ඔව් යන්න මචන්. ඌ කන්න බොන්න එහෙම දෙනවා හොදට. අපරාදේ කියන්න බෑ![]()

එලකිරි මචෝ,
ගානත් සාධාරනයි. . . මූ ගෙවන්න දෙන්නෙ නැද්ද බං ?
මම මූට දන්න කාලෙක ඉදන් කියනවා price list එකක් දාන්න කියලා මූ අහන්නෙ නැනෙ, ,, :/
අර Redline එකෙන් දානවා වගෙ Online Excel sheet එකක් හරි කමක් නැ. .

bonnath denawada, ela ne. mouse pad ekak ganna yanna ona, shot ekakuth dala enna
ela ela. customer gana hithala, sadarana widihata business eka karoth waradinne na. jaya wewa.

ඕක වැඩ කරනවද බන්? (ටෙක්ස්මාර්ට් බඩුනේ ඒකයි අහුවේ)
ජෝක් හොදේ...
මමත් ලැප්ටොප් දෙකක් ගත්තා යුරාජ් අයියගෙන්. ටොශීබ එකයි දෙල් එකයි.එකක් කෙල්ලට අනික මට.පට්ට ආයෙ අහන්න දෙයක් නෑ. හොදින් පරිස්සම් කර ගනින්. මගෙන් සුභ පැතුම්![]()

bonnath denawada, ela ne. mouse pad ekak ganna yanna ona, shot ekakuth dala enna
ela ela. customer gana hithala, sadarana widihata business eka karoth waradinne na. jaya wewa.
උබ ලැප් එකක් ගතොත් බොන්න දෙයි 
birthday present එක විදියට විදියට වයිෆ් ට අරගෙන දුන්නු ලැප් එක මරනවා නේද උඹ ගේම් ගගහා........
සුභ පැතුම් මචං........
මමත් දන්නා හැමෝටම දැන් රෙකමෙන්ඩ් කරන්නේ අපේ යුරාජ්ගේ තැන තමා........
ඔව් මගේ වහතුවෙන් එලම ගහන්න බෑ 
.