ෆල ෆල,මාමණ්ඩියට ෆේස්බුක් ගේම් ගහන්න දීල දේපල ඔක්කොම ලියාගත්ත නේද උඹ?![]()
පොඩි ගානක් වියදම් කරලා මාමණ්ඩියව අල්ල ගත්තා මූ...... 
ලැ පකන්නාසොරි සොරි... ලැප් කන්නා..
මේ අර මගේ එච් පී ලැප් එකට මොකද බන් දැන් කරන්නේ..(g42 )
බෝඩ් එකක් දාන්න පට්ට ගාණක් යනවනෙ..
හදලා දෙන්නම් කිව්වා නේද බෝඩ් එක නොදා......
ගෙනත් දීපිය...... 
ඉතුරු වෙලා තියෙන සන්තකෙත් හූරගෙන කන්නයි ඔය ප්ලෑන් එක
ජබොක් සද්දෙකි - ළිඳකින් ආවකි
කිසිවෙක් හෝ සකි - දැන් එහි පැන්නෙකි
ඇඩ්රස් නැතිවම ලිං පතුලේ


නිරන්තරේ ලිදමය හිමි වූයේ ඌට...... 
මම පැට්‍රොල් බෝතලයක් එවන්නම්,වක්කරලා ගිනිකුරක් ගහපන්![]()
ඔව් HP එකක්නේ...... 
සුබ උදෑසනක්!
එම්බා බස්ලබ්බ!!
තා දැන් බාබකිව් දැමීම පිළිබද ව අධ්‍යයනය කරනවා ද?
හොදට අධ්‍යයනය කරපිය. නැත්තං කට්ටිය උඹට දෙයි බාබකිව් ග්‍රිල් එක ගුද ගත වෙන්න......
එකෙන් වැඩේ කරන්නේ කොහොමද කියල no idea . 
එකෙ ඇතුලෙ මොනවද ගල් වගේ සීන් එකකුත් තියෙනවා. any idea 
අඩියේ ට්‍රේ එකට පත්තු කරපු පොල් කට්ටක් දාල යට දැල තියල ඒකට අර අගුරු දාන්න. අගුරු ඇවිලුනායින් පස්සේ අර උඩම දැල තියල ඒකට බාබකිව් කරන ඒව පටවන්න.......යලුවෙක් අපේ ගෙදර එනකොට උස්සගෙන ආපු portable bbq grill එකක් තියෙනවා.එකෙන් වැඩේ කරන්නේ කොහොමද කියල no idea .
එකෙ ඇතුලෙ මොනවද ගල් වගේ සීන් එකකුත් තියෙනවා. any idea
![]()
මෙන්න මේ වගේ

පල පල මට නිදාගන්න දීලා නිදහසේ...වෙන්ට සමා පට්ට බිසිය......... හවස් කොරේ නැවත හමුවෙමු.......

අඩියේ ට්‍රේ එකට පත්තු කරපු පොල් කට්ටක් දාල යට දැල තියල ඒකට අර අගුරු දාන්න. අගුරු ඇවිලුනායින් පස්සේ අර උඩම දැල තියල ඒකට බාබකිව් කරන ඒව පටවන්න.......
බාබකිව් කරල කන්න පුළුවන්..........
බාබේරියානුවන් වගේ............හොක්..හොක්.....![]()

හුටා. එල එල කිබුලානෙනිඅඩියේ ට්‍රේ එකට පත්තු කරපු පොල් කට්ටක් දාල යට දැල තියල ඒකට අර අගුරු දාන්න. අගුරු ඇවිලුනායින් පස්සේ අර උඩම දැල තියල ඒකට බාබකිව් කරන ඒව පටවන්න.......
බාබකිව් කරල කන්න පුළුවන්..........
බාබේරියානුවන් වගේ............හොක්..හොක්.....![]()

සුබ උදෑසනක්!
එම්බා බස්ලබ්බ!!
තා දැන් බාබකිව් දැමීම පිළිබද ව අධ්‍යයනය කරනවා ද?
හොදට අධ්‍යයනය කරපිය. නැත්තං කට්ටිය උඹට දෙයි බාබකිව් ග්‍රිල් එක ගුද ගත වෙන්න......
මම එදාට කිඹුලෙක්ව කුදලගෙන ගිහින් බාබකිව් කරන්නයි ඉන්නේ...... 