ඕස්ට්‍රේලියා_යමුද
ඕස්ට්‍රේලියා යන්න ඕනිද?
එහෙනම් මෙන්න කරන්න ඕනි වැඩේ...
රිවස් එකට යන බෝට්ටුවක් ගන්න....
ඊට පස්සේ බෝට්ටුවේ ඉස්සරහ පැත්ත ලංකාව පැත්තට දාලා ඔස්ට්‍රේලියාව දිහාවට බෝට්ටුව රිවස් එකට පදින්න..
ශ්‍රී ලංකන් නෙවි එකෙන් අල්ලන්න එද්දී පොඩ්ඩක් ඉස්සරහට පදින්න...එයාලා අහයි කොහේ ඉඳන්ද එන්නේ කියලා...කියන්න ඕස්ට්‍රේලියා ඉඳං කියලා...
ආයේ යවයි...
ඉතින් ඕස්ට්‍රේලියා කිට්ටුවාදී ඕස්ට්‍රේලියන් නෙවි එකෙන් ඇල්ලුවම උන් කියයි
කොහෙද යකෝ යන්නේ මෙහෙ වර කියලා ඔස්ට්‍රේලියාවට ගෙන්න ගනියි කොහොමද මගේ ටිකිරි මොලේ
අවුල්ද ඈ