EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩ් මෝර්නින් අනාත කුකුලන් සේරටම.....

    විශේෂ අවධානය - මේක සුරේකා නංගිට යොමු කරන්න
    - පමුනුව , මහරගම නිව් ෆැෂන් අයිටම්ස් අද දිනයේ ඉතා අඩුවට ඇති බැවින් වහාම පෙම්බර සමග එහි යන ලෙස දැනුවත් කරන්න

    :shocked: :frown: :angry: කාපිය යකෝ මාව....... :growl: ට්‍රිප් එක යන්න වෙන්නේ නෑ මෙහෙම ශොපින් යන්න සෙට් උනොත් එහෙම....... :angry:

    හිටු හිටු ඊයේ වැඩ ගොඩක් තිබ්බා..... ඒ පැත්තේ යන්න උනේ නෑ....... :no: අදවත් ට්‍රියි එකක් දෙන්නම්...... :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මෝර්නින් අනාත කුකුලන් සේරටම.....

    විශේෂ අවධානය - මේක සුරේකා නංගිට යොමු කරන්න
    - පමුනුව , මහරගම නිව් ෆැෂන් අයිටම්ස් අද දිනයේ ඉතා අඩුවට ඇති බැවින් වහාම පෙම්බර සමග එහි යන ලෙස දැනුවත් කරන්න

    WTF? තෝව කොටියම කාපිය කිචිලීක්....
    යකෝ මහරගම ඒරියා එකේ ඉන්න අපිට නොකිය තෝ මිසිස් බ.ල.ට විතරක් කියන්නෙ.. ඇයි අපි කළුද? :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝර්නින් අනාත කුකුලන් සේරටම.....

    විශේෂ අවධානය - මේක සුරේකා නංගිට යොමු කරන්න
    - පමුනුව , මහරගම නිව් ෆැෂන් අයිටම්ස් අද දිනයේ ඉතා අඩුවට ඇති බැවින් වහාම පෙම්බර සමග එහි යන ලෙස දැනුවත් කරන්න

    විකියා මැරිඩ් ක්ලබ් එකේ ඇඩ්වර්ටයිසින් පටන් අරගෙනද.......? :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියා මැරිඩ් ක්ලබ් එකේ ඇඩ්වර්ටයිසින් පටන් අරගෙනද.......? :lol::lol:

    :no: නෑ බොල ඔය මාව මහරගම යවන්න හදන්නේ ඕකා කාර් එකක් බලන්න..... ඉරිදා කිරිබත්ගොඩ යවලා, අතේ සතේ නැති කරා මූ මට...... :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no: නෑ බොල ඔය මාව මහරගම යවන්න හදන්නේ ඕකා කාර් එකක් බලන්න..... ඉරිදා කිරිබත්ගොඩ යවලා, අතේ සතේ නැති කරා මූ මට...... :growl:

    ආ.. ඒ කියන්නෙ විකිය බ.ල. ව කඩේ අරිනවා.. :baffled:
     
    Status
    Not open for further replies.