dan me eyawa divorce karaganna baruwa inne![]()
ඒ මොකෝ බන්??? උඹලා කිරී පැණී වගේනේ හිටියේ....???
මොකෝ වෙන එහෙකට හිත ගියාවත්ද?? 

dan me eyawa divorce karaganna baruwa inne![]()
ඒ මොකෝ බන්??? උඹලා කිරී පැණී වගේනේ හිටියේ....???
මොකෝ වෙන එහෙකට හිත ගියාවත්ද?? 

lagadi kapu boot ekakda isara ekakada?හිතට ආපු පුංචි අදහසක් ඔයාල එක්ක බෙදාගන්න හිතුනා
හදවත මගේ පුද දීලා මා නුඹට
මා බලාන හිටියත් අනිමිස ලෙසට
නුඹට විහිලුවක් වුනාද මේ ලෙසට
සොඳුර පවට පින දෙන්නට බෑ නේද?
නිතර නිතර නුඹ බලන්න දුවගෙන ආවා
නමුත් ඔයා නිතර නිතර මා මග ඇරියා
ඉඳහිට දෙඩු වදන් පවා සිත රිදවූවා
පිරිමියෙකුගෙ කඳුලක බර දන්නේ නෑ ඔයා

eya ekka ba banඒ මොකෝ බන්??? උඹලා කිරී පැණී වගේනේ හිටියේ....???
මොකෝ වෙන එහෙකට හිත ගියාවත්ද??
![]()

eya ekka ba ban
wali muni wage
gedara thiyena kosu idal aragena wali walata yanawa
owa ithin mama duk mahansiyen hamba karan ena dewal ne![]()
ඌඋප්ස්.... වධක භාර්යාවක් නේද??? ම්ම් ම්ම්... එහෙනම් අපි ටයිරව හරි ටිටීව හරි බලමුද? tyra nam ithin kamak na naඌඋප්ස්.... වධක භාර්යාවක් නේද??? ම්ම් ම්ම්... එහෙනම් අපි ටයිරව හරි ටිටීව හරි බලමුද?


lagadi kapu boot ekakda isara ekakada?
kellata wada kollata salli thiyanawa
e unata kella tikak padi
harida![]()



owa ohoma thama banawurudu gaanakata kalin kaapu boot ekak... eyaata ayithi deyak ada ude kamare askaraddi hambuna...
![]()

owa ohoma thama ban
monawa karannada
eyata aithi ewa laga thiyaganna epa ban
dakina dakin agane duka witharai
anika ithin awurudu gaanaknam dan hitha hadaganna kale hari ban![]()
e kella thama thanikadaida?ow bun mama hitha hadagena inne dan... eka mage gaawa thibba kiyalaa mathakayak thibbeth na parana pthgodaka thibilaa hambune...
e kella thama thanikadaida?
hena gahapannaa bun bandhalaa lamayi dennekuth innawa... mamath bandhala bun inne...

butter cake raththalak keeyakata ganna puluwanda?
hena gahapan
ai yakow
uba methana adanne badapu ganiyek gana hithalada
itath wada ubath badapu minihek
inna gani ekka sathutin hitapan
uba 2nd wenna epa
eya lamai dennai ne haduwe uba hatharak hadapan![]()




ehema kiyala ba ithin
mama kiwwe bun mama ekiwa amathaka karala inne.. eki mathakuna welawe hithata apu de bun mama liwwe a hangeema thaawakaalikay...

ehema kiyala ba ithin
2nd wenna epa
lamai dusim 2kwath hadapan![]()



tyra nam ithin kamak na na
apo nikan dunnath titi nam epa
uba aanthappureta mokada une![]()


අන්තප්පුරේ කවුරුත් නෑ දැන්.... 
මම තනියෙන් මගේ රාජදාණිය කරගෙන යහපත්ව ජීවිකාව ගෙවනවා....