|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
දිදුළන්නෙ ඔය නෙත් බැල්මන් සැමදා අගේ
මට හිමි නැතත් නුඹනම් දෙව්ලිය වගේ
ඔබ ඉන්න සතුටින් සැමදා ඒ ඇති නගේ
ඉටුවෙන්න පැතුමන් නුඹගේ පතමී නගේ

:D:D
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2urp834.jpg
    [/IMG]
    okay-face.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීනයෙන් එබී බලා කියන්නකෝ ඔයා
    සුරදූතියක් ද මේ තරමට ආදරේ කියා
    හරි ලෙන්ගතුයි ඔබේ කතා සවන් පුරා තියා
    මගෙ ළඟට වෙලා ඉන්න සදා යන්නෙපා ඔයා
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හීනයෙන් එබී බලා කියන්නකෝ ඔයා
    සුරදූතියක් ද මේ තරමට ආදරේ කියා
    හරි ලෙන්ගතුයි ඔබේ කතා සවන් පුරා තියා
    මගෙ ළඟට වෙලා ඉන්න සදා යන්නෙපා ඔයා

    Meyaa me hitawana kawi liyanne kaatadaanda :oo::rolleyes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Meh daruwa sahodariyak wage kiyanne,
    Ohoma beela beela naasti karaganne eyi oya lassana jeewite.pissu natanne natuwa lassanata jeewat wenna balanna owwa beewaa kiyala eti hondak na.:rofl::no:

    uba bipan ban oya kello irisayawata kiyana katha.
    Thawa okath ekka smoke parakuth dapan
     
    Status
    Not open for further replies.