Quantity_Surveyor_Elakiri_Group...

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    www.milcris.com Oya Company eka UAE Branch ekak Next Month Eka open karanawalu, QS Job Hoyana Yaluwo Podak Try Ekak Dala Balanna.

    මම ඉස්සෙල්ල කිවුව වගේ කුනු කොල්ලෙට QS ල ගන්න ආයතනයක්....මිලාන් කිවුවම ෆීල්ඩ් එකේ අය දන්නව...ලන්කාවෙ වත්තල පෑත්තේ ඔෆිස් එකක් තියනව....
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    I am a QS who works in KSA at the moment. I did my BSc at Heriot Watt University. If anyone has any questions ask me I can help. I have hands on experioence of 8 years. 2 in SL AND 5 in Middle East.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wenasak na ban field ekedi...loku company ekakata palayan yanawanam nattam office palayan...

    wenasak naththemath nah. udaharanekata lankawe estimates ehema certify karanna neethimaya hakiyawa thiyenne lankawe charted qs kenekuta witharai. civil engineers karana structural design ehema qs lata professionals hatiyata karanna baha ne. australiawa gaththoth property depreciation assessments karanna nila balaya thiyenne qs ta.

    civil engineer la qs karanawa padi honda nisa. namuth civil engineering karana qs la adui neda. civil engineer ta qs karaddi thiyana lokuma wasiya thamai construction gana thiyana technical danuma.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,327
    5,419
    113
    :no::no: මම නම් මේක අනුමත කරන්නේ නැහැ, මොකද මහන්සි වෙලා ඉගෙන ගන්න අයට මේක නිසා තැනක් නැතිවෙනවා. හොදම උදාහරණය තමයි අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔය කියන Degree එකක් ගත්තු කෙනෙක්, එයාට Excel Sheet එකක් Formulas දාගන්න තරම්වත් දැනුමක් නැහැ, ඒ උනාට එයා BSc Degree කාරයෙක්.

    එක්කො උඹ තාම පොඩි බච්චා කොල්ලෙක් :lol:.. නැත්තන් උඹට ඩිග්‍රී එකක් නෑ ...
    :lol: මොන ඩිග්රි එක උනත්, මොන ඉන්ස්ටිට්යුට් එකෙන් දුන්නත්, සල්ලි දුන්න පලියට නිකන් දෙන්නෙ නෑනෙ ... :lol: උඹ මොන ක්ෂේත්‍රයකින් හරි ප්‍රයිවට් ඩිග්රි එකක් කලානම් උඹ ඔහොම කියන්නෙ නෑ ... ඩිග්රි ගත්ත අයට ඉරිසියා කරන්න එපා ...:lol: අනිත් එක "මහන්සි වෙලා කරනව" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් කො ... උඹ මේ කතා කරන්නෙ රජයේ කැම්පස් ගැන එහෙම නෙමෙයි නෙ ? මොකද මම හොඳටම දන්නව ඒවල වෙන්නෙ මොනාද කියල :lol: අනිත් එක උඹේ වයස අඩුම තරමෙ 20ට අඩු නම් මේකට රිප්ලයි කරන්න එපා .. බච්චොත් එක්ක කතා කරල වැඩක් නෑ ... :lol: 20ට වැඩි නම් පදනමක් ඇතුව රිප්ලයි කරපන් ... :cool:
     
    Sniper R8

    Member
    Jul 18, 2013
    8
    0
    0
    TOP SECRET
    මචන්ලා මම 2012 a/l maths kale...BCS result එකක් තියෙනවා...1.01 z එකකුත් තියෙනවා...QS කෙනෙක් වෙන්න ආසයි bt මට icbt , bcas වගේ තැන වල QS කරන්න තරන් mny නැහැ......IQSSL එකේ HND (QS) හොදද ??? නැත්තන් NCT (QS) කරන එකද හොද ??? ඔය 2කෙන් හොදම එක මොකක්ද ?? නැත්තන් මිට වැඩ හොද QS course තියෙනවද ??? need help මචන්ලා asap
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මට icbt , bcas වගේ තැන වල QS කරන්න තරන් mny නැහැ......IQSSL එකේ HND (QS) හොදද ??? නැත්තන් NCT (QS) කරන එකද හොද ??? ඔය 2කෙන් හොදම එක මොකක්ද ?? නැත්තන් මිට වැඩ හොද QS course තියෙනවද ??? need help මචන්ලා asap

    icbt එකේ full payment එක නොකර installments වලින් pay කරන්නත් පුලුවන්.මාසෙකට 11ක් හරි 8ක් හරි තමයි ගෙවන්න තියෙන්නෙ.මට හරියටම මතක නෑ.Edexcel UK තමයි ICBT and BCAS දෙන්නෙ.අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ කියන්න.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    එක්කො උඹ තාම පොඩි බච්චා කොල්ලෙක් :lol:.. නැත්තන් උඹට ඩිග්‍රී එකක් නෑ ...
    :lol: මොන ඩිග්රි එක උනත්, මොන ඉන්ස්ටිට්යුට් එකෙන් දුන්නත්, සල්ලි දුන්න පලියට නිකන් දෙන්නෙ නෑනෙ ... :lol: උඹ මොන ක්ෂේත්‍රයකින් හරි ප්‍රයිවට් ඩිග්රි එකක් කලානම් උඹ ඔහොම කියන්නෙ නෑ ... ඩිග්රි ගත්ත අයට ඉරිසියා කරන්න එපා ...:lol: අනිත් එක "මහන්සි වෙලා කරනව" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් කො ... උඹ මේ කතා කරන්නෙ රජයේ කැම්පස් ගැන එහෙම නෙමෙයි නෙ ? මොකද මම හොඳටම දන්නව ඒවල වෙන්නෙ මොනාද කියල :lol: අනිත් එක උඹේ වයස අඩුම තරමෙ 20ට අඩු නම් මේකට රිප්ලයි කරන්න එපා .. බච්චොත් එක්ක කතා කරල වැඩක් නෑ ... :lol: 20ට වැඩි නම් පදනමක් ඇතුව රිප්ලයි කරපන් ... :cool:

    machan mehema paththakuth thiyanawa. mama danna bsc msc karapu ewunuth innawa degree eke tharamata danuma nathi. eken adahas wenne naha manussaya mattek kiana eka. samahara welawata degree ekakata awashya research karana eka liana hakiyawa samahara ayata adui eh unath prayogika danuma hondai. ithin wenne kattiya boruwa dala degree eka goda da gannawa. mokada job market eke survive wenna ona nisa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන්ලා මම 2012 a/l maths kale...BCS result එකක් තියෙනවා...1.01 z එකකුත් තියෙනවා...QS කෙනෙක් වෙන්න ආසයි bt මට icbt , bcas වගේ තැන වල QS කරන්න තරන් mny නැහැ......IQSSL එකේ HND (QS) හොදද ??? නැත්තන් NCT (QS) කරන එකද හොද ??? ඔය 2කෙන් හොදම එක මොකක්ද ?? නැත්තන් මිට වැඩ හොද QS course තියෙනවද ??? need help මචන්ලා asap

    wishesayen middle east wala hondata market wenna nam nikamma diploma ekak thibila tikak amaru wenna puluwan. iqssl eke course ekak karana eke honda kama thamai eke member kenek wenna para hada ganna puluwan eka. mokada iqssl membership eka haraha wena charted membership walata yanna lesi wei. middle east wala nam charted membership kiana eka wasangathayak wage :)

    hondama wade diploma level eke sudusu kamak hadagena eeta passe specialise wenna experience eka hada ganna eka. e.g. mep qs.
    padi gana mulin hithanna epa, honda project walata set wela eka area ekaka specialise wenna. godak hondai electro mechanical wage paththakata set wena eka.
     
    sajithsri

    Member
    Feb 5, 2009
    21
    0
    0
    Mamath QS kenek bn..habai ithin thawama training..:D me ubala dannawanam kiyapallako mata NVQ level 5 QS crs eka part time karanna thiyena Place ekak..:)
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    diploma eken passe charted membership ekakata yanna puluwanda.nathnam degree ekak hari msc ekak hari one wenne nadda? eg-AIQS wage karanna?

    QS lage lokuma chrtd body eka thamai RICS kyanne!
    RICS walata okkoma yatai....

    RICS accredited wena uni ekakin Bsc eka karaoth oyath RICS qulified wenawa!

    samahara uni wala Msc eken tamai RICS denne...
    samahara ewaa Bsc eken....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    diploma eken passe charted membership ekakata yanna puluwanda.nathnam degree ekak hari msc ekak hari one wenne nadda? eg-AIQS wage karanna?

    eka eka path thiyanawa neda. degree ona ma naha. degree thibbath experience thiyenna ona. eeta passe assessment process ekak thiyala ne ganne. samahara welawata reciprocal agreement walin ekaka membership eka gattama anith eka hambenawa. e.g. issara CCE kiana eka gaththama eka haraha RICS membership dunna. South African QS membership eka thiyana ayatath issara RICS dunna. IQSSL ekath RICS ekath ekka discussions kara oka gana.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    QS lage lokuma chrtd body eka thamai RICS kyanne!
    RICS walata okkoma yatai....

    RICS accredited wena uni ekakin Bsc eka karaoth oyath RICS qulified wenawa!

    samahara uni wala Msc eken tamai RICS denne...
    samahara ewaa Bsc eken....

    RICS walata okkoma yatama naha mama hithanne. lankawe RICS walata wada IQSSL piligannawa neda. Australiaweth thawama AIQS thamai piliganna eka. RICS godak ma nagala yanne Middle East wala. anika RICS eka QS lata witharak thiyana ekak nevei ne. eke land surveyors la, real estate, valuers, alternate dispute resolution karana aya wage loku representation ekak thiyana nisai Engalanthen apu nisai sahena thanak thiyanawa. mokada godak chartered bodies Englnad walin enne. eh wagema QS profession ekak hatiyata godak ma diyunu uneth ehe ne.

    ekath hariyata agam wage thamai. godak agam wala kianne samagiya, honda pawathma wage dewal. oya bodies walath best practice eka pawathwa ganna uthsaha karanawa. eith keeyen kee denada ewa pilipadagena hariyata karanna uthsaha karanne.