appawadagath a
anagatheta one weine
![]()



bump
නුලක් ගැන වැදගත් යමක්ආයෙ වැඩට බැහැලා තියන්නෙ
![]()
8+ ජයවේවා![]()


කාන්තාරයකට අවුරුදු ගානකින් වැස්සක් වැස්ස වගේ.. එළකිරියේ ගොඩ කාලෙකට පස්සෙ දැකපු අති විශිෂ්ඨ නූලක්...ආයි කියන්න වචන නෑ... ඉතා සවිස්තරව, කියවන්න ආස හිතෙන විදියට ක්රමාණුකූලව තොරතුරු පෙලගස්වල නූල දාල තියෙනව.. බොහොම ස්තුතයි දොස්තර අයියා.. මේවගේ දේවල් අපි වෙනුවෙන් දානවට. අද නොදන්න දෙයක් ඉගෙන ගත්ත...
මේ වගේ අය දොස්තරලා වෙන එක අහන්න දෙයක්ද. දෙයක් කරොත් ඉතින් කියන්න වචන නෑ..![]()

me hitapu gaman mannen kapuwa wage danawae ooka
nuke una wage ethakota![]()


නුල කැඩුනා
nulak nathi tho mokada nuul gana katha koranne![]()


aa ubata ara dewuniyata kyanna yana rogi thathwaya thama ehenam. kona kapanna wenawa saho.
api thowa rathu karala hamba card eka gahala support eka dennam![]()




නියම නූලක් +++
ඔව් ඔව් වැඩට බැහැලා.. හෙට උදේ මේක දැක්ක ගමන් මට ජපානෙන් PM එකක් ඒවිද දන්නෙත් නෑ බැනලා මෙහෙම එකක් දැම්මට...

එහෙම එවුවොත් උබ පළවෙනියටම දාල තියන පින්තුරේ ආපස්සට යවහන්![]()


උබට වැරදිලා බන් ජපානෙ කියල දාල තිබුනට ඉන්නෙ පංචිකාවත්තෙ ලුඔව් ඔව් වැඩට බැහැලා.. හෙට උදේ මේක දැක්ක ගමන් මට ජපානෙන් PM එකක් ඒවිද දන්නෙත් නෑ බැනලා මෙහෙම එකක් දැම්මට...
ස්තුතියි සහෝ.. රෙප් 100 කට වඩා මේ විදිහට ලැබෙන කමෙන්ට් එකකින් හිත පිරෙනවා...
ප්රශ්නය පැහැදිලි නැහැ සහෝ.... සිංහලෙන් අහපන් සිංග්ලිශ් ගහන්නේ නැතුව..
කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
![]()
![]()
![]()
![]()
![]()
ඔය නුලෙ ප්‍රශ්නෙ අපෙ මල්ලිලා කිප දෙනෙක්ට තිබුනා 2ක් ගෙ නම් ඩොකෙක් කොන කැපුවා පොඩි කාලෙදිම වගෙ එකෙක් නම් ප්රගිත් කියලා ගොඩ වෙදෙක්ගෙ බෙහෙත් අහල වැඩෙ ගොඩ දාගත්තා ලාවට වගෙ

උබට වැරදිලා බන් ජපානෙ කියල දාල තිබුනට ඉන්නෙ පංචිකාවත්තෙ ලුඔය නුලෙ ප්‍රශ්නෙ අපෙ මල්ලිලා කිප දෙනෙක්ට තිබුනා 2ක් ගෙ නම් ඩොකෙක් කොන කැපුවා පොඩි කාලෙදිම වගෙ එකෙක් නම් ප්රගිත් කියලා ගොඩ වෙදෙක්ගෙ බෙහෙත් අහල වැඩෙ ගොඩ දාගත්තා ලාවට වගෙ
![]()


Good thread machan, really helpful, mamath dana gena nohiti dewal tikak igena gatta![]()


great
මමත් ඉස්සර ඩොකෙක් වෙනවාමයි කියල හීනයක් තිබ්බ. යන්තන් SE කෙනෙක් වුණා. ඒත් තාමත් ආසයි හැබෑ නොවෙන ඒ හීනයට.![]()
![]()
![]()


කොන කපන්න ඇති.. කොහොමත් දැන් උඹට පුත්තලම් බූරුවෝ 10 දෙනෙකුගේ වයස නිසා.. ඒ කාලේ කොන කැපීම තමයි නිර්දේෂ වෙලා තිබිලා තියෙන්නේ... ලාවටද ඔයා ගොඩ දාගත්තේ.. ගොඩ වෙදකම් නිසා කුට්ටම කුණු වෙලාද දන්නේ නෑ දැන්...
![]()
කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
![]()
![]()
![]()
![]()
![]()
කොන කැපුවා කියලා කියන්නෙ වි කට් එක දැම්මද දන්නෙ නැ කොහොම හරි අරක එලියෙ බන් මුන්ට අවුරුදු 10-12ක් නිසා උන් එලියෙ දාන් ඉන්නවා ගානක් නැතුව
ලැජ්ජවෙ බැ බන් දකින අපිට
නැ දැන් අවුලක් නැතිලු ඌට වෙනදා නම් කුලි වැඩක් කාලා වගෙ ලු
ලගදි අවුල ගිය එකාගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා කිව්වා සතියකට විතර කලින්
අරුගෙ අවුල කර පොඩි ටි සර්ට් එකක් අදින්න හදනවා වගෙ වැඩක් දැන් නම් කර ඇදිලා ඔලුව දාගන්න පුලුව්න් ලු
ade patta machan. nodanna dewal godak danagatta
ඔහොම කියන්න එපා යකො උබෙ වයසත් එලි වෙනවාකොන කැපුවා කියලා කියන්නෙ වි කට් එක දැම්මද දන්නෙ නැ කොහොම හරි අරක එලියෙ බන් මුන්ට අවුරුදු 10-12ක් නිසා උන් එලියෙ දාන් ඉන්නවා ගානක් නැතුව
ලැජ්ජවෙ බැ බන් දකින අපිට
නැ දැන් අවුලක් නැතිලු ඌට වෙනදා නම් කුලි වැඩක් කාලා වගෙ ලු
ලගදි අවුල ගිය එකාගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා කිව්වා සතියකට විතර කලින්
අරුගෙ අවුල කර පොඩි ටි සර්ට් එකක් අදින්න හදනවා වගෙ වැඩක් දැන් නම් කර ඇදිලා ඔලුව දාගන්න පුලුව්න් ලු
![]()

හොද ලිපිය මචන් ....උබ පැය ගානක් කෙටුව එකේ බලල නිකන් යන්න බෑ නෙ ...
7+