EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: ඊයේ යන්න උනේ නෑ බං..... අද අනිවා යන්නම්.... ඊයේවත් කෝල් එකක්වත් නැද්ද.....?? :rolleyes:

    එහෙන් නම් කෝල් නෑ .. ඇක්මන් එකේ දැම්ම රෑ කෝල් එකක් ආවා ඌ 9 ට ඉල්ලනවා *සිගෙ පුතා :angry: අද උදෙත් ආවා කෝල් එකක් ඌ මාරුවක් දාමුලු රෙද්ද :(:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙන් නම් කෝල් නෑ .. ඇක්මන් එකේ දැම්ම රෑ කෝල් එකක් ආවා ඌ 9 ට ඉල්ලනවා *සිගෙ පුතා :angry: අද උදෙත් ආවා කෝල් එකක් ඌ මාරුවක් දාමුලු රෙද්ද :(:dull:

    :frown: ඌ ආයෙත් කතා කරොත් කියපන්, යකඩ වලට විකුණලත්, 9කට වඩා යකඩ ඕකේ තියෙනවා කියලා...... :growl: වාහන මාකට් එක හොදටම ඩවුන් ලු බං..... දැන් මිනිස්සු ගන්නේ ෆෙරාරි, බෙන්ස් මිසක් ඕවා නෙවේ...... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඌ ආයෙත් කතා කරොත් කියපන්, යකඩ වලට විකුණලත්, 9කට වඩා යකඩ ඕකේ තියෙනවා කියලා...... :growl: වාහන මාකට් එක හොදටම ඩවුන් ලු බං..... දැන් මිනිස්සු ගන්නේ ෆෙරාරි, බෙන්ස් මිසක් ඕවා නෙවේ...... :no:

    :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ඌ ආයෙත් කතා කරොත් කියපන්, යකඩ වලට විකුණලත්, 9කට වඩා යකඩ ඕකේ තියෙනවා කියලා...... :growl: වාහන මාකට් එක හොදටම ඩවුන් ලු බං..... දැන් මිනිස්සු ගන්නේ ෆෙරාරි, බෙන්ස් මිසක් ඕවා නෙවේ...... :no:
    බොන්ගොවේ benz බැජ් එකක් අලවමු..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wikiya balanawa witharai gannae kiyala chodanawak thiyenawane ... balalama oke parts gewei :P
    හැබැයි ඉතිං ඒකෙ නං බැලුවත් පාට්ස් ගෙවෙන තත්වයක් තියෙන්නේ.. :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    BBQ වියදම.

    edit:
    උඹේ ඩිසල් වියදමත් එකතු කරනවා කිව්වා ගිය ලො.කො. ටිකෙන්..
    මමත් කිව්වා..කෝ තාම මොකුත් කිව්වේ නෑනේ බ.ල...:dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙන් නම් කෝල් නෑ .. ඇක්මන් එකේ දැම්ම රෑ කෝල් එකක් ආවා ඌ 9 ට ඉල්ලනවා *සිගෙ පුතා :angry: අද උදෙත් ආවා කෝල් එකක් ඌ මාරුවක් දාමුලු රෙද්ද :(:dull:
    මම උදේම උබේ ad එක දැම්ම ඉක්මන් එකේ....තාම පබ්ලිෂ් කරලා නැහැ වගේ :angry:
    උගේ පරණ එකකුත් තියෙනවා නෙහ් , එක වෙන්නැති එක රිමුව් කරහන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම උදේම උබේ ad එක දැම්ම ඉක්මන් එකේ....තාම පබ්ලිෂ් කරලා නැහැ වගේ :angry:
    උගේ පරණ එකකුත් තියෙනවා නෙහ් , එක වෙන්නැති එක රිමුව් කරහන්

    epa oka makahan mama demma :dull:
     
    Status
    Not open for further replies.