babata Namak oneeeeeeee

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    welcome3.jpg
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා ඔන්න මම තාත්තෙක් වෙන්න යන්නේ..:D කෙල්ලෙක් තමයිලු එන්න ඉන්නේ... අපේ වයිපරේ කිව්වා අහුබුදුගේ දුව ගාවට ගිහින් නමක් දාමු කියලා.. මමපොර වගේ කිව්වා මගේ ළමයට නම දාන්නේ මමයි කියලා:baffled:.. (දැන් ඉතින් හිනා වෙයල්ලා).. උඹලට ඉතින් කියන්න දෙයක් නැනේ ඉතුරු ටික. මචන්ලා උම්බල දන්න කෙල්ලෙක්ට දාන්න පුලුවන් නම් ටිකක් හොයල දීපන්කො.. නම් වල තෙරුමත් තියනවනම් හොඳයි.

    all the best machan...math hitanne matath labenne kellek.tama docata hoyaganda bari una ban...podi eka Puka pennan inne.man wagema ekekda koheda....math dan nam hoyanawa....

    inna eun dapalla hode
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබ පැතුම් මචෝ ... මේ උපදින්න ඉන්න දරුවා හොද කෙනෙක් වෙනවට නේ උබේ කැමැත්ත ..ඉතින් මමනම් කියන්නේ ඔහේ හිතට එන නමක් දානවට වඩා දරුවට යහපතක් වෙන ඒගැන හොදට අවබෝදයක් තියන කෙනෙක්ගෙන් දාන එක නීද හොද?

    මේ ලෝකේ හුගක් දේවල් අපි නොදැක්කට එහෙම දේවල් නෑ කියන්න බැහැ.ආත්ම ගරුත්වයට වඩා දරුවා වැදගත් නේද? හොදට හොයල දන්නකෙනේක්ගෙන්න්ම නම දන්න කියන එක තමයි මගේ අදහස
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්‍රය ගලපගෙන,සිද්ධි චක්‍රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක් නෙමේ. ශබ්ධ ශාස්ත්‍රය කියල එකක් තියෙනව.ලමයට දාපු නම නිතර උච්චාරණය වෙන්ඩ ගත්තම බල ගැන්වීම් ආරම්භ වෙනව.ඒක සුභ වුනොත් සුබයි.අසුභ වුනොත් අසුභයි.කල්පනා කරල බලල නමක් යොදන එක තමා සුදුසු.


    :nerd::baffled::oo::dull:

    double_facepalm.png

     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    all the best machan...math hitanne matath labenne kellek.tama docata hoyaganda bari una ban...podi eka Puka pennan inne.man wagema ekekda koheda....math dan nam hoyanawa....

    inna eun dapalla hode

    ela ela macho umbata piya padawiya labenne koy kaaleda? mama dan thawa sathi deka thunakin cup eka gahanawa...