එල එල.....
ඉතුරු ඩෙස්ක්ටොප් ටිකත් දෙන්න කට්ටිය සෙට් කරලා දීපන්.......
![]()
අනිවා...හොයන එකෙක් හිටියොත් එලකිරි වගේ සෙට් කරනවා.. උඹේ ඔය මැෂින් ටිකේ ප්රයිස් ටික එල...

අනික උඹ ලයිෆ් ටයිම් වොරන්ටිත් දෙනව කිව්වනෙ

එල එල.....
ඉතුරු ඩෙස්ක්ටොප් ටිකත් දෙන්න කට්ටිය සෙට් කරලා දීපන්.......
![]()

7000 gahuwoo![]()

බෑ තොපිලා එක්ක......... අපි මෙහෙ කට්ට කාගෙන, එක එකාගේ කඩප්පුලි කතා අහගෙන, බැනුම් අහගෙන පෝස්ට්ස් දානවා......... උඹලා ඇවිල්ලා හොරෙන්ම 7000 උස්සනවා........![]()

ඒක තමයි බන්.. මට හිතෙනව ඉතින් අපේ බ.ල වගේ මගේ පරන කොමෙන්ට් එකක් දෙකක් ඩිලීට් කරල 7000 ගන්න...ඒත් එහෙම කරන්නෙ නැහැ.![]()

Gm All...![]()

ඕනේ නෑ ඕනේ නෑ......... අපි හරිම සාධාරණ හොරුනේ....... ඉතින් ඔව්වා ඕනේ නෑ.......![]()

කොල්ලෙක් ආවයි ලිබර්ටි දෙසින් යා....
ජී එම් කිව්වයි සැමට සිනා පා....

Gm........ Gm.......
චෙන්නායි එක්ස්ප්රස් කොහොමද....... ?![]()

බෑ තොපිලා එක්ක......... අපි මෙහෙ කට්ට කාගෙන, එක එකාගේ කඩප්පුලි කතා අහගෙන, බැනුම් අහගෙන පෝස්ට්ස් දානවා......... උඹලා ඇවිල්ලා හොරෙන්ම 7000 උස්සනවා........![]()

යකෝ..ඉමේජ් දාද්දි පට්ටම පොඩි කරල දාපිය..
60 ජීබී ඉවර වෙලා ඉරාගෙන ඉන්න දවස් වලට ඉමේජ් දාන එකාගෙ.......
කොලිටි පට්ට අඩු කරලා සේව් කරේ...... 
ඒක තමයි බන්.. මට හිතෙනව ඉතින් අපේ බ.ල වගේ මගේ පරන කොමෙන්ට් එකක් දෙකක් ඩිලීට් කරල 7000 ගන්න...ඒත් එහෙම කරන්නෙ නැහැ.![]()
මොකක්ද යකෝ කිව්වේ.....?? 
awulak na..shape..joke tika nam hondayi..naththam ithin normal hindi story ekama thamayi...![]()
api baluwa Despicable me 2අනිවා...හොයන එකෙක් හිටියොත් එලකිරි වගේ සෙට් කරනවා.. උඹේ ඔය මැෂින් ටිකේ ප්රයිස් ටික එල...
අනික උඹ ලයිෆ් ටයිම් වොරන්ටිත් දෙනව කිව්වනෙ![]()
කිරියේ උන්ට දෙන ඒවා ලයිෆ් ටයිම් වගේ තමා මට...... 
බෑ තොපිලා එක්ක......... අපි මෙහෙ කට්ට කාගෙන, එක එකාගේ කඩප්පුලි කතා අහගෙන, බැනුම් අහගෙන පෝස්ට්ස් දානවා......... උඹලා ඇවිල්ලා හොරෙන්ම 7000 උස්සනවා........![]()
ඒක තමා බං.... මේ ත්රෙඩ් එකටම පෝස්ට් ජුන්ඩක් තියෙන එකෙක් ඈවිත්, 1000 ඒවා උස්සනවා....... 