EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්නවෝ......එෆා වෙලා ඉන්නේ බන් , කිසිම සැනසීමක් නැහැ

    ඕකෙන් ගැලවෙන්න කරන්න ඕන හොඳම දේ තමයි දේවල් වලට තියන ආසාව අත අරින එක. ලෙට් ඉට් ගෝ

    ඉවසීමෙන් සැනසීම ලැබේ ලූ..

    අනුග්‍රහය - එල්ඊඩී තුලින් ආශ්චර්ය

    ඉන්න තැන විවිධාකාර වුනාට හැමෝම ඔය කට්ට තමා බං කන්නේ...... :(

    ඔව් බන්. උඹල වාසනාවන්තයි අඩු ගානෙ අම්මල තාත්තල එක්ක ඉන්නව. මෙහෙ එකම හොඳක් තමයි නිදහස. දේශපාලකයොන්ගෙ ගොන් පාට් බලන්න ඕන නෑ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකෙන් ගැලවෙන්න කරන්න ඕන හොඳම දේ තමයි දේවල් වලට තියන ආසාව අත අරින එක. ලෙට් ඉට් ගෝ

    අනුග්‍රහය - එල්ඊඩී තුලින් ආශ්චර්ය

    ඔව් බන්. උඹල වාසනාවන්තයි අඩු ගානෙ අම්මල තාත්තල එක්ක ඉන්නව. මෙහෙ එකම හොඳක් තමයි නිදහස. දේශපාලකයොන්ගෙ ගොන් පාට් බලන්න ඕන නෑ.
    ඔහේ දැන් තත්වේ කොමද බන් , මගුල .5 මදි උනානේ වයිඵරේට , ඇප්ලයි කරන්න
    පොඩි එවුන් එක්ක දැන් නම් හිතන්නවත් බහ බන් :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ අර උබ ගියා කිව්වා කන්දේ නුවර පාර හැරෙන තැනම පල්ලෙහායින් පෙන සෙල් එකේ කාර් එකක් , ඕකා තම අර 90000 හේ අල්ටෝව දැන් 48000 කරලා දාල තියෙන්නේ :nerd:

    මං ඕක දැක්කේ අර රත්තරං අළුතෙන් දාලා තිබුන ත්‍රෙඩ් එකේ........ මේක හොඳද නරකද......? මටනම් මෙලෝ අයිඩියා එකක් නෑ....... :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකක් නෙවෙයි බන් , බන් පොඩි පොඩි දේවල් උනාට . ඔක්කොම සෙට් උනාම එෆා වෙනවා, මම උබට ගන්නම් කීවට එදා ඊට පස්සේ අමතන්න ලැබුනෙත් නැහැ සොරි බන්

    පිස්සුද බං විකි අයියේ එක මොකක්ද....... මට තේරුනා පොඩි එවුන් එක්ක ලොකු වාදක හරි ගමනක් යනගමන් හරි කියලා....... ;)

    මොන දේ වුනත් මොන ප්‍රශ්න ආවත් අපේ දරුවන්ගේ මුණ මතක වෙද්දී ඒ ප්‍රශ්න දරාගැනීමේ ශක්තිය හිතට එනවා.....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔහේ දැන් තත්වේ කොමද බන් , මගුල .5 මදි උනානේ වයිඵරේට , ඇප්ලයි කරන්න
    පොඩි එවුන් එක්ක දැන් නම් හිතන්නවත් බහ බන් :(

    මොනව හරි කරන් ගැට ගහ ගන්න පුළුවන් මචන්. ලමයින්ට මට හිතෙනව හොඳයි කියල. සමහර අය කියයි සින්හල කම බෞද්ධ කම නැති වෙනව කියයි. අපි නම් මචන් ලන්කාවෙ වගේම සින්හලෙන් කතා කරල බත් කාල ඉන්නව.

    මම දැකපු සමහර හොඳ දේවල් ටිකක්,

    degree වලටම වහල් වෙන්නෙ නෑ, ගොඩක් තාක්ෂණික දැනුමට තැනක් දෙනව.

    අධ්යාපනය ටිකක් ලිහිල්, ලමයින්ට නිදහසේ වැඩෙන්න ඉඩ දෙනව.

    මිනිස්සු ස්වාදීනව ඉන්න උත්සාහ කරනව.

    අපේ රට වගේ වෙන රටක් නෑ බන්, ඒත් කට්ටිය ඒක කනව නේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මං ඕක දැක්කේ අර රත්තරං අළුතෙන් දාලා තිබුන ත්‍රෙඩ් එකේ........ මේක හොඳද නරකද......? මටනම් මෙලෝ අයිඩියා එකක් නෑ....... :eek:
    මොකද්ද බන් ඒ ත්‍රෙඩ් ඒකමට ලින්කුව දියන්කෝ
     
    • Like
    Reactions: yakshaya

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනව හරි කරන් ගැට ගහ ගන්න පුළුවන් මචන්. ලමයින්ට මට හිතෙනව හොඳයි කියල. සමහර අය කියයි සින්හල කම බෞද්ධ කම නැති වෙනව කියයි. අපි නම් මචන් ලන්කාවෙ වගේම සින්හලෙන් කතා කරල බත් කාල ඉන්නව.

    මම දැකපු සමහර හොඳ දේවල් ටිකක්,

    degree වලටම වහල් වෙන්නෙ නෑ, ගොඩක් තාක්ෂණික දැනුමට තැනක් දෙනව.

    අධ්යාපනය ටිකක් ලිහිල්, ලමයින්ට නිදහසේ වැඩෙන්න ඉඩ දෙනව.

    මිනිස්සු ස්වාදීනව ඉන්න උත්සාහ කරනව.

    අපේ රට වගේ වෙන රටක් නෑ බන්, ඒත් කට්ටිය ඒක කනව නේ.
    :(:(
    oka thama godak aya rata dala yanna hethuva....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :(:(
    oka thama godak aya rata dala yanna hethuva....

    මම මචන් මගෙ ජීවිතේ කිසිම දෙයක් දේශපාලකයොන්ට ගොට්ට අල්ලල අරන් නෑ. කොටින්ම ගොටු ඇල්ලුව නම් අද කැම්පස් එකේ ලෙචෙක්. අපේ තාත්ත ඔච්චර සුදුසු කම් තිබිල දේශපාලනේට ගොටු ඇල්ලුවෙ නැති නිසා ගොඩක් දේවල් නැති කර ගත්ත. ලන්කාවෙ වෙන දේවල් දකිද්දි හරි දුකයි.

    ආන්ඩුවෙ ලොකු තැන් දන්න හැටියට මටත් ලේසියෙන් පුළුවන් ඔය අමාත්යන්ශෙක ලොක්කෙක් වෙන්න, ඒත් මචන් ඊට වැඩිය හොඳයි කට්ට කකා හරි හිත නිදහසේ රෑට නින්ද යන එක, අවන්කව ඉන්නකන් ජීවත් වෙන එක.
     
    • Like
    Reactions: WICKILEAKS

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹලට ජොන්ස්ටන් ගෙ පිහිටයි දයා ගෙ ආරක්ශාවයි, මම ගස් නගිනව :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මචන් මගෙ ජීවිතේ කිසිම දෙයක් දේශපාලකයොන්ට ගොට්ට අල්ලල අරන් නෑ. කොටින්ම ගොටු ඇල්ලුව නම් අද කැම්පස් එකේ ලෙචෙක්. අපේ තාත්ත ඔච්චර සුදුසු කම් තිබිල දේශපාලනේට ගොටු ඇල්ලුවෙ නැති නිසා ගොඩක් දේවල් නැති කර ගත්ත. ලන්කාවෙ වෙන දේවල් දකිද්දි හරි දුකයි.

    ආන්ඩුවෙ ලොකු තැන් දන්න හැටියට මටත් ලේසියෙන් පුළුවන් ඔය අමාත්යන්ශෙක ලොක්කෙක් වෙන්න, ඒත් මචන් ඊට වැඩිය හොඳයි කට්ට කකා හරි හිත නිදහසේ රෑට නින්ද යන එක, අවන්කව ඉන්නකන් ජීවත් වෙන එක.
    gotu valata akamathi nisa thama machan apitath mehema vela thiyenne. me yana vidiya baluvahama apitath thava tika kalekin rata dala yanna veyi vage. ehen deshapalakayo rata kanava. thava paththakin thambi rata allanava....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හෙට කැස්බෑව ජන්ක් එකෙන් බණ්ඩාරගම පාරේ කාර් එකක් තයෙනවා, යන්න හිතන් ඉන්නේ. මට එන්න පොඩ්ඩක් පාර කියහන් , උදේ ට්‍රෙන් එකේ ආවොත් (තාම සුවර් නැහැ)

    :growl: අනේ උඹේ එවිලි...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නං ඕක අහලා තිබුනේ නෑ. අහල තිබ්බේ විජය කියන එක විතරයි.
    :baffled::baffled::baffled:
    kiyanne kavuda kiyala nam hithuve naha, sinduva ahala thiyenava kiyala kiyuve.....:sorry::sorry:;)
     
    Status
    Not open for further replies.