EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D:D එල එල..... :) ඉතුරු ඩෙස්ක්ටොප් ටිකත් දෙන්න කට්ටිය සෙට් කරලා දීපන්....... :D

    අනිවා...හොයන එකෙක් හිටියොත් එලකිරි වගේ සෙට් කරනවා.. උඹේ ඔය මැෂින් ටිකේ ප්‍රයිස් ටික එල...:yes:
    අනික උඹ ලයිෆ් ටයිම් වොරන්ටිත් දෙනව කිව්වනෙ :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    7000 gahuwoo :P

    බෑ තොපිලා එක්ක......... අපි මෙහෙ කට්ට කාගෙන, එක එකාගේ කඩප්පුලි කතා අහගෙන, බැනුම් අහගෙන පෝස්ට්ස් දානවා......... උඹලා ඇවිල්ලා හොරෙන්ම 7000 උස්සනවා........ :P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෑ තොපිලා එක්ක......... අපි මෙහෙ කට්ට කාගෙන, එක එකාගේ කඩප්පුලි කතා අහගෙන, බැනුම් අහගෙන පෝස්ට්ස් දානවා......... උඹලා ඇවිල්ලා හොරෙන්ම 7000 උස්සනවා........ :P:rofl:

    ඒක තමයි බන්.. මට හිතෙනව ඉතින් අපේ බ.ල වගේ මගේ පරන කොමෙන්ට් එකක් දෙකක් ඩිලීට් කරල 7000 ගන්න...ඒත් එහෙම කරන්නෙ නැහැ.:oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි බන්.. මට හිතෙනව ඉතින් අපේ බ.ල වගේ මගේ පරන කොමෙන්ට් එකක් දෙකක් ඩිලීට් කරල 7000 ගන්න...ඒත් එහෙම කරන්නෙ නැහැ.:oo::oo:

    ඕනේ නෑ ඕනේ නෑ......... අපි හරිම සාධාරණ හොරුනේ....... ඉතින් ඔව්වා ඕනේ නෑ....... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොල්ලෙක් ආවයි ලිබර්ටි දෙසින් යා....
    ජී එම් කිව්වයි සැමට සිනා පා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    tkcu.jpg
     
    • Like
    Reactions: Malitharox

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ..ඉමේජ් දාද්දි පට්ටම පොඩි කරල දාපිය..
    60 ජීබී ඉවර වෙලා ඉරාගෙන ඉන්න දවස් වලට ඉමේජ් දාන එකාගෙ.......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :dull:

    බෑ තොපිලා එක්ක......... අපි මෙහෙ කට්ට කාගෙන, එක එකාගේ කඩප්පුලි කතා අහගෙන, බැනුම් අහගෙන පෝස්ට්ස් දානවා......... උඹලා ඇවිල්ලා හොරෙන්ම 7000 උස්සනවා........ :P:rofl:

    :rofl: :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ..ඉමේජ් දාද්දි පට්ටම පොඩි කරල දාපිය..
    60 ජීබී ඉවර වෙලා ඉරාගෙන ඉන්න දවස් වලට ඉමේජ් දාන එකාගෙ.......

    පොඩි කරලා දැම්මම තෝ මේක කියවන්නේ අන්වික්ෂයකින්ද........? :angry: කොලිටි පට්ට අඩු කරලා සේව් කරේ...... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බන්.. මට හිතෙනව ඉතින් අපේ බ.ල වගේ මගේ පරන කොමෙන්ට් එකක් දෙකක් ඩිලීට් කරල 7000 ගන්න...ඒත් එහෙම කරන්නෙ නැහැ.:oo::oo:

    :frown: මොකක්ද යකෝ කිව්වේ.....?? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා...හොයන එකෙක් හිටියොත් එලකිරි වගේ සෙට් කරනවා.. උඹේ ඔය මැෂින් ටිකේ ප්‍රයිස් ටික එල...:yes:
    අනික උඹ ලයිෆ් ටයිම් වොරන්ටිත් දෙනව කිව්වනෙ :baffled:

    :shocked: කිරියේ උන්ට දෙන ඒවා ලයිෆ් ටයිම් වගේ තමා මට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෑ තොපිලා එක්ක......... අපි මෙහෙ කට්ට කාගෙන, එක එකාගේ කඩප්පුලි කතා අහගෙන, බැනුම් අහගෙන පෝස්ට්ස් දානවා......... උඹලා ඇවිල්ලා හොරෙන්ම 7000 උස්සනවා........ :P:rofl:

    :yes: ඒක තමා බං.... මේ ත්‍රෙඩ් එකටම පෝස්ට් ජුන්ඩක් තියෙන එකෙක් ඈවිත්, 1000 ඒවා උස්සනවා....... :angry:
     
    Status
    Not open for further replies.