EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි ඔය වෙලාවට අරුන් දෙන්න සෙට් වුනොත් නම්............:growl::growl::growl:

    ඔව්..ඔව්.....
    අර අරූ යි, අනිත් එකායි තමා........:frown::frown::dull:

    මට දුක එකෙක් ගැන විතරයි...... කට වැඩි වුනාට ඌ අමාරුවෙන් ජිවිතේ ගැට ගහගන්න හදන එකා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාපනේ කොළඹ බස් එකක් බං ඔය මූ බයික් එකක් විදියට අරගෙන තියෙන්නේ......... :lol:

    ;) කදුරුවෙල ~ කොළඹ ලෙස නිවැරිදි විය යුතුයි..... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල දැන් අද හවස රිවස්ටන් යන්න ලෑස්තිද?
    කොහොමද යන්නේ ?
    කෝච්චියේද?
    නවතින්නේ?
    එතකොට එන්නේ?
    එද්දි අපිටත් මොනව හරි ඇන්න වර හරියැ..

    :shocked: මේ මොන පයන්නක්ද.....?? :lol: මට පෙන්නේ අර පණුවෝ උඹේ සිහිය විකල් කරලා වගේ...... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නොයන නිසා යන්නෙ නෑ කියල පාරට්ටු කරල අන්තිමේ දී අර දයාසිරියා වගේ ට්‍රිපට සෙට් වෙච්චි අනාත කොකටුවා ඇවිත්.............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාගෙ අහවල් එක සර්විස් කරල ඉවරද දන්නෙ නැහැ..

    යුරාගෙ අහවල් එකේ සර්විස් එක
    යුරාගෙ 3 සර්විස් කිරීම (යුරා තමයි කිව්වෙ 3 සර්විස් එක කියල)

    :oo: මගේ අහවල් එක නම් උඹ හිතනවට වඩා සර්විස් කරලා තියෙනවා..... ඒත් උඹේ අහවල් එක තවම සර්විස් එකක් ලගට වත් ගිහින් නෑ නේ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෝ...කොකටුවෙණි.........
    වැඩ අධිකයැ.......
    අද සවස ගෙට්ටුගෙදර් යැ............

    ආතතිය නැති වීමට කුදාර් වන්නට ම ගැසීමට සිතා සිටිමි...........

    මම යන oba :lol:

    :lol: මේකට නම් **** හොදටම රිදෙයි...... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    haffoi..
    කි.මී. 30 ගෙවා බම්බලපිටියෙ ඉදල මාකොල දක්වා වාර්තා කළෙමි..
    බම්බලපිටිය, නාවල, කොස්වත්ත, රාජගිරිය, බුත්ගමුව, කැළණිය, මාකොළ



    නැවත තව පැය 2කින්
    මාකොළ - කොට්ටාව
    මාකොළ, ගල්වල්‍හන්දිය, සියඹලාපෙ, කඩුවෙල, මාළඹේ, හෝකන්දර, කොට්ටාව
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෝ...කොකටුවෙණි.........
    වැඩ අධිකයැ.......
    අද සවස ගෙට්ටුගෙදර් යැ............

    ආතතිය නැති වීමට කුදාර් වන්නට ම ගැසීමට සිතා සිටිමි...........

    :lol: hawasata get to wenne kimbulith ekka wenta athi :P

    ane pala mama yana oba :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට දුක එකෙක් ගැන විතරයි...... කට වැඩි වුනාට ඌ අමාරුවෙන් ජිවිතේ ගැට ගහගන්න හදන එකා........

    :rofl: අනිත් එකත් පව් නැද්ද ඒ උනාට ඉතින්...... ;) :cool:
     
    Status
    Not open for further replies.