද..........? :rolleyes:
    :angry::angry::angry:
    මගේ පාවිච්චියට
    ඇයි යකෝ බොලට නෝනලා ඉන්නේ...ඒකත් මේ අපි අමාරුවෙන් දාගත්ත ඒවටමයි කෙලින්න හදන්නේ :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :angry::angry::angry:
    මගේ පාවිච්චියට
    ඇයි යකෝ බොලට නෝනලා ඉන්නේ...ඒකත් මේ අපි අමාරුවෙන් දාගත්ත ඒවටමයි කෙලින්න හදන්නේ :angry::angry:

    උඹ හිටියට ඉතිං ඒ කෙල්ලගේ තනි යවන්න මොනවත් කරගන්න බෑනේ...... අපේ එවුන්ට ඒ වැඩ පුළුවන්..... එකයි කිව්වේ.......
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    තොට පපුවක් තියෙන්නේ තොට ගයිනකොමැස්ටියා හැදිලද?
    එහෙනම් බලං ඉදපං ළගදිම මල්ලි-නංගි කෙනෙක් වෙයි.........:P:P:baffled::rofl::rofl::rofl:
    මට ඔය රෙද්දක් නෑ බොල.. :angry::angry:
    මගේ යාලුවටනම් තියනවා:yes::yes:
    ඇත්තද බං අයියේ අර ලෝකයා කියන්නේ උයා දයාවතී ටයිප් කියලා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    යකෝ තොගේ ඉලව් කිඹුලට කියන්න මට වෙන වැඩ නෑ කියලා හිතුවද.......? :angry::angry::angry: අනික කිඹුලට ඉව නෑ කියලා හිතුවද ඔව්වා නොදැනෙන්න.......... :rolleyes:
    ඒ කියන්නේ කිඹුලා දයාවතී ටයිප් ද? :rofl::rolleyes:
     
    Status
    Not open for further replies.