PH අගය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15403845 said:
    මොනව කිව්වත් වැඩක් නෑ කන බත් එකේත් ආසනික්. බොන වතුර එකේ වස මේවා වුනේ නියලා හොයලා බලන්න ඔනේ . හැම එකාම නොම්පැනි කාරයන්ගේ සල්ලි වලට යට වෙලා මේවා යට ගහනවා .අපි හිතන්නේ මේවා අපිට බලපාන්නේ නෑ කියලා මේවා අපි හැමොටම බලපානවා .
    බත් වල කොහෙද *න්ස් අසනික්.:P:P වතුරේ වස නම් බොන්ඩ එපා,බත් කන්ඩත් එපා :yes:
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15403869 said:
    pH අගය 4 විතර ‍ෙවන වතුර බිල බලපල්ලකෝ විස වෙන්නේ නැද්ද කියලා ගම්පහ කොහේද බන් jvp නාරයෝ 4000,5000 .ඔය ආන්ඩුවට ඡන්දේ දිපු මිනිස්සු සන්ධානය හැමදාම දිනවපු ගම්පහ එවුන් .මේතන දේශපාලනයන් නෑ රඡයට බෑ හැම එකාටම වතුර බට හයි කර කර වතුර දෙන්න
    එහෙනම් කොලබ උන් ලින් හාරගෙනද වතුර බොන්නේ.. නුවර මිනිස්සු ලින් හාරගෙනද වතුර බොන්නෙ.. පුලුවන්ද බැරිද කියලා කරලා ඉවර වෙනකන් හිටපන්කො.. අවුරුදු ගානක් තිස්සෙ බිව්ව වතුර වස උනේ jvp කාරයො ටික ෆැක්ටරියෙන් දොට්ට දාපු දා ඉදලා කියලා දන්න උන් දන්නවා.. ගල් ගහලා අන්තිමට මැරුන කොල්ලා මැරුනේ.. ආමි එකෙන් ගල් ගහනවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15403845 said:
    මොනව කිව්වත් වැඩක් නෑ කන බත් එකේත් ආසනික්. බොන වතුර එකේ වස මේවා වුනේ නියලා හොයලා බලන්න ඔනේ . හැම එකාම නොම්පැනි කාරයන්ගේ සල්ලි වලට යට වෙලා මේවා යට ගහනවා .අපි හිතන්නේ මේවා අපිට බලපාන්නේ නෑ කියලා මේවා අපි හැමොටම බලපානවා .

    බත් එකේ ආසනික්, එලවලු වල කෘමිනාෂක,කිරිපිටිවල බැක්ටීරියා, උතුරුමැද පලාතේ වකුගඩු රෝග, උඹලා බොන අරක්කු සිගරට්, එතනින් ගත්තම කොකාකෝලා වගේ බීම. ප්‍රශ්නනම් කීයක් තියෙනවද? ඒකට උඹ කියන්නෙ මේ සේරම වහලදාලා ඒවගේ මිනිස්සු පාරට දාන්න කියලද? ප්‍රශ්න ඇති නැත්තෙ නෑ. ඒත් ගහෙන් ගෙඩි එන්න වගේ විසඳුම් දවසෙන් දෙකෙන් දෙන්න බෑ. ඕන රටක මේ තත්වෙ තියෙනව,:rolleyes:

    උඹ ඔච්චර දන්නවනම් ඔය පැත්තෙ බූගත ජලයෙ පී එච් අගය ආපහු වෙනස් කරන්න පුලුවන් කොහොමද කියහන්කො. දන්න හැටියට එහෙම කරන්න බෑ.
    :rolleyes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇයි බට දාපුවම හරි යන්නේ නැද්ද ? හොයල බලල විසදුමක් තමයි දීල තියෙන්නෙ,උබ කියන්නෙ පොළොවේ තියෙන වතුර ෆිල්ටර් හරි වෙන් මොකක් කරල හරි පිරිසුදු කරන්ඩ කියලද ගොනො.:P:angry: උබල වගේ සත්තුන්ට නම් වතුර දීල හරි යන්නෙ නැ තමයි .:yes:

    පොලොවේ වතර වලට විස දාන කොම්පැණි කාරයො ටික අල්ලලා උන් හදන්න ඔනේ නැතුව වතුර ෆිල්ටර් කරන්න ඔනේ නෑ .උබලටත් විස වතුර බොන්න ලැබෙන දවසක මේවා තේරේයි සමහර විට දැනටමත් උබ බොන්නේ විස වතුර වෙන්න ඇති .ඇත්තටම උබ කොම්පැණි ඔවනර් කෙනෙක්ද? උබ ආන්ඩුවට නෙමෙයි ක‍ඩේ යන්නේ කොම්පැණි කාරයන්ට
     
    Aug 4, 2013
    493
    22
    0
    බත් එකේ ආසනික්, එලවලු වල කෘමිනාෂක,කිරිපිටිවල බැක්ටීරියා, උතුරුමැද පලාතේ වකුගඩු රෝග, උඹලා බොන අරක්කු සිගරට්, එතනින් ගත්තම කොකාකෝලා වගේ බීම. ප්‍රශ්නනම් කීයක් තියෙනවද? ඒකට උඹ කියන්නෙ මේ සේරම වහලදාලා ඒවගේ මිනිස්සු පාරට දාන්න කියලද? ප්‍රශ්න ඇති නැත්තෙ නෑ. ඒත් ගහෙන් ගෙඩි එන්න වගේ විසඳුම් දවසෙන් දෙකෙන් දෙන්න බෑ. ඕන රටක මේ තත්වෙ තියෙනව,:rolleyes:

    උඹ ඔච්චර දන්නවනම් ඔය පැත්තෙ බූගත ජලයෙ පී එච් අගය ආපහු වෙනස් කරන්න පුලුවන් කොහොමද කියහන්කො. දන්න හැටියට එහෙම කරන්න බෑ.[/SIZE]:rolleyes:
    මූ කියන හැටියට දැන් කරන්න වෙන්නෙ ආප්ප සොඩා අරගෙන ගිහින් පොලවට ඉහලා එන්න ඇයි බන් වෙන මොනවා කියලා කරන්නද? ටැප් වතුරත් එපාලු.. මොන හුයන්නක්ද මුන් මේ කියන්නෙ??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15403869 said:
    pH අගය 4 විතර ‍ෙවන වතුර බිල බලපල්ලකෝ විස වෙන්නේ නැද්ද කියලා ගම්පහ කොහේද බන් jvp නාරයෝ 4000,5000 .ඔය ආන්ඩුවට ඡන්දේ දිපු මිනිස්සු සන්ධානය හැමදාම දිනවපු ගම්පහ එවුන් .මේතන දේශපාලනයන් නෑ රඡයට බෑ හැම එකාටම වතුර බට හයි කර කර වතුර දෙන්න
    ගොනෝ අවුරුදු 15ක් තිස්සෙ කම්පැනි එක ඔතන තිබ්බා, ඇයි මිනිස්සු දෙතු දෙනෙක් එලියට ආපු ගමන් පීඑච් අගයක් මතක් වුනේ:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බත් එකේ ආසනික්, එලවලු වල කෘමිනාෂක,කිරිපිටිවල බැක්ටීරියා, උතුරුමැද පලාතේ වකුගඩු රෝග, උඹලා බොන අරක්කු සිගරට්, එතනින් ගත්තම කොකාකෝලා වගේ බීම. ප්‍රශ්නනම් කීයක් තියෙනවද? ඒකට උඹ කියන්නෙ මේ සේරම වහලදාලා ඒවගේ මිනිස්සු පාරට දාන්න කියලද? ප්‍රශ්න ඇති නැත්තෙ නෑ. ඒත් ගහෙන් ගෙඩි එන්න වගේ විසඳුම් දවසෙන් දෙකෙන් දෙන්න බෑ. ඕන රටක මේ තත්වෙ තියෙනව,:rolleyes:

    උඹ ඔච්චර දන්නවනම් ඔය පැත්තෙ බූගත ජලයෙ පී එච් අගය ආපහු වෙනස් කරන්න පුලුවන් කොහොමද කියහන්කො. දන්න හැටියට එහෙම කරන්න බෑ.[/SIZE]:rolleyes:
    කොම්පැනි නම් කමක් නැ කියමුකෝ.ගොවියෝ ගොවිතැන් කරන්නනෙ කොහොමද,මුන්ගේ අම්මල එවනවද දන්නේ නැ වල් ගලවන්ඩ.:P සමහර ඒවා කොච්චර හොද නැති උනත් පාවිච්චි කරන්ඩ වෙලා තියෙනව.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බත් එකේ ආසනික්, එලවලු වල කෘමිනාෂක,කිරිපිටිවල බැක්ටීරියා, උතුරුමැද පලාතේ වකුගඩු රෝග, උඹලා බොන අරක්කු සිගරට්, එතනින් ගත්තම කොකාකෝලා වගේ බීම. ප්‍රශ්නනම් කීයක් තියෙනවද? ඒකට උඹ කියන්නෙ මේ සේරම වහලදාලා ඒවගේ මිනිස්සු පාරට දාන්න කියලද? ප්‍රශ්න ඇති නැත්තෙ නෑ. ඒත් ගහෙන් ගෙඩි එන්න වගේ විසඳුම් දවසෙන් දෙකෙන් දෙන්න බෑ. ඕන රටක මේ තත්වෙ තියෙනව,:rolleyes:

    උඹ ඔච්චර දන්නවනම් ඔය පැත්තෙ බූගත ජලයෙ පී එච් අගය ආපහු වෙනස් කරන්න පුලුවන් කොහොමද කියහන්කො. දන්න හැටියට එහෙම කරන්න බෑ.[/SIZE]:rolleyes:

    අවුරැදු ගානක් විස දාපුව එක දවසකින් සුද්ද කරන්න බෑ .විස දාන එක නැවත්තුවොත් කාලයත් එක්ක යතා තත්වයට එනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහින දේශය;15403903 said:
    මූ කියන හැටියට දැන් කරන්න වෙන්නෙ ආප්ප සොඩා අරගෙන ගිහින් පොලවට ඉහලා එන්න ඇයි බන් වෙන මොනවා කියලා කරන්නද? ටැප් වතුරත් එපාලු.. මොන හුයන්නක්ද මුන් මේ කියන්නෙ??
    unp %න්න බල්ලන්ගෙ %න්න කතා,කිසිම තර්කයක් ඇති වැදගත් දෙයක් ඕකුන් කියන්නේ නැ,*න්න කතාවක් කියුවොත් මිසක්.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ගොනෝ අවුරුදු 15ක් තිස්සෙ කම්පැනි එක ඔතන තිබ්බා, ඇයි මිනිස්සු දෙතු දෙනෙක් එලියට ආපු ගමන් පීඑච් අගයක් මතක් වුනේ:dull:

    එක තමයි අවු 15 විෂ පොලවට දැම්මාම වතුර විෂ නොවි තියේද? එ මිනිසුසු ලෙඩ වෙන කොට හොයලා බලනව හේතුව බොන වතුර ඇසිට් කියලා දැනගත්තම මෙහෙම ප්‍රශ්නයක් නොවි තියේද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15403913 said:
    අවුරැදු ගානක් විස දාපුව එක දවසකින් සුද්ද කරන්න බෑ .විස දාන එක නැවත්තුවොත් කාලයත් එක්ක යතා තත්වයට එනවා
    ඇත්තද එහෙනම් කම්පැනිය වහලා, වතුර කාලයක් ගිහින් හැදෙනකන් අපි බලාගෙන ඉමු, මොකටද නල ජලය, ඒ සල්ලිත් ඉතුරුයි:rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉරිදා පත්තරේ ඔය ගැන කියලා තිබුන ආටිකල් එකක නම් තිබුනේ පානිය ජලයේ තිබිය යුතු pH අගය 6ත් 9ත් අතර කියලා.....

    මෙහෙම කිව්වට කලබල වෙන්නෙපා හරියටම හොයාගන්න.......
    :yes:
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15403924 said:
    එක තමයි අවු 15 විෂ පොලවට දැම්මාම වතුර විෂ නොවි තියේද? එ මිනිසුසු ලෙඩ වෙන කොට හොයලා බලනව හේතුව බොන වතුර ඇසිට් කියලා දැනගත්තම මෙහෙම ප්‍රශ්නයක් නොවි තියේද?
    බස් එක නතර උනේ යාලුවා අඩ ගැහුවේ බාර් එකක් ලගදිමද??? ඔන්න ඔක තමා සින්දුව.. jvp උන් එලියට දැම්මෙයි, වතුර ඇසිඩ් උනේයි එක ලගදිමද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15403924 said:
    එක තමයි අවු 15 විෂ පොලවට දැම්මාම වතුර විෂ නොවි තියේද? එ මිනිසුසු ලෙඩ වෙන කොට හොයලා බලනව හේතුව බොන වතුර ඇසිට් කියලා දැනගත්තම මෙහෙම ප්‍රශ්නයක් නොවි තියේද?
    ඇයි මේ කම්පැනිය විස දානව උඹ බලාගෙන හිටියද? බොන වතුර ඇසිඩ් ද කියලා බලන්න දැන්ද මතක්වුනේ?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇත්තද එහෙනම් කම්පැනිය වහලා, වතුර කාලයක් ගිහින් හැදෙනකන් අපි බලාගෙන ඉමු, මොකටද නල ජලය, ඒ සල්ලිත් ඉතුරුයි:rolleyes:

    එහෙම බලන් හිටියත් පාඩු නෑ තමයි ඇයි මේ පරම්පරාව විතරද වතුර බොන්නේ. අනිත් මිනිස්සු වතුර බොන්නේ නැද්ද ?පරිසරයට දැඩි හානි වන ව්‍යාපාර නවත්වන්න ඔනේ තමයි පරිසර ආරක්ෂව ඇතිවන තත්ව පාලනයකට ලක්කරන්න ඔනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15403901 said:
    පොලොවේ වතර වලට විස දාන කොම්පැණි කාරයො ටික අල්ලලා උන් හදන්න ඔනේ නැතුව වතුර ෆිල්ටර් කරන්න ඔනේ නෑ .උබලටත් විස වතුර බොන්න ලැබෙන දවසක මේවා තේරේයි සමහර විට දැනටමත් උබ බොන්නේ විස වතුර වෙන්න ඇති .ඇත්තටම උබ කොම්පැණි ඔවනර් කෙනෙක්ද? උබ ආන්ඩුවට නෙමෙයි ක‍ඩේ යන්නේ කොම්පැණි කාරයන්ට
    :P:P අඩන්ඩ එපා උබ ඔය දේශපාලනයෙන් අන්ද වෙලා කියවන්නෙ ,කුබුරු වලට ගහන රසායන වර්ගත් හොද නැනේ උබ කියන්නේ ඒවත් ටතහනම් කරන්ඩ කියලනම් වල් ගලවන්ඩ කෘමි සත්තු එළවන්ඩ උබටම යන්ඩ වෙනවා.:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15403943 said:
    එහෙම බලන් හිටියත් පාඩු නෑ තමයි ඇයි මේ පරම්පරාව විතරද වතුර බොන්නේ. අනිත් මිනිස්සු වතුර බොන්නේ නැද්ද ?පරිසරයට දැඩි හානි වන ව්‍යාපාර නවත්වන්න ඔනේ තමයි පරිසර ආරක්ෂව ඇතිවන තත්ව පාලනයකට ලක්කරන්න ඔනේ
    අඩෝ උඹ හිතාගෙන ඉන්නෙ නලජලය දෙන්නෙ එක දවසකට කියලද? කොලඹ එහෙම පරම්පරා ගානක් වතුර බොන්නෙ නලජලයෙන් තමයි.
    මේ කම්පැනියෙන් පරිසරයට හානි වෙනවා කියලා ඔප්පු වෙලා නෑ, උන දවසක බලමු.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇයි මේ කම්පැනිය විස දානව උඹ බලාගෙන හිටියද? බොන වතුර ඇසිඩ් ද කියලා බලන්න දැන්ද මතක්වුනේ?

    උබලා එහෙම නෑ කියන්න එව බලා ගෙන හිටියද නෑ නේ .එක තමයි කියන්නේ නිසි පරික්ෂණයක් කරන්න ඔනේ කියලා .මේක වැලිවේරියේ ප්‍රශ්ණයක් කියලා හිතන්න එපා ඇත්තටම මෙතන වතුර විස වුනේ කොහොමද කියලා බලන්න ‍ඹනේ .සන්ධාන ,යුන්පි .ඡවිපෙ කියලා නෑ මේක හැමොටම බලපානවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15403943 said:
    එහෙම බලන් හිටියත් පාඩු නෑ තමයි ඇයි මේ පරම්පරාව විතරද වතුර බොන්නේ. අනිත් මිනිස්සු වතුර බොන්නේ නැද්ද ?පරිසරයට දැඩි හානි වන ව්‍යාපාර නවත්වන්න ඔනේ තමයි පරිසර ආරක්ෂව ඇතිවන තත්ව පාලනයකට ලක්කරන්න ඔනේ
    උබ ඕක රතුපස් වලට ගිහින් කියපන් උබට වෙන දේ අපිට TV එකෙන් බලගන්ඩ පුළුවන් වෙයි.

    මේවට මම නම් කියන්නේ %න්න UNP ගති කියල.UNP පරයො මේලෝකෙ දෙයක් හදවනට කැමති නැනේ.යකෝ මිනිස්සු ඉල්ලනේ වතුර වතුර දෙන්ඩ යද්දී විරුද්ද වෙලා දරා ගන්ඩ බැරුව බුරන්ඩ එපා.තොපි නේද කියුවේ වතුර දෙන්නේ නැ කියල,වතුර දෙන්ඩ යද්දී තොපිමනේ විරුද්ද,තොපිල සක්කිලි යකෝ එක
    මතයක හිටපියයු වැනෙන් නැතුව.:angry::angry::angry:
     
    Last edited: