ela ela...
mamath eyagen thama thiyna repairs ehema karaganna katha karanne...eth yanna welawak nethi ekai ekama awla..
weda deka thunakma set karagena thiyenne ...niwaduwak lebuna gaman ehe yanna oni![]()
හැමදාම කතා කරනවා තමා..... තවම ආවේ නෑ හැබැයි..... අර එව්ව PM එක ගැන බලනවා හොදේ සද්ද නෑ වගේ හිටියට..... 
එලකිරි මචෝ,
ගානත් සාධාරනයි. . . මූ ගෙවන්න දෙන්නෙ නැද්ද බං ?
මම මූට දන්න කාලෙක ඉදන් කියනවා price list එකක් දාන්න කියලා මූ අහන්නෙ නැනෙ, ,, :/
අර Redline එකෙන් දානවා වගෙ Online Excel sheet එකක් හරි කමක් නැ. .
ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පහසුකම් ලගදීම.....

Toshiba Laptop Nag itin Tech Smart lanka Thamai !![]()


ado ela machn patta lap ekak![]()

ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පහසුකම් ලගදීම.....
![]()
ඒ වැඩෙන් පස්සේ තමා easy payments සෙට් වෙන්නේ මාස 5 කින් වගේ......![]()
අපිට Price List එකක් මේන්ටේන් කරගන්න බෑ...... මොකද ස්ටොක් එකක් තියන් ඉන්නේ නැති නිසා.....![]()

ela niyamai. koheda ban shop eka tiyenne.

Computers and Notebooks (Any Brand Any Problem) ; Chip level repairs done by qualified technicians at Tech Smart Lanka Malabe.
Call us.
Tech Smart Lanka;
Show Room :- 776/1/1; New Kandy Road;
Malabe.
ඔය තියෙන්නේ......![]()

Computers and Notebooks (Any Brand Any Problem) ; Chip level repairs done by qualified technicians at Tech Smart Lanka Malabe.
Call us.
Tech Smart Lanka;
Show Room :- 776/1/1; New Kandy Road;
Malabe.
ඔය තියෙන්නේ......![]()

chater![]()

Toshiba චාටර් නම් HP එකක් අරන් කියපන්කෝ හොදද කියලා...... 
address walata call karanna puluwan aluth system ekak awith da ban![]()
