කාලයක් තිස්සේ කැමරාවක් ගන්න අසාවෙන් හිටියේ කොහොමහරි අමාරුවෙන් canon 600d කැමරාවක් ගත්ත .. එකෙන් ගත්ත පින්තූර ටිකක් මේ තියෙන්නේ .. බලල හොද නරක කියන්න .. මෙතන ප්රවීණයෝ ඉන්නවනේ
මේක තමයි මන් ගත්ත පලවෙනි එක ....
..............................
මෙව මන් ලගදී ගංගාරමය ගිහින් ගත්ත ඒවා
ඔන්න එහෙනන් හොද නරක කියන්නකෝ බලන්න .........
මෙන්න තියෙනවා මගේ camera ව
camera talk නාවින්න... එකෙන් තමයි ගත්තේ rs67500 ගත්තේ ....
තාම තියෙන්නේ 18-55 lens එකක් විතරයි...
මේක තමයි මන් ගත්ත පලවෙනි එක ....
..............................
මෙව මන් ලගදී ගංගාරමය ගිහින් ගත්ත ඒවා
ඔන්න එහෙනන් හොද නරක කියන්නකෝ බලන්න .........
මෙන්න තියෙනවා මගේ camera ව
camera talk නාවින්න... එකෙන් තමයි ගත්තේ rs67500 ගත්තේ ....
තාම තියෙන්නේ 18-55 lens එකක් විතරයි...
Last edited:




