mchn firstly ask 4m ur heart. kalpana karapan. kiyanna puluwan lassana namak dapan therumak tiyena.
මචන්ලා ඔන්න මම තාත්තෙක් වෙන්න යන්නේ..කෙල්ලෙක් තමයිලු එන්න ඉන්නේ... අපේ වයිපරේ කිව්වා අහුබුදුගේ දුව ගාවට ගිහින් නමක් දාමු කියලා.. මමපොර වගේ කිව්වා මගේ ළමයට නම දාන්නේ මමයි කියලා
.. (දැන් ඉතින් හිනා වෙයල්ලා).. උඹලට ඉතින් කියන්න දෙයක් නැනේ ඉතුරු ටික. මචන්ලා උම්බල දන්න කෙල්ලෙක්ට දාන්න පුලුවන් නම් ටිකක් හොයල දීපන්කො.. නම් වල තෙරුමත් තියනවනම් හොඳයි.
සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්රය ගලපගෙන,සිද්ධි චක්රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක් නෙමේ. ශබ්ධ ශාස්ත්රය කියල එකක් තියෙනව.ලමයට දාපු නම නිතර උච්චාරණය වෙන්ඩ ගත්තම බල ගැන්වීම් ආරම්භ වෙනව.ඒක සුභ වුනොත් සුබයි.අසුභ වුනොත් අසුභයි.කල්පනා කරල බලල නමක් යොදන එක තමා සුදුසු.




mchn firstly ask 4m ur heart. kalpana karapan. kiyanna puluwan lassana namak dapan therumak tiyena.



all the best machan...math hitanne matath labenne kellek.tama docata hoyaganda bari una ban...podi eka Puka pennan inne.man wagema ekekda koheda....math dan nam hoyanawa....
inna eun dapalla hode
yeheni
ගමයා;15470423 said:namak hoya gaththada machan



Dan nam nam tikak set wuna... akuru labunama balala ewayin dekak danawa...
Ape Elakiriye kollo patta sup ekak dunne bun
![]()
ඔයාගෙ නම මොකක්ද?ඒක දාමු
![]()
