PH අගය

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    වතුරවල පී එච් අගය අඩු වුනොත්, මම කියන්නෙ 4 ** වගේ බැස්සොත් ඒ වතුඒ මිනිස් ශරීරයට විසද? :oo:
    wisai kiyala kiyanna man dan na but amlikatawaya wadi ape minis sirura ekata kohoma hadagahila tiyenawada dan na machan...:no:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    කොකාකෝලා වල පී එච් එක 2.5 ඉතින් ඔය කියන තරම් වෙනසක් නෑ
    PH kiyanne diyara warga walama tiyena deyak newei machan... api anantawat PH adu saha PH wadi dewal kanawa bonawa... age gaana Creame walat oya PH kiyana katawa tiyenawa....
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    නෑ බන් ලන්කාවෙ කොහොමත් වතුර ආම්ලික තාව වැඩියි :dull:
    ow eka atta lankawe PH adui .. man hitanne water wisa unanam PH nisa wenna ba wena chemicle ekak nisa wenna ati mokada api PH adu saha PH wadi dewal anantawat kanawa bonawa ganawa ..PH kiyanne amlikatawaya adu saha wadi manina mimmak .. ekedi Best parasaya tama oya 6 to 8.5 kiyanne
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    කොහොමත් අර කසියා ගහලා වැඩ කරපු උන් අස් කරපු නිසා තමා ඔය පෙත්සන් ආවෙ. දැන් නිකම් වතුරත් දෙන්න ලං වෙලා තියෙද්හ්ඩි බොරුවට දඟලනවා
    mona kramen water dunnat ahasin watena PH adu water tama pasa anuwa wenas wela api bonne nala jalaya kiyanne PH wadi karann Chemicle daala hadanne itin api kohomat hodai kiya kiya chemicle tamai bonne PH wadi karanna Best Air Blow kramaya only ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba mata newei needa kiwwe man nam oya kaatawat kade yanne na danna deyak kiwwa witarai... nikan modayo wage hasirenna hoda na ban... deyak unama hoyala balapalla..
    නැ.. නැ.. උබට නෙමෙයි බන්.. උබ මේ වතුර ප්‍රශ්නෙ ගැනනේ කතා කලේ.. ත්‍රේඩ් එකෙ උඩ හරියෙ ඉන්න ඔක්කොම මහින්දගේ ලොන්ඩරි සර්විස් එකේ උන්.. ඒකයි කිව්වේ..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඇයි දැන් බට එලලා නල ජලය දෙන එකද වැරැද්ද? උඹලට එපානම් අරෙහෙ පාරෙ දඟලන උන්ට ගෙනියන්න දීපල්ල:angry:
    p***ko ohomawath deyak labule 3 denekge jeewitha pooja karala kiyala bota amathaka unada..
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    නැ.. නැ.. උබට නෙමෙයි බන්.. උබ මේ වතුර ප්‍රශ්නෙ ගැනනේ කතා කලේ.. ත්‍රේඩ් එකෙ උඩ හරියෙ ඉන්න ඔක්කොම මහින්දගේ ලොන්ඩරි සර්විස් එකේ උන්.. ඒකයි කිව්වේ..
    tnx machan mata upset una ekai man kiwwe PH gana witarai wade hari waradi kiwwe na ekai..
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචන් අපේ ගෙදර තියෙන්නේ රතු පස්වල ඉදන් කිලෝමීටර් 6 විතර දුරින් .අපේ පැත්තේ වතුර වල PH අගය 4-4.5 අතර තියෙන්නේ .දන්න එකෙක් කියපන්කො අපේ වතුර වලත් විස තියනවද කියල ???? :sorry::sorry::(



    උඹම බලාගනින්කෝ

    image.jpg


     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මචන් අපේ ගෙදර තියෙන්නේ රතු පස්වල ඉදන් කිලෝමීටර් 6 විතර දුරින් .අපේ පැත්තේ වතුර වල PH අගය 4-4.5 අතර තියෙන්නේ .දන්න එකෙක් කියපන්කො අපේ වතුර වලත් විස තියනවද කියල ???? :sorry::sorry::(

    PH eken wasa wisa hoyanna ba ban PH kiyanne Mimmak nikan KG, KM, wage monawa hari chemicle ekak mix unama PH eka adu wadi wenawa ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri


    උඹම බලාගනින්කෝ

    image.jpg


    වැරදියට තෙරුම් ගන්න එපා, ph අගය ඔය ගනන් වලට ආවා කියන්නෙ ඔය චාට් එකේ තියන ඒවා හැදෙනවා කියන එක නෙමෙයි.. ඒ කියන්නෙ 6.5-6.8 අතරට වතුර ආවා කියලා කිරි හැදෙන්නෙ නැ.. ඒකයි..
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    වැරදියට තෙරුම් ගන්න එපා, ph අගය ඔය ගනන් වලට ආවා කියන්නෙ ඔය චාට් එකේ තියන ඒවා හැදෙනවා කියන එක නෙමෙයි.. ඒ කියන්නෙ 6.5-6.8 අතරට වතුර ආවා කියලා කිරි හැදෙන්නෙ නැ.. ඒකයි..

    yes uba hari a patte daala tiyenne examples .....
     

    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    අප්පා මාර ප්‍රශ්නයක් නේ .ගොඩක් දුර නිසා ගණන් ගත්තේ නැ .මේක නිසා තමා බැසිල් කාරය ගහෙන් ගෙඩි එන්න වගේ හදිසියේම අපේ පැත්තට ටැප් ලයින් එකක් දාන්න බට හයි කලේ . බැසිලගේ වකුගඩු කුණු වෙන්න ඕනේ .කාලකන්නිය :angry::angry::angry:

    machan uba koheda inna? apitath oya seen eka thiyenawa.. man inna Tracmo junction eka.. imbulgoda.. kandy-colombo road eka
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    p***ko ohomawath deyak labule 3 denekge jeewitha pooja karala kiyala bota amathaka unada..
    ඇටේ තමයි, යකොව්, ප්‍රොජෙක්ට් එකේ වැඩ පටන් අරගෙන තිබුනෙ, ත්‍රෙඩ් එක දාපු එකත් මෙතන කියලා තියෙනව උන්ගෙ ගෙවල්වලට බට එලල තියෙනව කියල, මරුන නිසා දුන්නෙ නෑ, කොහොමත් දෙන්න තිබ්බ එක හදිස්සි කරන්න ගිහින් 3ක් මැරුනා එච්චරයි:nerd: