|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
හිතට ආපු පුංචි අදහසක් ඔයාල එක්ක බෙදාගන්න හිතුනා

හදවත මගේ පුද දීලා මා නුඹට
මා බලාන හිටියත් අනිමිස ලෙසට
නුඹට විහිලුවක් වුනාද මේ ලෙසට
සොඳුර පවට පින දෙන්නට බෑ නේද?

නිතර නිතර නුඹ බලන්න දුවගෙන ආවා
නමුත් ඔයා නිතර නිතර මා මග ඇරියා
ඉඳහිට දෙඩු වදන් පවා සිත රිදවූවා
පිරිමියෙකුගෙ කඳුලක බර දන්නේ නෑ ඔයා
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
හිතට ආපු පුංචි අදහසක් ඔයාල එක්ක බෙදාගන්න හිතුනා

හදවත මගේ පුද දීලා මා නුඹට
මා බලාන හිටියත් අනිමිස ලෙසට
නුඹට විහිලුවක් වුනාද මේ ලෙසට
සොඳුර පවට පින දෙන්නට බෑ නේද?

නිතර නිතර නුඹ බලන්න දුවගෙන ආවා
නමුත් ඔයා නිතර නිතර මා මග ඇරියා
ඉඳහිට දෙඩු වදන් පවා සිත රිදවූවා
පිරිමියෙකුගෙ කඳුලක බර දන්නේ නෑ ඔයා
lagadi kapu boot ekakda isara ekakada?
kellata wada kollata salli thiyanawa
e unata kella tikak padi
harida :P
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:shocked: ඒ මොකෝ බන්??? උඹලා කිරී පැණී වගේනේ හිටියේ....???:dull: මොකෝ වෙන එහෙකට හිත ගියාවත්ද?? :oo::P
eya ekka ba ban
wali muni wage
gedara thiyena kosu idal aragena wali walata yanawa
owa ithin mama duk mahansiyen hamba karan ena dewal ne :dull:
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    eya ekka ba ban
    wali muni wage
    gedara thiyena kosu idal aragena wali walata yanawa
    owa ithin mama duk mahansiyen hamba karan ena dewal ne :dull:
    :baffled: ඌඋප්ස්.... වධක භාර්‍යාවක් නේද??? ම්ම් ම්ම්... එහෙනම් අපි ටයිරව හරි ටිටීව හරි බලමුද?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    tyra nam ithin kamak na na
    apo nikan dunnath titi nam epa :baffled:
    uba aanthappureta mokada une :P
    :lol::lol::lol: අන්තප්පුරේ කවුරුත් නෑ දැන්.... :no::( මම තනියෙන් මගේ රාජදාණිය කරගෙන යහපත්ව ජීවිකාව ගෙවනවා....:cool:
     
    Status
    Not open for further replies.