මේක කියන්නේ හොඳට හිතල බලල,මම එළකිරියේ 2008 ඉඳන් හිටියත් marrid club එකට ආවේ ඊයේ පෙරෙයිදා...ඒ ආවෙත් කිඹුලයියා මේ පැත්තේ එන්නෙයි කියපු හන්ද.මම මේකට එන්නේ දවස තිස්සෙම වැඩ කරලා stress එකෙන් පොඩ්ඩක් හරි මිදෙන්න...මේකේ අනිත් ඒවා වගේ නෙවෙයි මේකෙන් තමයි මට කිරියේ හම්බුන හොඳම යාළුවො ටික හම්බුනේ...
කට්ටිය එක්ක විහිලු කරගත්තේ,එක එක ඒවා කියා ගත්තේ සහෝදරකමට මිසක් කවූරුත් එක්ක වත් රන්ඩු කරගන්න නම් නෙවෙයි.මම කියන්න තියෙන දේ මුනටම කියනවා,ඒ වගේම කෙලින් කතා කරනවානම් තමයි මමත් කැමති.මම කා එක්කවත් තරහක් නෑ...ඊයේ පෙරෙයිදා ඇවිත් මෙතන මම හන්ද ප්‍රශ්න ඇති වෙනවට මම කැමති නැහැ....හැබැයි එම් සී එකේ කොල්ලෙක්ට ඕනෑම ප්‍රශ්නෙකදී මම උදව්වට ඉන්නවා.....සැමට ජය!
කිඹුලයියේ,ඔබ තුමා හන්දයි මම මෙතනට ආවේ,මම හින්ද මෙතන කව්රුත් තරහ වෙනවට මම කැමති නැහැ..ඒ හන්ද මම එම් සී එක පැත්තේ නෑවිදින් ඉන්නම් ආයෙත්.![]()
dan e gamana umba mokakda me kiyanne ayye....




... ප්‍රශ්ණ වලට අදාල පාරශව විසින්ම ප්‍රශ්ණ විසඳා ගැනීම තමයි හොඳ ... නැත්තම් ඊළඟට වැරදිකාරය වෙන්නෙ ප්‍රශ්ණෙට මැදිහත් වෙන්න යන කෙනා ... ඒක ලංකාවෙ සාමාන්‍ය හැටියක් 
මේ මම......??
මම අහිංසකයි.....
මම ඕවා.... ද.නෑ.දැ.නෑ.
තොපි ටුට්ටලා ටික ඔක්කොම වනගත උනහම, මේක කරගෙන යන්නේ මමද යකෝ තනියම........ 
තොපට වඩා ගැටළු රැසක් උද්ගත කල එකෙක් වෙමි මේ මම.. ඒත් මා ඉද හිට හෝ මෙහි එමි. සමහරවිට එන්නේ නම් හීනෙන් මර්වියා දකින්න බැරි නිසාය 