EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සියලු අනාත ලොන්තස්ල ගිහින් නිදි වගේ...
    එහෙනන් මාත් ගියා ඕන්....
    සුභ රාත්‍රියක් වේවා මා ප්‍රිය ලොන්තස්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆල ෆල,මාමණ්ඩියට ෆේස්බුක් ගේම් ගහන්න දීල දේපල ඔක්කොම ලියාගත්ත නේද උඹ?:rofl::rofl::rofl:

    :rofl: පොඩි ගානක් වියදම් කරලා මාමණ්ඩියව අල්ල ගත්තා මූ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැ පකන්නා :baffled::baffled: සොරි සොරි... ලැප් කන්නා..

    මේ අර මගේ එච් පී ලැප් එකට මොකද බන් දැන් කරන්නේ..(g42 )
    බෝඩ් එකක් දාන්න පට්ට ගාණක් යනවනෙ..

    :frown: හදලා දෙන්නම් කිව්වා නේද බෝඩ් එක නොදා...... :angry: ගෙනත් දීපිය...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතුරු වෙලා තියෙන සන්තකෙත් හූරගෙන කන්නයි ඔය ප්ලෑන් එක:angry::angry::angry:

    ජබොක් සද්දෙකි - ළිඳකින් ආවකි
    කිසිවෙක් හෝ සකි - දැන් එහි පැන්නෙකි
    :yes::yes::yes::yes:
    ඇඩ්රස් නැතිවම ලිං පතුලේ

    :rofl::P:lol: නිරන්තරේ ලිදමය හිමි වූයේ ඌට...... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදෑසන සුබ වේවා...දවාලත් සුබ වේවා... රාත්‍රිය.... ඔව් එය රාගික වේවා එලකිරි සැමගේම
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    images
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක්!

    එම්බා බස්ලබ්බ!!
    තා දැන් බාබකිව් දැමීම පිළිබද ව අධ්‍යයනය කරනවා ද?
    හොදට අධ්‍යයනය කරපිය. නැත්තං කට්ටිය උඹට දෙයි බාබකිව් ග්‍රිල් එක ගුද ගත වෙන්න......
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සුබ උදෑසනක්!

    එම්බා බස්ලබ්බ!!
    තා දැන් බාබකිව් දැමීම පිළිබද ව අධ්‍යයනය කරනවා ද?
    හොදට අධ්‍යයනය කරපිය. නැත්තං කට්ටිය උඹට දෙයි බාබකිව් ග්‍රිල් එක ගුද ගත වෙන්න......

    යලුවෙක් අපේ ගෙදර එනකොට උස්සගෙන ආපු portable bbq grill එකක් තියෙනවා.:oo: එකෙන් වැඩේ කරන්නේ කොහොමද කියල no idea . :oo::oo: එකෙ ඇතුලෙ මොනවද ගල් වගේ සීන් එකකුත් තියෙනවා. any idea :yes:

    images

    මෙන්න මේ වගේ
     
    අඩියේ ට්‍රේ එකට පත්තු කරපු පොල් කට්ටක් දාල යට දැල තියල ඒකට අර අගුරු දාන්න. අගුරු ඇවිලුනායින් පස්සේ අර උඩම දැල තියල ඒකට බාබකිව් කරන ඒව පටවන්න.......
    බාබකිව් කරල කන්න පුළුවන්..........
    බාබේරියානුවන් වගේ............හොක්..හොක්.....:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩියේ ට්‍රේ එකට පත්තු කරපු පොල් කට්ටක් දාල යට දැල තියල ඒකට අර අගුරු දාන්න. අගුරු ඇවිලුනායින් පස්සේ අර උඩම දැල තියල ඒකට බාබකිව් කරන ඒව පටවන්න.......
    බාබකිව් කරල කන්න පුළුවන්..........
    බාබේරියානුවන් වගේ............හොක්..හොක්.....:)

    මස් මාළු විතරමද බාබකිව් කරන්න පුලුවන්.. අල වගේ ඒවා බැරිද? :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අඩියේ ට්‍රේ එකට පත්තු කරපු පොල් කට්ටක් දාල යට දැල තියල ඒකට අර අගුරු දාන්න. අගුරු ඇවිලුනායින් පස්සේ අර උඩම දැල තියල ඒකට බාබකිව් කරන ඒව පටවන්න.......
    බාබකිව් කරල කන්න පුළුවන්..........
    බාබේරියානුවන් වගේ............හොක්..හොක්.....:)
    හුටා. එල එල කිබුලානෙනි

    bbq රෙසිපි එකක් එහෙම නැද්ද ලග. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක්!

    එම්බා බස්ලබ්බ!!
    තා දැන් බාබකිව් දැමීම පිළිබද ව අධ්‍යයනය කරනවා ද?
    හොදට අධ්‍යයනය කරපිය. නැත්තං කට්ටිය උඹට දෙයි බාබකිව් ග්‍රිල් එක ගුද ගත වෙන්න......

    :frown: මම එදාට කිඹුලෙක්ව කුදලගෙන ගිහින් බාබකිව් කරන්නයි ඉන්නේ...... :growl:
     
    Status
    Not open for further replies.