Toshiba Laptop from Tech Smart Lanka

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕක වැඩ කරනවද බන්? (ටෙක්ස්මාර්ට් බඩුනේ ඒකයි අහුවේ):rofl:
    ජෝක් හොදේ...;)
    මමත් ලැප්ටොප් දෙකක් ගත්තා යුරාජ් අයියගෙන්. ටොශීබ එකයි දෙල් එකයි.එකක් කෙල්ලට අනික මට.පට්ට ආයෙ අහන්න දෙයක් නෑ. හොදින් පරිස්සම් කර ගනින්. මගෙන් සුභ පැතුම්
    :love::D
     
    • Like
    Reactions: NO_MeRcY

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් යන්න මචන්. ඌ කන්න බොන්න එහෙම දෙනවා හොදට. අපරාදේ කියන්න බෑ :D

    bonnath denawada, ela ne. mouse pad ekak ganna yanna ona, shot ekakuth dala enna :D

    ela ela. customer gana hithala, sadarana widihata business eka karoth waradinne na. jaya wewa.
     
    • Like
    Reactions: NO_MeRcY

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    birthday present එක විදියට විදියට වයිෆ් ට අරගෙන දුන්නු ලැප් එක මරනවා නේද උඹ ගේම් ගගහා........

    සුභ පැතුම් මචං........

    මමත් දන්නා හැමෝටම දැන් රෙකමෙන්ඩ් කරන්නේ අපේ යුරාජ්ගේ තැන තමා........
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං
    එලකිරි මචෝ,
    ගානත් සාධාරනයි. . . මූ ගෙවන්න දෙන්නෙ නැද්ද බං ? :D:D:D

    මම මූට දන්න කාලෙක ඉදන් කියනවා price list එකක් දාන්න කියලා මූ අහන්නෙ නැනෙ, ,, :/

    අර Redline එකෙන් දානවා වගෙ Online Excel sheet එකක් හරි කමක් නැ. . :oo::oo:

    mamath kiwuwa kiwuwa.. ahanne nene :baffled::baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    denata market eke thiyena dedicated VGA ena su[irima i5 model ekak thamai around 80K ganna puluwan. Good choice machan
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල එල මචෝ......උබ දුන්නේ ලොකු ආදර්ශයක් ...... හම්බයෙක්ට අහුනොවී, අපේ එකෙක්ගෙන් විස්වාශයෙන් , උගෙත් දියුණුවට සහයෝගය දීමක්........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,412
    22,061
    113
    Gotland
    උබල ඕකෙන් බඩු ගනිද්දී එළකිරි ID එක ඉදිරිපත් කිරීමෙන් 10% වට්ටමක් ලබා ගත හැක...
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    ela lap eka, mata nam 15.6" laptops loku wedi kiyalai hithenne, 14" dell/toshiba laptops gennan nedda?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඕක වැඩ කරනවද බන්? (ටෙක්ස්මාර්ට් බඩුනේ ඒකයි අහුවේ):rofl:
    ජෝක් හොදේ...;)
    මමත් ලැප්ටොප් දෙකක් ගත්තා යුරාජ් අයියගෙන්. ටොශීබ එකයි දෙල් එකයි.එකක් කෙල්ලට අනික මට.පට්ට ආයෙ අහන්න දෙයක් නෑ. හොදින් පරිස්සම් කර ගනින්. මගෙන් සුභ පැතුම්
    :love::D

    :rofl::rofl:

    aniwaa. එල මචන් තෑක්ස්
    11.gif
    11.gif
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    bonnath denawada, ela ne. mouse pad ekak ganna yanna ona, shot ekakuth dala enna :D

    ela ela. customer gana hithala, sadarana widihata business eka karoth waradinne na. jaya wewa.

    :rofl: උබ ලැප් එකක් ගතොත් බොන්න දෙයි :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    birthday present එක විදියට විදියට වයිෆ් ට අරගෙන දුන්නු ලැප් එක මරනවා නේද උඹ ගේම් ගගහා........

    සුභ පැතුම් මචං........

    මමත් දන්නා හැමෝටම දැන් රෙකමෙන්ඩ් කරන්නේ අපේ යුරාජ්ගේ තැන තමා........

    TX. :P ඔව් මගේ වහතුවෙන් එලම ගහන්න බෑ :baffled::oo:.