හැබැයි ඔය වෙලාවට අරුන් දෙන්න සෙට් වුනොත් නම්............
ඔව්..ඔව්.....
අර අරූ යි, අනිත් එකායි තමා........![]()
මට දුක එකෙක් ගැන විතරයි...... කට වැඩි වුනාට ඌ අමාරුවෙන් ජිවිතේ ගැට ගහගන්න හදන එකා........
හැබැයි ඔය වෙලාවට අරුන් දෙන්න සෙට් වුනොත් නම්............
ඔව්..ඔව්.....
අර අරූ යි, අනිත් එකායි තමා........![]()
me kawda ... kohedi gaththa ekak kiyalada hithanne ?![]()
ඔය ගෝල් ෆේස්...... 
adoo uba bick eka aran 6 month withara giyaada?
ජූනි 7 ගත්තේ බයික් එක..... රෙජිස්ටර් නොකර මාසයක් පැද්දා මට ඕනා නම්බර් එක ගන්න ඕනා නිසා......... 
යාපනේ කොළඹ බස් එකක් බං ඔය මූ බයික් එකක් විදියට අරගෙන තියෙන්නේ.........![]()
කදුරුවෙල ~ කොළඹ ලෙස නිවැරිදි විය යුතුයි..... 
උඹල දැන් අද හවස රිවස්ටන් යන්න ලෑස්තිද?
කොහොමද යන්නේ ?
කෝච්චියේද?
නවතින්නේ?
එතකොට එන්නේ?
එද්දි අපිටත් මොනව හරි ඇන්න වර හරියැ..
මේ මොන පයන්නක්ද.....??
මට පෙන්නේ අර පණුවෝ උඹේ සිහිය විකල් කරලා වගේ...... 
බස්සෝ අර ෆොටෝ එක මොකක්ද බං....?
ඔය ගෝල් ෆේස්......
![]()

යුරාගෙ අහවල් එක සර්විස් කරල ඉවරද දන්නෙ නැහැ..
යුරාගෙ අහවල් එකේ සර්විස් එක
යුරාගෙ 3 සර්විස් කිරීම (යුරා තමයි කිව්වෙ 3 සර්විස් එක කියල)
මගේ අහවල් එක නම් උඹ හිතනවට වඩා සර්විස් කරලා තියෙනවා..... ඒත් උඹේ අහවල් එක තවම සර්විස් එකක් ලගට වත් ගිහින් නෑ නේ....... 
සෝ...කොකටුවෙණි.........
වැඩ අධිකයැ.......
අද සවස ගෙට්ටුගෙදර් යැ............
ආතතිය නැති වීමට කුදාර් වන්නට ම ගැසීමට සිතා සිටිමි...........

මේකට නම් **** හොදටම රිදෙයි...... 
මම නොයන නිසා යන්නෙ නෑ කියල පාරට්ටු කරල අන්තිමේ දී අර දයාසිරියා වගේ ට්රිපට සෙට් වෙච්චි අනාත කොකටුවා ඇවිත්.............






හැබැයි ඔය වෙලාවට අරුන් දෙන්න සෙට් වුනොත් නම්............
ඔව්..ඔව්.....
අර අරූ යි, අනිත් එකායි තමා........![]()

අපි බය උනා ඈ...... 
බය වෙන හැටි බලමුකෝ , බාබකිව් ග්රිල් එකයි, මස් ටිකයි දුන්නම 7 වෙනිදට..........අපි බය උනා ඈ......
![]()

සෝ...කොකටුවෙණි.........
වැඩ අධිකයැ.......
අද සවස ගෙට්ටුගෙදර් යැ............
ආතතිය නැති වීමට කුදාර් වන්නට ම ගැසීමට සිතා සිටිමි...........
hawasata get to wenne kimbulith ekka wenta athi 

මට දුක එකෙක් ගැන විතරයි...... කට වැඩි වුනාට ඌ අමාරුවෙන් ජිවිතේ ගැට ගහගන්න හදන එකා........
අනිත් එකත් පව් නැද්ද ඒ උනාට ඉතින්......
