ජැකට් දෙකක් දාගෙන ඈවිල්ලත් නෑවා නෑමක් ලොවෙත් නෑ.......
රිවස්ටන් වලටත් වහිනවද දන්නේ නෑ.....??
![]()
මට හිතෙන්නෙත් වහිනවා ඇති හොඳට.......


ජැකට් දෙකක් දාගෙන ඈවිල්ලත් නෑවා නෑමක් ලොවෙත් නෑ.......
රිවස්ටන් වලටත් වහිනවද දන්නේ නෑ.....??
![]()


අසරණ ලෙඩාගෙ දත් කීයක් ගැලෙව්වද දන්නෑ අපි එක්ක තියෙන කේන්තියටමගේ අහුවේපුවරුණි......
වරෙව්.............![]()

මට හිතෙන්නෙත් වහිනවා ඇති හොඳට.......![]()
ඉන්නවා...ඉන්නවා..........Customers ලා නැතෙයි
ගැලෙව්ව ලබ්බක්............අසරණ ලෙඩාගෙ දත් කීයක් ගැලෙව්වද දන්නෑ අපි එක්ක තියෙන කේන්තියට![]()
ඉන්නවා...ඉන්නවා..........
මේකෙ ඇඩ්ඩියයි, අර වල් පංකසාලයයි තමා ඊළගට......
පණුකුමා & සබනා නෙක්ස්ට්..........

අපි ඒවා හොයාගෙන, හිල් හදලා තියමු.... එතකොට මූ දන්නෙත් නැතුවම, මූට දෙක සෙට් වෙනවා......
![]()

වැස්සෙ නාගෙන යද්දි කට්ට වගේම අමුතුව ආතල් එකකුත් තියෙනව බන්...![]()
නාන්නේ නැති උන්ට නම් වැස්සේ නාගෙන එන එක හොද ඈති.....

අසරණ ලෙඩාගෙ දත් කීයක් ගැලෙව්වද දන්නෑ අපි එක්ක තියෙන කේන්තියට![]()

නාන්නේ නැති උන්ට නම් වැස්සේ නාගෙන එන එක හොද ඈති.....
![]()
අපෝ පාරේ තියෙන ජරාව ඔක්කොම කකුල් වල..... මම ශොප් එකට ඈවිත් වරුවක් කකුල් හේදුවා.......![]()
උඹල ඉතින් කානු වල ආවෙ ඇයි ?

රිවර්ස්ටන් කියන්නේ විනාඩි පහෙන් පහට කාලගුණය වෙනස්වෙන තැනක් .
පොඩ්ඩන්ට උපරිම ආරක්ෂාව සලසාගෙන එන්න අනිවාර්යෙන්ම !





BBQ එක පිළිබද ව...........
බාබකිව් එක සදහා පහත දේ සූදානම් වනු ඇත.
- චිකන් තයිස් 40ක් (ආසන්න වශයෙන් තයිස් කිලෝ 5ක් පමණ) 490*5=2450/-
- විකන් සොසේජස් කිලෝවක් 490/-
- පෝර්ක් ලියෝන් එකක්. ආසන්නව කිලෝවක් -450/-
- අගුරු කිලෝවක් - 450/-
- බර්ගර් බන්ස් 20ක් -300/-
එකතුව - 4140/- (අවශ්‍ය සෝස් වර්ග සහ කුළුබඩු ද අනෙකුත් දේ ද මවිසින් සැපයේ. මාංශ සියල්ල මැරිනේට් කොට, බාබකිව් ග්‍රිල් එක,අගුරු සහ සෝස්,බර්ගර් බන්ස් සමග 7 වෙනිදා සවස 2.30 වන විට බස් ලබ්බා මහතාට සපයනු ලබන අතර, බාබකිව් එක දැමීම එතුමා සතුය. කොටින්ම ඔබලාට බඩ යාම පිළිබදව වගකීම මවිසින් නොදැරෙයි.)
මෙන්න යන උන් ටික..... 
- 2
)
බාබකිව් වියදම, එක කොකටුවෙක් සදහා (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා
)
එබැවින්, එක කොකටුවෙක් ගෙන් (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා
) Rs. 570/= ක් වේ. (වෑන් එකේ යන්නේ 8 දෙනයි {තරියා,නදියා,අපි දෙන්නා,සංජී යුවල,ලො.ලො.කො.,අලියා} (4000/= / 7 = 571.42/=) (වෑන් එක සැපයීම වෙනුවෙන්, තරි මාමා ඈතුලත් නොවේ.)
නවාතැන් හා ආහාර පාන වියදම් සදහා විකියා මහතා අමතන්න...... 
මම හිතුවේ ඉන්නේ පොන්යො දෙන්නයි කියල.............
දැන් බැලුවම ඉන්නව තුන් දෙනෙක්...................
http://www.elakiri.com/forum/showpost.php?p=15555544&postcount=35
http://www.elakiri.com/forum/showpost.php?p=15558374&postcount=38
http://www.elakiri.com/forum/showpost.php?p=15558405&postcount=39
අහුවෙච්චාවෙකො පොන්යො රැළ මට......
අනේ වැඩක් බලං දතක් ගලවන් පාඩුවේ හිටපන් බං ඔන්ලයින් පොරවල්ගේ කතා ගණන් ගන්නේ නැතුව........
ඕකුන්ට කියලා හදන්න බෑ...... 
ඒහ්............
මෙහේ ආපු උන් මේකට උත්තර දීපල්ලා..........
http://www.elakiri.com/forum/showpost.php?p=15559920&postcount=56
ඈමතුවෙමි...... 
මෙන්න යන උන් ටික.....
තරියා - 1
කිඹුලා - 1
නදියා - 1
සංජි + දේදුණු (පොඩි එකී කවුන්ට් කරේ නෑ පොඩි නිසා) - 2
මේ මම සමග මගේ![]()
- 2
අලි පැටියා - 1 (එකක් කියලා කවුන්ට් කරාට 1 1/2ක් වත් දාන්න ඕනා)
මිනියා - 1
දෙන කිංග් මාමි - 1
කොස් පොල් මාමි + කොස් ඈන්ටි + පොඩි උන් දෙන්නා - 3 (පොඩි උන් දෙන්නා 1ක් විදිහට කවුන්ට් කරා)
විකියා - 1
බාබකිව් වියදම, එක කොකටුවෙක් සදහා (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා
)
Rs. 320/= ක් වේ. (4140/= / 13 = 318.46/=) (බාබකිව් සදහා මහන්සි වීම වෙනුවෙන් ලො.ලො.කො. ඈතුලත් නොවේ.)
වාහනේ තෙල් සදහා වියදම ආසන්න වශයෙන් 4000ක් වේ යැයි සිතමි.එබැවින්, එක කොකටුවෙක් ගෙන් (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා
) Rs. 570/= ක් වේ. (වෑන් එකේ යන්නේ 8 දෙනයි {තරියා,නදියා,අපි දෙන්නා,සංජී යුවල,ලො.ලො.කො.,අලියා} (4000/= / 7 = 571.42/=) (වෑන් එක සැපයීම වෙනුවෙන්, තරි මාමා ඈතුලත් නොවේ.)
නවාතැන් හා ආහාර පාන වියදම් සදහා විකියා මහතා අමතන්න......
![]()
දුන්නු උපදෙස් වලට සැහෙන්න ස්තුතියි........ රේන්කොට් එකකුත් ලිස්ට් එකට දාගන්නවා...... ස්තුතියි........![]()
මමත් එහෙනම් බයික් එකේ ජැකට් එකයි කලිසමයි අරන් එනවා...... 