Netbook HELP

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මගේ HP COMPAC MINI 110 එක ළඟදී format කලයින් පස්සේ මට Bios එක ඕපන් කරන්න බැහැ, password ඒකක් ඉල්ලනවා. Format කරපු එකා කියන්නේ PW දැම්මේ නැහැ කියලයි. Master Password එක හොයා ගන්න පුළුවන් තැනක් තියනවනම් දන්නා කෙනෙක් මට උදව්වක් දෙන්න.
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    THANK YOU BRO. It was a great help.:love::love:
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Bump™Machan mehama karapan neththnam Himihita lap eka open karala cmos battery eka remove karala aye hhai karapan

    :no: ලැප් වල ගොඩක් වෙලාවට එන්නෙ CMOS Batter එක solder කරල Mainboard එකට.
    HP Probook වල එහෙම එනව Removable CMOS Batteries ඒත් Battery එක remove කලාට Bios Password එක Reset වෙන්නෙ නෑ :no:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    පැටියා;15502910 said:
    :no: ලැප් වල ගොඩක් වෙලාවට එන්නෙ CMOS Batter එක solder කරල Mainboard එකට.
    HP Probook වල එහෙම එනව Removable CMOS Batteries ඒත් Battery එක remove කලාට Bios Password එක Reset වෙන්නෙ නෑ :no:
    :) ehamada machan thanks info walata denagena hitiye nae mama hithuwe desktop eke wage cmos ain karala jumper maru karala hari yai kiyala :dull:
     
    Ethakora ban apita eka change karaganna one unuth :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :) ehamada machan thanks info walata denagena hitiye nae mama hithuwe desktop eke wage cmos ain karala jumper maru karala hari yai kiyala :dull:

    Ethakora ban apita eka change karaganna one unuth :sorry:

    වෙනස් කරගන්න ඕනෙ වුනොත් Authorized Service Center එකකට ගෙනිහිං Ownership එක prove කරලා Reset කරගන්න පුලුවන් මචං. මම හිතන්නෙ එක එක ලැපට Master Reset Code ඇති. :)