මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ 
මේ දවස්වල කාසල් එක පැත්තේ පොඩි වාහන තදබදයක්...!!!

මෙන්න මේකයි case එක
මෙන්න Lamborghini Shop එකක් ලංකාවෙත් බොරැල්ලේ කාසල් එකට පොඩ්ඩක් මෙහයින් තියෙන්නේ 176 Route උන් නම් දකින්න ඇති ඔන්න මගේ යාළුවෙක් ඇතුලටම රින්ගල ගත්ත Photo ටිකක් තියෙන්නේ.
ආසියාවේ ආශ්චර්ය !!!

leasingඑහෙම දෙනවද දන්නේ නැනේ ?

Last edited: