ෆේස්බූක් - ගොනාට අන්දමු
IOS එකෙන් අප්ඩේට් කරමු - කොටමු
IPad එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Blackberry Z10 එකෙන් අප්ඩේට් කරමු - කොටමු
BlackBerry Porsche P'9981 එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Windows Phone එකෙන් අප්ඩේට් කරමු - කොටමු
HTC Evo 3D එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy S III එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy S4 එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy Grand එකෙන් අප්ඩේට් කරමු - කොටමු
amsung Galaxy Y එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy Tab 7.0+ එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Sony Xperia P එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Telegram එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Postcard එකෙන් අප්ඩේට් කරමු - කොටමු
හුගාක් කාලෙකින් පස්සේ පෝස්ට් එකක් දාන්න කියල වැදගත් එකක් ගෙනාවා කට්ටියට. අපි මුහුනු පොතේ දැකල ඇති කට්ටිය එක එක ජාතියේ ස්මාට් ෆෝන් එක හරහා එක එක පෝස්ට් අප්ඩේට් කරල තියෙනවා. සැම්සුන්, ඇපල්, බ්ලැක්බෙරි වගේ ඩිවය්ස් වලින් එක එක පෝස්ට් දානවා. දාන ස්ටේටස් එක චාටර් උනාට අප්ඩේට් වෙන ඩිවය්ස් එක හින්දම ලය්ක් උස්සනාවානේ, ඔව් ඔව් අපිට කොහෙන්ද බන් ඔය බූල් බල්ලෝ ඒ උනාට ගට්ට ෆෝන් එකක් තියාගෙනම අපිට ඔය සිස්ටම් එක කරන්ඩ පුලුවන්. බැලු බැල්මට පේන්නේ උබ අලුත් ස්මාර්ට් ෆෝන් එක අරන් කියල තමය්, මම පාවිච්චි කරන්නේ 4S එකක් හැබැය් මම දාපු ස්ටේටස් එක පහල තියෙන්නේ.
හරි දැන් වැඩේට බහිමු.
IPhone 4s එකෙන් අප්ඩේට් කරමු - කොටමුIOS එකෙන් අප්ඩේට් කරමු - කොටමු
IPad එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Blackberry Z10 එකෙන් අප්ඩේට් කරමු - කොටමු
BlackBerry Porsche P'9981 එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Windows Phone එකෙන් අප්ඩේට් කරමු - කොටමු
HTC Evo 3D එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy S III එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy S4 එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy Grand එකෙන් අප්ඩේට් කරමු - කොටමු
amsung Galaxy Y එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Samsung Galaxy Tab 7.0+ එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Sony Xperia P එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Telegram එකෙන් අප්ඩේට් කරමු - කොටමු
Postcard එකෙන් අප්ඩේට් කරමු - කොටමු
වැදගත් දෙයක් කියල හිතුවනන් සලකලම පලයල්ලා