මොකක්ද මේ නූල හෙවත් Frenulum..??

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

නුලක් ගැන වැදගත් යමක්:) ආයෙ වැඩට බැහැලා තියන්නෙ:lol:
8+
ජයවේවා
11.gif
ඔව් ඔව් වැඩට බැහැලා.. හෙට උදේ මේක දැක්ක ගමන් මට ජපානෙන් PM එකක් ඒවිද දන්නෙත් නෑ බැනලා මෙහෙම එකක් දැම්මට...:(:(
කාන්තාරයකට අවුරුදු ගානකින් වැස්සක් වැස්ස වගේ.. එළකිරියේ ගොඩ කාලෙකට පස්සෙ දැකපු අති විශිෂ්ඨ නූලක්... :) ආයි කියන්න වචන නෑ... ඉතා සවිස්තරව, කියවන්න ආස හිතෙන විදියට ක්‍රමාණුකූලව තොරතුරු පෙලගස්වල නූල දාල තියෙනව.. බොහොම ස්තුතයි දොස්තර අයියා.. මේවගේ දේවල් අපි වෙනුවෙන් දානවට. අද නොදන්න දෙයක් ඉගෙන ගත්ත... :D:)

‍මේ වගේ අය දොස්තරලා වෙන එක අහන්න දෙයක්ද. දෙයක් කරොත් ඉතින් කියන්න වචන නෑ..:)
ස්තුතියි සහෝ.. රෙප් 100 කට වඩා මේ විදිහට ලැබෙන කමෙන්ට් එකකින් හිත පිරෙනවා...:)
me hitapu gaman mannen kapuwa wage danawae ooka :oo:
nuke una wage ethakota :sorry:
ප්‍රශ්නය පැහැදිලි නැහැ සහෝ.... සිංහලෙන් අහපන් සිංග්ලිශ් ගහන්නේ නැතුව..:angry::angry:

කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:lol: නුල කැඩුනා

nulak nathi tho mokada nuul gana katha koranne :frown:
හොඳටම රිදිලා බලු ලොයිඩට... :P:P
aa ubata ara dewuniyata kyanna yana rogi thathwaya thama ehenam. kona kapanna wenawa saho.

api thowa rathu karala hamba card eka gahala support eka dennam:(:(:(
:lol::lol::rofl::rofl:
නියම නූලක් +++

කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව් ඔව් වැඩට බැහැලා.. හෙට උදේ මේක දැක්ක ගමන් මට ජපානෙන් PM එකක් ඒවිද දන්නෙත් නෑ බැනලා මෙහෙම එකක් දැම්මට...:(:(

    එහෙම එවුවොත් උබ පළවෙනියටම දාල තියන පින්තුරේ ආපස්සට යවහන් :cool:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එහෙම එවුවොත් උබ පළවෙනියටම දාල තියන පින්තුරේ ආපස්සට යවහන් :cool:

    අපෝ.. අන්තිමට මට මාසයක් විතර යනකන් ලොග් වෙන්න වෙන අයි.ඩී එකක් හදා ගන්න තමයි වෙන්නේ... :no::no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් ඔව් වැඩට බැහැලා.. හෙට උදේ මේක දැක්ක ගමන් මට ජපානෙන් PM එකක් ඒවිද දන්නෙත් නෑ බැනලා මෙහෙම එකක් දැම්මට...:(:(

    ස්තුතියි සහෝ.. රෙප් 100 කට වඩා මේ විදිහට ලැබෙන කමෙන්ට් එකකින් හිත පිරෙනවා...:)

    ප්‍රශ්නය පැහැදිලි නැහැ සහෝ.... සිංහලෙන් අහපන් සිංග්ලිශ් ගහන්නේ නැතුව..:angry::angry:

    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    උබට වැරදිලා බන් ජපානෙ කියල දාල තිබුනට ඉන්නෙ පංචිකාවත්තෙ ලු:rofl: ඔය නුලෙ ප්‍රශ්නෙ අපෙ මල්ලිලා කිප දෙනෙක්ට තිබුනා 2ක් ගෙ නම් ඩොකෙක් කොන කැපුවා පොඩි කාලෙදිම වගෙ එකෙක් නම් ප්‍රගිත් කියලා ගොඩ වෙදෙක්ගෙ බෙහෙත් අහල වැඩෙ ගොඩ දාගත්තා ලාවට වගෙ:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් ඉස්සර ඩොකෙක් වෙනවාමයි කියල හීනයක් තිබ්බ. යන්තන් SE කෙනෙක් වුණා. ඒත් තාමත් ආසයි හැබෑ නොවෙන ඒ හීනයට. :) :) :)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උබට වැරදිලා බන් ජපානෙ කියල දාල තිබුනට ඉන්නෙ පංචිකාවත්තෙ ලු:rofl: ඔය නුලෙ ප්‍රශ්නෙ අපෙ මල්ලිලා කිප දෙනෙක්ට තිබුනා 2ක් ගෙ නම් ඩොකෙක් කොන කැපුවා පොඩි කාලෙදිම වගෙ එකෙක් නම් ප්‍රගිත් කියලා ගොඩ වෙදෙක්ගෙ බෙහෙත් අහල වැඩෙ ගොඩ දාගත්තා ලාවට වගෙ:lol:
    කොන කපන්න ඇති.. කොහොමත් දැන් උඹට පුත්තලම් බූරුවෝ 10 දෙනෙකුගේ වයස නිසා.. ඒ කාලේ කොන කැපීම තමයි නිර්දේෂ වෙලා තිබිලා තියෙන්නේ... ලාවටද ඔයා ගොඩ දාගත්තේ.. ගොඩ වෙදකම් නිසා කුට්ටම කුණු වෙලාද දන්නේ නෑ දැන්...:lol::lol:
    Good thread machan, really helpful, mamath dana gena nohiti dewal tikak igena gatta :D

    :):):)
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: dinchad

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    මමත් ඉස්සර ඩොකෙක් වෙනවාමයි කියල හීනයක් තිබ්බ. යන්තන් SE කෙනෙක් වුණා. ඒත් තාමත් ආසයි හැබෑ නොවෙන ඒ හීනයට. :) :) :)
    ඊ ළඟ ආත්මයේ අපි වගේ ඉල්ලන් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ.... :):)

    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොන කපන්න ඇති.. කොහොමත් දැන් උඹට පුත්තලම් බූරුවෝ 10 දෙනෙකුගේ වයස නිසා.. ඒ කාලේ කොන කැපීම තමයි නිර්දේෂ වෙලා තිබිලා තියෙන්නේ... ලාවටද ඔයා ගොඩ දාගත්තේ.. ගොඩ වෙදකම් නිසා කුට්ටම කුණු වෙලාද දන්නේ නෑ දැන්...:lol::lol:

    :):):)
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඔහොම කියන්න එපා යකො උබෙ වයසත් එලි වෙනවා:oo: කොන කැපුවා කියලා කියන්නෙ වි කට් එක දැම්මද දන්නෙ නැ කොහොම හරි අරක එලියෙ බන් මුන්ට අවුරුදු 10-12ක් නිසා උන් එලියෙ දාන් ඉන්නවා ගානක් නැතුව:oo: ලැජ්ජවෙ බැ බන් දකින අපිට:baffled: නැ දැන් අවුලක් නැතිලු ඌට වෙනදා නම් කුලි වැඩක් කාලා වගෙ ලු:lol:ලගදි අවුල ගිය එකාගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා කිව්වා සතියකට විතර කලින්:) අරුගෙ අවුල කර පොඩි ටි සර්ට් එකක් අදින්න හදනවා වගෙ වැඩක් දැන් නම් කර ඇදිලා ඔලුව දාගන්න පුලුව්න් ලු:rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොද ලිපිය මචන් ....උබ පැය ගානක් කෙටුව එකේ බලල නිකන් යන්න බෑ නෙ ...:):)

    7+
     
    • Like
    Reactions: luckyluke111

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ade patta machan. nodanna dewal godak danagatta

    ඔහොම කියන්න එපා යකො උබෙ වයසත් එලි වෙනවා:oo: කොන කැපුවා කියලා කියන්නෙ වි කට් එක දැම්මද දන්නෙ නැ කොහොම හරි අරක එලියෙ බන් මුන්ට අවුරුදු 10-12ක් නිසා උන් එලියෙ දාන් ඉන්නවා ගානක් නැතුව:oo: ලැජ්ජවෙ බැ බන් දකින අපිට:baffled: නැ දැන් අවුලක් නැතිලු ඌට වෙනදා නම් කුලි වැඩක් කාලා වගෙ ලු:lol:ලගදි අවුල ගිය එකාගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා කිව්වා සතියකට විතර කලින්:) අරුගෙ අවුල කර පොඩි ටි සර්ට් එකක් අදින්න හදනවා වගෙ වැඩක් දැන් නම් කර ඇදිලා ඔලුව දාගන්න පුලුව්න් ලු:rofl:
    යකෝ ඒ කියන්නේ උඹට දැන් 50 ක් 60 ක් වගේද අම්මෝ... උඹ ඔය කියන්නේ පයිමෝසිස් ගැන වෙන්න ඕනේ... :)
    හොද ලිපිය මචන් ....උබ පැය ගානක් කෙටුව එකේ බලල නිකන් යන්න බෑ නෙ ...:):)

    7+
    11.gif
    11.gif
    11.gif

    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබේ ජුන්ඩගෙ පොටෝ ටික මේකෙ දාගන්න බොරු thread එකක් දැම්ම නේද..
    මහ කැ@ මිනිස්සු ඕයි :(

    gPuCpCR.png